TikTok #ValentinesDay ආදරය පතුරමින් නිර්මාණාත්මක අදහස් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිකර දෙයි

ආදර ලෝකයේ රස මුසු තැන් නිරන්තරයෙන් රස ගන්වන TikTok, ආරක්ෂාකාරී හා සුහද සම්බන්ධතාවන් ඉහළ නැංවීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් ප‍්‍රදර්ශනය කරමින් ආදරවන්තයින් හට #ValentinesDay සැමරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. එහිදී පේ‍්‍රමණීය යුවල හා නිර්මාණකරුවන්හට ඉදිරියට යාම වෙනුවෙන් කදිම අවකාශයක් නිර්මාණය කිරීමට කටයුතු කළ TikTok ආදරවන්තයින්ගේ දිනයේදී ආදරවන්තයින්ට අවශ්‍ය සියලූ දේ පහසුවෙන් සොයා ගැනීමේ […]
”අඳුරු වළාවකින් වැසුණු කලාපීය වැවිලි සමාගම්වල සත්‍යය”

වතු ප‍්‍රජාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදෙන කලාපීය වැවිලි සමාගම් පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා අදහස් දක්වයි මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සහ එහි ශ‍්‍රම බලකාය පිළිබඳව බොහෝ විට මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු නිරූපණය කරයි. මාධ්‍ය නිරන්තරයෙන් චෝදනා කරන්නේ වතු ප‍්‍රජාව දරිද්‍රතාවය, මන්දපෝෂණය සහ යටිතල පහසුකම් […]
ප්‍රථම වරට ශ්‍රි ලංකාවේදී පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 (Legends Cricket Trophy )

මහනුවරදී දින 14 ක් පුරා පැවැත්වෙන මෙම ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියට ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් 120 දෙනෙකු පමණ කණ්ඩායම් 7 කට වෙන්දේසි කර ඇත. ලොව රටවල් ගණනාවක විශිෂ්ටයන් ලෙස යශෝරාවය නැංවූ ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී එකට හමුවන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 මාර්තු 8 දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඇරඹෙයි. දින 14 ක් පුරා […]
HNB Home Loans හැව්ලොක් සිටිහි අවසන් නිවාස ඒකකවල නිවසක් තමන් සතු කර ගැනීමේ පහසුකම් සලසා දෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛතම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන හැව්ලොක් සිටි සමඟ පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. හැව්ලොක් සිටි හි අවසන් අදියරේ පවතින සීමිත නිවාසවලින් එකක් තමන් සතු කර ගැනීම වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවාස ණය පහසුකම් ලබා දීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ HNB […]
දියවැඩියාව පාලනයේදී ඖෂධ භාවිතයේ වැදගත්කම හා ඒ සම්බන්ධ දුර්මත පිටු දැකීම වෛද්‍ය කයත‍්‍රි පෙරියසාමි විසිනි

දියවැඩියාව පාලනය පිළිබඳ කතා කිරීමේදී බොහෝ විට දියවැඩියා රෝගීන්ගේ තත්වය මනාව පාලනය කර ගැනීමට නොහැකි වන එක් කරුණක් වන්නේ ඒ සම්බන්ධයෙන් වන වැරදි ආකල්පයි. දියවැඩියා ඖෂධ භාවිතයෙන් දියවැඩියාව පාලනය කිරීම නොකළ හැකි බව බොහෝ දෙනා අතර පවතින එවන් දුර්මතයකි. දියවැඩියාව සම්බන්ධයෙන් එම දුර්මතය පිටු දකිමින් දිගු කාලීනව එම රෝගය පාලනය සඳහා ඖෂධ භාවිතයේ වැදගත්කම පිළිබඳව […]
Sunshine Medical Devices, ශ‍්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය විද්‍යාලයීය 40 වැනි අධ්‍යයන වාර්ෂික සමුළුවේ Diamond Sponsor ලෙස එක් වෙයි

සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා අනුබද්ධ Sunshine Medical Devices පසුගියදා ශ‍්‍රී ලංකා නිර්වින්දන හා දැඩි සත්කාර වෛද්‍ය විද්‍යාලය විසින් සංවිධානය කළ 40 වැනි වාර්ෂික අධ්‍යයන සම්මේලනයේ Diamond Sponsor ලෙස සිය අනුග‍්‍රාහකත්වය දක්වන ලදී. කොළඹදී පවත්වනු ලැබූ මෙම සම්මේලනයේ ප‍්‍රධාන අමුත්තා ලෙස RCOA (UK) හි උප සභාපති වෛද්‍ය හෙල්ජි ජොහන්සන් මහත්මිය සහභාගී වූ අතර NHS (UK)හි අවදානම් හා […]
Zesta Tea ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ විසිපස් වසරක විශිෂ්ටත්වය සමරයි

සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප‍්‍රසිද්ධ සන්නාමයක් මෙන්ම මෙරට තේවලට දැඩි ලෙස ප‍්‍රිය කරන්නන් සඳහා සන්නාමගත, ගුණාත්මකභාවයෙන් ඉහළ හා අපනයනය සඳහා තේ හඳුන්වා දෙන ලද ශ‍්‍රී ලංකාවේ පළමු සන්නාමය වන ‘Zesta Tea’ ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ගුණාත්මක, රසය සහ අසමසම විශිෂ්ටත්වයේ උරුමය සිහිපත් කරමින් සිය 25 වැනි සංවත්සරය පසුගියදා සැමරුවේය. Zesta සන්නාමය මෙතෙක් පැමිණි ගමන්මගේ […]
කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඩීන් ජැෆර්ජි මහතා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයෙහි සභපතිවරයා ලෙස තෝරා පත් කර ගනී

කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඩීන් ජැෆර්ජි මහතා මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ සියලු සංගම් නියෝජනය කෙරෙන සහ මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සභාපතිවරයා ලෙස 20 වැනි මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගන්නා ලදී- මේ අතර උපසභාපති ධුරයන් සඳහා ෆීලික්ස් ප්‍රනාන්දු සහ අරුන් හයිද්‍රාමනි යන මහත්වරුන් යළි තෝරා පත් කර […]
HNB, Smart Village හි ගොවීන් සවිබල ගැන්වීම වෙනුවෙන් SLAF සහ Agro World සමඟින් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසාය සංසදය (SLAF) සහ Agro World (පුද්) සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. Smart Village වැඩසටහන සඳහා සම්බන්ධ වන සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් සවිබල ගැන්වීමේ පියවරක් ලෙසිනි. එම හවුල්කාරීත්වය යටතේ ගොවීන් වෙත මූල්‍ය අවශ්‍යතා, නවීන තාක්ෂණය හා නව වෙළෙඳපොල සඳහා […]
සම්පත් බැංකුව අඛණ්ඩව 13 වැනි වරටත් සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරඟාවලියට අනුග්‍රාහකත්වය දක්වයි

අඛණ්ඩව 13 වන වරටත් සම්පත් බැංකුවේ අනුග්‍රාහකත්ව දායකත්වය යටතේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් හි 2023 අදියර පසුගියදා මාතලේදී නිමාව දැකීය. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කළ මෙම වැඩසටහන යටතේ 2023 වසරේ දහම් පාසල් විශිෂ්ටයින් ඇගයීම සිදු විය. දිවයින පුරා සියලු ශාසනාරක්ෂක […]