දැයට අභිමානය ගෙනා ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට බොඩිලයින් වෙතින් උපහාර

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග‍්‍රාහකයා වන Bodyline විසින් පසුගියදා චීනයේ Hangzhou හි පැවති 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී දැයට කීර්තියක් ගෙන ආ ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමට උපහාර දැක්වීමට කටයුතු කරන ලදි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත පුහුණු වැඩසටහන් සහ ක‍්‍රීඩාවේදී පළඳින ඇඟලුම් පිරිනමන ලද බොඩිලයින්, 2023 ඔක්තෝම්බර් 20 වැනි සිකුරාදා හොරණ පිහිටි සිය ආයතනය […]

ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් සුව දිවිය වෙතින් නොවැම්බර් 4 වැනිදාට නොමිලේ මහජන වැඩසටහනක්

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් සහ දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය, ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් 2023 නොවැම්බර් 4 වැනි දිනට ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි තේමාව වන්නේ “Unmask Diabetes’’ යන්නයි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දියවැඩියාව, එය වැළැක්වීම සහ සුව දිවිය මගින් […]

ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වය ඇඟළුම් ක්ෂේත්‍රයෙන්

ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තා දිනය ඔක්තෝම්බර් 15වන දිනට යෙදෙන අතර, මෙම දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍රය බවට මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය පත්ව සිටින බව ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. ශ්‍රී ලංකාවේ සේවා […]

TikTok හරහා විලාසිතා ලොව කළඹන ඩොන් කෙවන්

ඔබ විලාසිතාවලට ප‍්‍රිය කරන්නේ නම්, TikTok හි @mensfashionsl ලෙස හඳුන්වන ඩොන් කෙවන් ගැන ඔබ අසා ඇති. ඔහු විලාසිතා ක්ෂේත‍්‍රයේ රැල්ලක් ඇති කරන ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ඇති කුරුණෑගල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුවකි. ඩොන් ශ‍්‍රී ලාංකික යෞවනයින්ට ඔවුන්ගේ ශෛලිය සහ නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම සඳහා අද්විතීය අන්තර්ගතයන් නිර්මාණය කරයි. මෙම විලාසිතා අන්තර්ගත නිර්මාණකරුවාගේ සාර්ථකත්වය පිටුපස […]

TikTok හරහා විලාසිතා ලොව කළඹන ඩොන් කෙවන්

ඔබ විලාසිතාවලට ප‍්‍රිය කරන්නේ නම්, TikTok හි @mensfashionsl ලෙස හඳුන්වන ඩොන් කෙවන් ගැන ඔබ අසා ඇති. ඔහු විලාසිතා ක්ෂේත‍්‍රයේ රැල්ලක් ඇති කරන ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ඇති කුරුණෑගල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුවකි. ඩොන් ශ‍්‍රී ලාංකික යෞවනයින්ට ඔවුන්ගේ ශෛලිය සහ නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම සඳහා අද්විතීය අන්තර්ගතයන් නිර්මාණය කරයි. මෙම විලාසිතා අන්තර්ගත නිර්මාණකරුවාගේ සාර්ථකත්වය පිටුපස […]

Coca-Cola පදනම මඩකලපුව ප‍්‍රදේශයේ වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම හරහා ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ව සවිබලගන්වයි

Coca-Cola පදනම We Effect සමඟ එක්ව ශ‍්‍රී ලංකාවේ තිරසාර ජල කළමනාකරණයට සහාය වීම සඳහා නව ව්‍යාපෘතියක් දියත් කරයි. මඩකලපුව දිස්ති‍්‍රක්කයේ වැව් තුනක් ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් ඔවුන් සිය අරමුණ සාක්ෂාත් කර ගත් අතර තික්කනයි කුලම්, මානික්කම් කුලම් සහ තාමරයි කුලම් ලෙස නම් කර ඇති මෙම ප‍්‍රතිසංස්කරණය කරන ලද වැව් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය 2023 ඔක්තෝබර් 12 වන […]

සාවද්‍ය තොරතුරු සමාජගත වීමේ අභියෝගය ජය ගැනීම

මැතිවරණවලදී සමාජ මාධ්‍යවල තීරණාත්මක කාර්යභාරය ඉන්දික ද සොයිසා විසිනි තාක්ෂණික දියුණුව හමුවේ සමාජ මාධ්‍ය වේදිකා අපගේ සාමූහික ඩිජිටල් කතිකාවේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. මෙම වේදිකා අපගේ සන්නිවේදන වපසරිය තුළ විප්ලවීය වෙනසක් කර ඇති අතර දේශපාලන ක්ෂේත‍්‍රයේ, විශේෂයෙන් මැතිවරණ වලදී ප‍්‍රබල බලපෑම්කරුවෙකු ලෙස ඉස්මතු වී ඇත. අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලීන් කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම මම දැඩි උනන්දුවකින් […]

සම්පත් බැංකුව ශ්‍රී ලාංකේය ළමා පරපුරේ නිර්මාණ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ‘සිත්තර සම්පත්’ දියත් කරයි

සම්පත් බැංකුව විසින් මෙරට ළමා චිත්‍ර ශිල්පීන්ගේ හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හා ලෝක ළමා දිනයට සමගාමීව පසුගියදා සුවිශේෂී චිත්‍ර තරඟාවලියක් සංවිධානය කරන ලදී. ‘හෙට දින හැඩ කරන සිත්තර සම්පත්’ යනුවෙන් නම් කර තිබූ එම චිත්‍ර තරඟාවලිය සැප්තැම්බර් 23 වන දින සිට 30 වන දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා […]

සිටි පදනම (Citi Foundation) නවෝත්පාදන අභියෝගය ආරම්භකිරීම ප‍්‍රදානලාභීන්ට නිවේදනය කරයි

ගෝලීය වශයෙන් ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට නියමු හෝ උත්පේ‍්‍රරක විසඳුම් ව්‍යාප්තකිරීමට සංවිධාන 50 කට ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් ප‍්‍රදානය කෙරේ සිටි පදනම ප‍්‍රදානලාභීන් සඳහා පළමුවරට එහි ගෝලීය නවෝත්පාදන අභියෝගය නිවේදනය කරයි. ලොවපුරා අඩු -ආදායම්ලාභී ප‍්‍රජාවන් මුහුණදෙන සමාජ‐ ආර්ථික අභියෝග ජයගැනීමට නව්‍ය විසඳුම් සම්පාදනය කිරීමේ යෙදී සිටින ප‍්‍රජා සංවිධානවලට ජනහිතකාමී ආධාර හඳුනාගැනීමට සහ සැපයීම පිණිස […]

FitsAir ජාත්‍යන්තර මඟී ගුවන් ගමන් සේවාවේ වසරක මෙහෙයුම් සනිටුහන් කරයි

2023 අගෝස්තු 11, කොළඹ – සියලු දෙනාට දැරිය හැකි ගුවන් ගමන් ගාස්තු යටතේ නිසි වේලාවට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාදරයට පත්ව සිටින ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ගුවන් සමාගමක් වන FitsAir පසුගියදා සිය ජාත්‍යන්තර මගී සේවාවේ අභිමානවත් පළමු වසර සමරනු ලැබීය. ජයග්‍රහණ, නවෝත්පාදන හා විචිත්‍රත්වය කැටි කර ගත් ජවයෙන් සපිරි වසරක මෙහෙයුම් සනිටුහන් කළ FitsAir එම කාලය […]