ඉන්දියාව සඳහා හොඳම රෝමිං පැකේජ දැන් එයාර්ටෙල් ලංකා වෙතින්

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා විසින් ඉන්දියාව සඳහා නවතම එයාර්ටෙල් රෝමිං පැකේජ හඳුන්වා දී ඇත. මෙම නවතම පැකේජ හරහා අසල්වැසි ඉන්දියාව වෙත සංචාරය කරන පරිශීලකයින්ට ගෙවන මුදලට වැඩි වටිනාකමක් සහ ඉතිරියක් ලබා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ […]

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් Smart නිවාසවල ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා Samsung Knox හඳුන්වා දෙයි

තාක්ෂණ නවෝත්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, smart රූපවාහිනී ආරක්ෂා කිරීමටත් සුරක්ෂිත සහ කරදරවලින් තොර smart නිවාස අත්දැකීමක් සහතික කිරීමටත් නිර්මාණය කර ඇති අතිනවීන ආරක්ෂණ පද්ධතියක් වන Samsung Knox හඳුන්වා දුන්නේය. Smart නිවාස පද්ධති අඛණ්ඩව වර්ධනය වන විට ඩිජිටල් ආරක්ෂාවේ ඇති වැදගත්කම ඉතා තීරණාත්මක වේ. පරිශීලකයින්ට ආරක්ෂිත සහ පහසුවෙන් භාවිත කළ හැකි ඒකාබද්ධ smart නිවාස […]

සම්පත් බැංකුව, ප්‍රථම වරට උතුරු පළාතට ‘වැවට ජීවයක් ’ ගෙන යමින් තවත් වාරි ව්‍යාපෘති දෙකක් තුළින් ගොවි ජනතාව සවිමත් කිරීමට කැප වෙයි

කර්කෂ පොළවක් දහදියෙන් තෙත් කොට ජීවිතය සරිකරගන්නට වෙර දරන සුවහසක් ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ එකම පැතුම වන්නේ තමන්ගේ කෙත්වතු සරුසාර වෙමින් සිතූ සේ අස්වැන්නක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් කැපකිරීම් සිදු කරති. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සියලු දෙනාද කැප වෙන්නේ තමන් වැපිරූ දෙයින් ඉහළම අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙනි. එදා හෙල රජදරුවන් මෙරට කෘෂිකර්මාන්තය […]

MAS Holdings අඛණ්ඩව තෙවන වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය දිනා ගනී

ඇඟලූම් කර්මාන්තයේ ප‍්‍රගතිය සහ තිරසාර නවෝත්පාදනය කෙරෙහි MAS හි සුවිශේෂී අවධානය ඇඟලූම් කර්මාන්තයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන MAS Holdings, අඛණ්ඩව තෙවැනි වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ මුම්බායි හි පැවති ගෞරවනීය නවෝත්පාදන සංසදයේදී (Innovation Forum) සමාගම ඇගයීමට පාත‍්‍ර වූ අතර කීර්තිමත් ගෝලීය බුද්ධිමය දේපල සමාගමක් වන Clarivate විසින් සංවිධානය කරන මෙම සම්මාන […]

සුවිශේෂී නිවාස ණය පිරිනැමීම සඳහා HNB, Prime Group සමඟ ඇති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආයෝජකයින්ට සුවිශේෂී ගනුදෙනු සහ ප‍්‍රතිලාභ පිරිනැමීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන Prime Group (ප‍්‍රයිම් සමූහය) සමඟ ඇති සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් අලූත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන ප‍්‍රවර්ධන කාලසීමාව තුළ විශේෂ පොලී අනුපාත ඇතුළුව පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ රැසක් ලබා දෙනු […]

5 වසර ශිෂ්‍යත්ව කඩඉම ජය ගැනීමට සවියක් වෙමින් සම්පත් බැංකුවේ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව සාර්ථකව අවසන් වෙයි

සම්පත් බැංකුව හා නෙත් එෆ්.එම් නාලිකාව එක්ව සංවිධානය කළ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව පසුගියදා අවසන් වූයේ සුවහසක් දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද නවමු අත්දැකීමක් එක් කර දෙමිනි. 5 වසර ශිෂ්‍යත්ව කඩඉම් විභාගය ඉලක්ක කර ගනිමින් ඊට පෙනී සිටින දරුවන්ගේ දැනුම ඉහළ නැංවීම මෙන්ම නොබියව විභාගයට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය ඉහළ නැංවීම අරමුණු කොට ගත් මෙම […]

සැම්සුන් විසින් AI මගින් බලගැන්වුණු ආහාර සහ ආහාර වට්ටෝරු වේදිකාවක් වන Samsung Food හඳුන්වා දෙයි

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් එක් එක් පුද්ගලයාට ගැලපෙන, AI මගින් බලගැන්වුණු ආහාර සහ ආහාර වට්ටෝරු වේදිකාවක් වන Samsung Food පසුගියදා එළිදැක්වීය. ලොව පුරා රටවල් 104ක් පුරා භාෂා අටකින් ලබා ගත හැකි මෙම නව්‍ය සේවාව වන Samsung Food වෙතින් විවිධ ආහාර වට්ටෝරු 160,000කට වැඩි සංඛ්‍යාවක් ලබා ගත හැකි අතර ඒ තුළින් පරිශීලකයින්ට පුළුල් පරාසයක විසිරුණු ආහාර අත්දැකීමක් […]

TikTok හරහා ශ්‍රී ලාංකීය නර්තන කලාව නව මානයකට රැගෙන ගිය නර්තන තරුව

TikTok යනු පරිශීලකයින්ට සිය නර්තන හැකියාවන් ඔප්නංවා ගැනීමට සහ ප‍්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවකි. එය විවිධ පසුබිම්, සංස්කෘතීන් සහ කුසලතා මට්ටම්වලින් සමන්විත නර්තන ශිල්පීන්ගේ සහ නර්තනයට පි‍්‍රය කරන්නන්ගේ තෝතැන්නකි. වෘත්තීය නර්තන ශිල්පීන්ගේ සිට ඒ සඳහා කැමැත්තක් දක්වන්නන් දක්වා ඕනෑම කෙනෙකුට මෙම වේදිකාව මත ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ ආශාව ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව තිබේ. නර්තන ශිල්පිනියක්, අන්තර්ගත නිර්මාතෘවරියක් සහ […]

Samsung පාරිභෝගිකයින් වෙත විශිෂ්ට තත්වයේ 8K රූපරාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ගෙන ඒමට Warner Bros. Pictures සමඟ අත්වැල් බැඳ ගනී

මෙම ගෝලීය හවුල්කාරිත්වය මගින් පාරිභෝගික වෙළඳසැල් දහස් ගණනකට අති නවීන 8K උසස් තත්වයේ රූප රාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ලබා දෙයි අඛණ්ඩව වසර 17ක් පුරාවට ලොව ප‍්‍රමුඛ පෙළේ රූපවාහිනී නිෂ්පාදකයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, Warner Bros. Pictures සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයට එළඹුණි. මෙම හවුල්කාරිත්වය හරහා ලොව පුරා පාරිභෝගික වෙළෙඳසැල් 65,000කට අධික සංඛ්‍යාවක නරඹන්නන් ආකර්ෂණය කරගනිමින් Neo […]

Global Fashion Infrastructure Platform PDS eyes further expansion in Sri Lanka’s Apparel Industry

• Envisages Sri Lankan operation to double in size by 2026 to $200M • Expresses confidence in Sri Lanka’s ability to deliver amidst economic headwinds • Recognizes Sri Lanka’s workforce and innovative sustainable manufacturing processes as key strengths Earlier this year, global fashion infrastructure platform PDS Limited announced the unveiling of a centralized cutting plant […]