TikTok හරහා ශ්‍රී ලාංකීය නර්තන කලාව නව මානයකට රැගෙන ගිය නර්තන තරුව

TikTok යනු පරිශීලකයින්ට සිය නර්තන හැකියාවන් ඔප්නංවා ගැනීමට සහ ප‍්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවකි. එය විවිධ පසුබිම්, සංස්කෘතීන් සහ කුසලතා මට්ටම්වලින් සමන්විත නර්තන ශිල්පීන්ගේ සහ නර්තනයට පි‍්‍රය කරන්නන්ගේ තෝතැන්නකි. වෘත්තීය නර්තන ශිල්පීන්ගේ සිට ඒ සඳහා කැමැත්තක් දක්වන්නන් දක්වා ඕනෑම කෙනෙකුට මෙම වේදිකාව මත ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ ආශාව ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව තිබේ. නර්තන ශිල්පිනියක්, අන්තර්ගත නිර්මාතෘවරියක් සහ […]

Samsung පාරිභෝගිකයින් වෙත විශිෂ්ට තත්වයේ 8K රූපරාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ගෙන ඒමට Warner Bros. Pictures සමඟ අත්වැල් බැඳ ගනී

මෙම ගෝලීය හවුල්කාරිත්වය මගින් පාරිභෝගික වෙළඳසැල් දහස් ගණනකට අති නවීන 8K උසස් තත්වයේ රූප රාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ලබා දෙයි අඛණ්ඩව වසර 17ක් පුරාවට ලොව ප‍්‍රමුඛ පෙළේ රූපවාහිනී නිෂ්පාදකයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, Warner Bros. Pictures සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයට එළඹුණි. මෙම හවුල්කාරිත්වය හරහා ලොව පුරා පාරිභෝගික වෙළෙඳසැල් 65,000කට අධික සංඛ්‍යාවක නරඹන්නන් ආකර්ෂණය කරගනිමින් Neo […]

Global Fashion Infrastructure Platform PDS eyes further expansion in Sri Lanka’s Apparel Industry

• Envisages Sri Lankan operation to double in size by 2026 to $200M • Expresses confidence in Sri Lanka’s ability to deliver amidst economic headwinds • Recognizes Sri Lanka’s workforce and innovative sustainable manufacturing processes as key strengths Earlier this year, global fashion infrastructure platform PDS Limited announced the unveiling of a centralized cutting plant […]

Hayleys Fabric සහ Pro Green Laboratories අත්වැල් බැඳගනිමින් FaBriEco දියත් කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයෙකු වන Hayleys Fabric PLC, තිරසාර නවෝත්පාදනයන් වෙනුවෙන් වූ සිය කැපවීම මූර්තිමත් කරමින් කාර්මික අපද්‍රව්‍ය, පරිසර හිතකාමී ඉදිකිරීම් ද්‍රව්‍ය බවට පත් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ Pro Green Laboratories සමඟ අත්වැල් බැඳගනියි. FaBriEco සහයෝගිතාවයේ අරමුණ වන්නේ ඇඟලූම් කර්මාන්තයේ අතුරුඵලයක් ලෙස පිටවන ඩයි (dye waste), ඉවත දමන රෙදි (fabric waste) සහ දුහුල් අළු […]

ඉනික්බිති තවත් මල් පූදීවි” සංවේදී වෘත්තිකයින් බිහිකිරීමට HNB FINANCE ගත් නිර්මාණාත්මක උත්සාහයක්….“

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය මූල්‍ය සේවා වෘත්තිකයින් වෘත්තීය සීමාව තුළට පමණක් කොටු නොකොට එම සීමාවෙන් ඔබ්බට ගෙන යමින් ඔවුන්ගේ සහජ නිර්මාණශීලී හැකියාවන් සමාජයට හදුන්වාදීමේ වෑයමක පසුගියදා නිරත විය. එනම් HNB FINANCE සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ කාව්‍ය සංකල්පනාවන් රැගත් “ ඉනික්බිති තවත් මල් පූදීවි” නම් වූ කාව්‍ය සංගෘහිතය ජනගත කරමින් […]

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023 වසර සඳහා විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work® සහතිකයෙන් පිදුම් ලබයි

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ Great Place to Work® හි ස්වාධීන විශ්ලේෂකයින් විසින් 2023 වසරේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස සහතික කර ඇතx ඨරු්එ ඡුක්ජැ එද උදරනඣ විසින් සිදු කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සේවකයින් විසින් සපයන ලද විශිෂ්ටතම ශ්‍රේණිගත කිරීම් මත මෙම සහතිකය ආයතනය විසින් ලබා ගෙන […]

දැයේ දරුවන්ගේ ඉතුරුම් පුරුද්ද වැඩි කරමින් හා ඉතිරි කිරීමේ අගය වටහා දෙමින් ‘Giftober’ සමඟින් HNB මෙවරත් ලෝක ළමා දිනය සමරයි

දැයේ අනාගත ජීවනාලිය වන්නේ අපගේ දරු පරපුරයි. ළමා අයිතීන් සුරැකීම සඳහා ප‍්‍රමුඛතාව දීම සියලූම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලූම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් හා මගපෙන්වීමක් ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන අතරම, දරුවන් සතුටින් තැබීම වැඩිහිටි අපගේ යුතුකමයි. මේ අරමුණ පෙරදැරිව කුඩා කාලයේ […]

ශ්‍රී ලංකාවේ ඇගලූම් කර්මාන්තය සඳහා ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව ඉතා වැදගත් වන නමුත් එය පමණක්ම ප‍්‍රමාණවත් නොවේ

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා විසින්ය 2023 The State of Fashion Report හි, ගෝලීය උපදේශන සමාගමක් වන McKinsey හි වාර්තාවකින් ඇස්තමේන්තු කර ඇත්තේ විලාසිතා කර්මාන්තය ආකාර දෙකකින් වර්ධනය වනු ඇති බවයි. ඒ අනුව සුඛෝපභෝගී විලාසිතා අංශය 5-10% ත් අතර වර්ධනය වන අතර අනෙකුත් විලාසිතා අංශ පෙර වසරට සාපේක්ෂව සියයට 2%කින් පහත […]

Coca-Cola Sri Lanka හි ‘Adopt A Beach’ වැඩසටහන තුන්වන වසරටත් සාර්ථකව කි‍්‍රයාත්මක කරයි

මාධ්‍ය සහෘදයින් හා තරුණ ස්වේච්ඡා සේවකයින් සමඟ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සමරයි Coca-Cola Sri Lanka Ltd, ජයග‍්‍රාහී තෙවැනි වසරටත් ‘Adopt A Beach’ වැඩසටහන කි‍්‍රයාත්මක කරමින් ශ‍්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීමේ සිය මෙහෙවර සාඩම්බරයෙන් ඉදිරියට ගෙන යමින් සිටී. මෙම වැඩසටහන 2023 සැප්තැම්බර් 16 වන දින ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව වෙරළ සංරක්ෂණයේ වැදගත්කම […]

අපනයන ක්ෂේත‍්‍රය ඉහළ නැංවීම සඳහා හැටන් නැෂනල් බැංකුව ආහාර කර්මාන්තයේ වෘත්තිකයින් සහතික කරයි

ආහාර සුරක්ෂිතතා ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සහ අපනයන ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Preventive Controls Qualified Individual (PCQI) පුහුණු පාඨමාලාවට සහභාගිවන්නන් සඳහා සහතිකපත‍්‍ර ප‍්‍රදානෝත්සවයක් පසුගියදා පවත්වන ලදී. මෙම සහතිකය නියාමන අවශ්‍යතාවයක් වන අතර ආහාර අපනයනයේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාවය සඳහා ශ‍්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳ […]