තෝරාගත් සැම්සුන් ප‍්‍රිමියම් ස්මාර්ට් ජංගම දුරකතන සඳහා Galaxy Enhance-X App හඳුන්වා දෙයි

ඔබ මෙතෙක් Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතනයෙන් පමණක් අත්දුටු beta phase තවදුරටත් පුළුල් කරමින් සැම්සුන් Galaxy Enhance-X app දැන් සැම්සුන් ප‍්‍රිමියර් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන රැසක් වෙත ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. ඡායාරූප සංස්කරණය කිරීමේ නවතම යෙදුම වන මෙය තමන්ගේ ඡායාරූප තමන්ට කැමති අයුරින් සකස් කර ගැනීමට හා ප‍්‍රතිනිර්මාණය කර ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව […]
අර්බුද හමුවේ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ක්ෂේත්‍රය රැක ගැනීමට නම් රට තුළට ආනයනය කරන ඇඟළුම් ප්‍රමාණය 80%කින් වත් අවම කර ගත යුතුයි

බන්දුල ප්‍රනාන්දු සභාපති ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන මණ්ඩලය ( SLCGE) ඇමරිකාව හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුද හමුවේ මෙරට ඇඟළුම් කර්මාන්තය හා එයින් උපයන විදේශ විනිමය සැලකියයුතු මට්ටමකින් අඩු වී ඇති පසුබිමක, විශාල ඇඟළුම් කර්මාන්තශාලාවන් හි අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා අමිල වූ දායකත්වයක් දක්වන මෙරට ඇඟළුම් ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන් යුරෝපා සහ ඇමරිකානු […]
TikTok, text posts හඳුන්වා දෙමින් පරිශීලකයින්ට තම අදහස් ප‍්‍රකාශ කිරීමට ආකර්ෂණීය නව මඟක් විවෘත කරයි

කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, නිර්මාණකරුවන් සවිබල ගැන්වීමට සහ ස්වයං ප‍්‍රකාශනය සඳහා ආකර්ෂණීය අවස්ථා ලබා දීමට නිර්මාණය කර ඇති නව්‍ය ආකෘතියක් වන text posts දියත් කිරීම පිළිබඳව නිවේදනය කළේය. Text posts සමඟින්, TikTok අන්තර්ගත නිර්මාණකරණයේ සීමාවන් පුළුල් කරමින් එහි නිර්මාණශීලී ප‍්‍රජාවට ඔවුන්ගේ කථා, කවි, කෑම වට්ටෝරු සහ අනෙකුත් ලිඛිත අන්තර්ගතයන් ප‍්‍රදර්ශනය කිරීමට තවත් […]
සම්පත් බැංකුව ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ තවත් සුවිසල් ඉදිරි පියවරක් තබයි දිස්ත්‍රික් තුනක වැව් 3ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගිවිසුම් ගතවෙයි

අතීත උරුමයන් අනාගත පරපුර වෙත සුරැකිව දායාද කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීම උදෙසා වන සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් සුවිසල් සංධිස්ථානයක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ අභාවයට යමින් පවතින කොහොඹගස්වැව, කුඹුරුපිටිය හා ලේනදිවුල්වැව යන වාරි පද්ධතීන් ප්‍රතිසංස්කරණය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අදාල ගොවි සංවිධානයන් සමඟ ගිවිසුම්වලට […]
සංගීතය සහ රස වින්දනය සමඟින් Coke Kottu Beat Party මහනුවර වර්ණවත් කරයි

සිය ජනප‍්‍රිය ‘Is cooking’ ප‍්‍රවර්ධන වැඩසටහන සමඟින් කෝක් කොත්තු බීට් සාදයේ තවත් වැඩසටහනක් පසුගියදා මහනුවරදී සාර්ථකව නිමාවට පත් විය. මියුරු සංගීතයෙන් සහ ප‍්‍රණීත කොත්තු වර්ග වලින් රසවත් වූ මෙම වින්දනීය සැණකෙලිය පසුගිය ජූලි 29 වන සෙනසුරාදා දින කුණ්ඩසාලේ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ජාතික පාසල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ප‍්‍රවේශපත‍්‍ර ලෙස කොකා-කෝලා බෝතල්වල ලේබල් ඉදිරිපත් කරමින් 25,000කට අධික ජනතාවක් […]
සැම්සුන් Galaxy පරිශීලකයින් සඳහා “Rediscover Sri Lanka” ඡායාරූප තරඟය හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන සැම්සුන්, සිය Galaxy පරිශීලකයින් සඳහා “Rediscover Sri Lanka with Galaxy” යන නව ඡායාරූප තරඟය පසුගියදා හඳුන්වා දුන්නේය. දැනටමත් පුළුල් අවධානයක් දිනා ගෙන ඇති මෙම ඡායාරූප තරඟය පැවැත්වීමේ අරමුණ වන්නේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කරමින් සහ රටේ ආර්ථික වර්ධනයට සහාය වන අතරම ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය කියාපාන මනස්කාන්ත ස්ථානය සහ විචිත‍්‍රවත් සංස්කෘතිය […]
HNB 800 වැනි Smart Self Service යන්ත‍්‍රය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී විවෘත කරයි

HNB සිය 800 වැනි Smart Self Service (SSM) යන්ත‍්‍රය ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අකුරේගොඩ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී පසුගියදා ස්ථාපිත කළේය. මුදල් තැන්පත් කිරීමේ හා මුදල් ලබා ගැනීමේ පහසුකම් සහිත මෙම නව Cash Recycle (CRM) යන්ත‍්‍රය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවය කරන පුද්ගලයින්ට පහසු බැංකු සේවා සපයයි. මෙම පහසුකම මගින් පරිශීලකයින්ට පහසුවෙන් මුදල් ආපසු ගැනීමට සහ තැන්පත් […]
ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ (SLCPI) සභාපති ලෙස ප‍්‍රතාබන් මයිල්වාගනම් පත් වෙයි

ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ (SLCPI) 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ජුනි 23 වැනි දිනදා කොළඹදී පැවැත්විණි. නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ සිල්ලර වෙළෙන්දන් ඇතුළු ශ‍්‍රී ලංකාවේ පුද්ගලික ඖෂධ වෙළඳපොලෙන් 80% කට වැඩි දායකත්වය ලබා දෙන සහ සාමාජික සමාගම් 60කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන ඉහළම ආයතනයක් ලෙස මෙම ගෞරවනීය සංසදයට දීර්ඝ ඉතිහාසයක් ඇත. […]
Dipped Products PLC යුරෝපය සහ ඇමරිකාව වෙත තාක්ෂණික ක‍්‍රීඩා අත්වැසුම් සපයමින් සිය ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කරයි

හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත Dipped Products PLC, තිරසාර සහ ගුණාත්මක අත්වැසුම් නිෂ්පාදනයේ ගෝලීය පුරෝගාමියෙකු ලෙස කටයුතු කරයි. DPL ආයතනය බියගම ආයෝජන කලාපය තුළ අභිනවයෙන් ඉදිකරන ලද අති නවීන කී‍්‍රඩා අත්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාව පසුගියදා සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදි. DPL ආයතනය සතු දිගුකාලීන අත්වැසුම් නිපදවීමේ විද්‍යාත්මක හා තාක්ෂණික විශේෂඥතාව උපයෝගී කරගනිමින්, 2023 වසරේ දී ඔවුන්ගේ […]
අපනයන වෙළෙඳපොළ සේවා පුළුල් කිරීම සඳහා DPL විසින් නව ස්වයංක‍්‍රීය මධ්‍යම ගබඩා පරිශ‍්‍රය විවෘත කරයි

හේලීස් සමූහයේ සාමාජික Dipped Products PLC (DPL) ආයතනය, ගෝලීය අපනයන ඉල්ලූම සපුරාලීමට සහ සිය සේවා බෙදාහැරීමේ විශිෂ්ටත්වය ඉහළ නැංවීමට බියගම අපනයන සැකසුම් කලාපයේ ස්වයංක‍්‍රීය මධ්‍යම ගබඩා පරිශ‍්‍රයක් විවෘත කරන ලදී. මෙම නව ගබඩා පහසුකම හරහා DPL ආයතනයට සිය ගබඩා පහසුකම් මධ්‍යගත කිරීම තුළින් එහි මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමටත් එමගින් ප‍්‍රවාහන සහ සැපයුම් පිරිවැය […]