සිය මංගල ගමන අරඹමින් හම්බන්තොට වරායට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises නෞකාව, Advantis සාදරයෙන් පිළිගනී

දිවයින වටා අති සුඛෝපභෝගී මගී නෞකා සේවාවක් ආරම්භ කිරීමට Advantis සහ Cordelia Cruises එක්ව පියවර ගනී මගීන් 1,600ක් සමඟින් MS Empress සම්ප‍්‍රාප්ත වෙයි පළමු මාස 4 තුළ පමණක් සංචාරකයින් 80,000ක් පැමිණීම අපේක්ෂා කරයි Cordelia Cruises මෙරට විකුණුම් නියෝජිත සහ වරාය කටයුතු පිළිබඳ නියෝජිත ලෙස Advantis පත් කරයි   ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව යුගයක ආරම්භය […]

‘පොසොන් උදාවයි දහම් අමාවයි’ HNB සාමාජිකයින්ගේ බැති ගී සරණිය

විවිධ ජාතීන් අතර එකමුතුකම සහ කරුණාව ඇති කිරීමට කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි සාමාජිකයින් සමඟ එක්ව පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පසුගියදා පොසොන් උදාවයි දහම් අමාවයි නමින් බැති ගී ප‍්‍රසංගයක් පැවැත්විණි. HNB ටවර්ස් හිදී පැවැති මෙම බැති ගී සරණිය ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන […]

The Coca-Cola Foundation, Eco Spindles සහ Janathakshan එක්ව කොළඹ නගරයේ ප්ලාස්ටික් දුෂණය පිටුදැකීම ‘Eko Wave’ අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානය ස්ථාපිත කරයි

  Coca-Cola පදනම (TCCF), Eco-Spindles සහ Janathakshan විසින් 2023 ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව කොළඹදී ‘Eko Wave’ නමින් අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් (Material Recovery Facility – MRF) මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ මහතා සහභාගීත්වයෙන් නිල වශයෙන් දියත් කරන ලදී. ‘ප්ලාස්ටික් දුෂණය සඳහා විසඳුම්’ යන එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දින තේමාව අනුව යමින් ගනු ලැබූ වැදගත් […]

GSP +සහනය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා නව සැලසුමක් නව වැඩපිළිවෙලක් අප විසින් රජයට යෝජනා කර තිබෙනවා

ෆිීලික්ස් ප්‍රනාන්දු – නියෝජ්‍ය සභාපති ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය   1.Global integrity report හි සඳහන් වන බව පවසමින් ඇඟලුම් කර්මාන්තයේ අපනයන ඉපැයුම් නැවත ශ්‍රී ලංකාවට මුළුමනින්ම නොපැමිණෙන බවත් යම් ප්‍රතිශතයක් විදේශයන්හි රඳවා තබා ගන්නා බවටත් චෝදනාවක් එල්ල වුනා මේ පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ නිල ස්ථාවරය කුමක්ද ?   මෙම චෝදනාව පදනම් විරහිත මෙන්ම කරුණු පිළිබඳව […]

ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ කාබන් ඩයොක්සයිඞ් වායුව නිෂ්පාදනය නතරකිරීමේ ක‍්‍රියාවලියේ පෙරමුණේ පසුවන නාමයන් මොනවාද

ශ‍්‍රී ලංකාවේ බලශක්ති ඉතිරිකරන්නන් වන  කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නායකයෝ සහ බලශක්ති කේෂ්ත‍්‍රයේ වෘත්තිකයෝ මෙරට බලශක්ති නාස්තිය සහ හරිතාගාර වායු විමෝචනය අවමකිරීමට උපකාර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් ඉදිරිපත්වී සිටිති. ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත කේෂ්ත‍්‍රයේ කාබන් ඩයොක්සයිඞ් වායුව නිෂ්පාදනය   නතරකිරීමේ ක‍්‍රියාවලිය තුළ ඔවුන් ක‍්‍රියාත්මක කරන වැඩපිලිවෙල සහ මේ සම්බන්ධයෙන් දැන්ම ඉදිරිපත්වී කටයුතු කළයුතු කිරීමේ අවශ්‍යතාව ඔවුහු විස්තර කරති. දකුණු ආසියාවේ […]

SME අංශයට සහාය වීමට සහ සුවිශේෂී ලීසිං පහසුකම් ලබා දීම හරහා ස්වයං රැකියා අවස්ථාවන් සැපයීමට HNB, Lanka Ashok Leyland සමඟ එක් වෙයි

පාරිභෝගිකයින්ට ලංකා අශෝක් ලේලන්ඞ් වාණිජ වාහන මිලදී ගැනීමේදී ආකර්ෂණීය ප‍්‍රතිලාභ රැසක් සහ සුවිශේෂ පොලී අනුපාත ලබා දීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ජාතියේ ප‍්‍රමුඛතම බර වාණිජ වාහන සැපයුම්කරු වන Lanka Ashok Leyland (LAL) සමඟ පසුගියදා නැවතත් අත්වැල් බැඳගත්තේය. DOST ට‍්‍රක් රථ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට විශේෂ ලීසිං පැකේජ සහ අමතර […]

කෝක් කොත්තු බීට් සාදයේ දී සුපිරි මට්ටමේ සූපශාස්ත‍්‍ර අත්දැකීම් සමඟින් වින්දනාත්මක සන්ධ්‍යාවක් ගත කිරීමට එක් වන්න. රසය සහ විනෝදය කැටි වූ සන්ධ්‍යාවක් අත්විඳීමට ගම්පහ සහ මීගමුව ප‍්‍රදේශවලට විශාල ජනතාවක් එක් රැස්ව සිටියහ. ඒ සඳහා පැමිණි පිරිස රසවත් කොත්තු වර්ග, සජීවී සංගීතමය අත්දැකීමක් සහ විවිධ තරඟවලට සහ වැඩසටහන්වලට සහභාගී වීමට අවස්ථාව උදා විය.

සේවකයින්ගේ ශරීර හා මානසික සුවතාවය ශක්තිමත් කිරීම සඳහා HNB, ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී

සේවකයින්ගේ සෞඛ්‍ය සහ ශරීර හා මානසික සුවතාවය සඳහා වන සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව One Galle Face Mall හි පිහිටි රෝහලේ විශේෂිත මධ්‍යස්ථානයෙන් සේවාවන් රැසක් සඳහා උපදේශන සේවා ලබා දීමට ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගත්තේය. සිංහල දෙමළ හා ඉංග‍්‍රීසී යන භාෂා ත‍්‍රිත්වයෙන්ම ඉහළ සුදුසුකම් ලත් පළපුරුදු […]

Coca-Cola පදනම වෙතින් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන පවුල් 7800කට අතහිත

වත්මන් වාතාවරණය හමුවේ තම මූලික අවශ්‍යයතා පවා සපුරාගත නොහැකි ප‍්‍රජාව දිනෙන් දින ඉහළ යමින් සිටී. එවැනි පීඩාවට පත් සහ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන පවුල් 7800 ක් සුබසාධනය කිරීම වෙනුවෙන් ක්‍ද Coca-Cola පදනම (TCCF, Coca Cola සමාගමේ ගෝලීය පරිත්‍යාගශීලී අංශය) මෑතකදී සේවාලංකා පදනමට සහ ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජයට ආධාර පිරිනමන ලදී. ‘’Say We Care” නමින් හැඳින්වෙන […]

MAS Foundation for Change කඩොලාන ප‍්‍රතිස්ථාපනය වෙනුවෙන් Adore Me සමඟ අත්වැල්බැඳ ගනියි

දකුණු ආසියානු ඇඟලූම් තාක්ෂණ සමූහ ව්‍යාපාරය වන MAS Holdings හි ලාභ නොලබන අංශය වන MAS Foundation for Change, මෑතකදී දියත් කරන ලද කඩොලාන ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා අරමුදල් හවුල්කරු ලෙස B Corporation™ සහතිකය ලත් සෘජු-පරිභෝගික සමීප ඇඟලූම් සන්නාමය වන Adore Me සමඟ අත්වැල් බැඳගන්නා බව නිවේදනය කරන ලදී. MAS Foundation for Change හි මූලස්ථානය පිහිටා ඇති […]