සේවකයින්ගේ ශරීර හා මානසික සුවතාවය ශක්තිමත් කිරීම සඳහා HNB, ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී

සේවකයින්ගේ සෞඛ්‍ය සහ ශරීර හා මානසික සුවතාවය සඳහා වන සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව One Galle Face Mall හි පිහිටි රෝහලේ විශේෂිත මධ්‍යස්ථානයෙන් සේවාවන් රැසක් සඳහා උපදේශන සේවා ලබා දීමට ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගත්තේය. සිංහල දෙමළ හා ඉංග‍්‍රීසී යන භාෂා ත‍්‍රිත්වයෙන්ම ඉහළ සුදුසුකම් ලත් පළපුරුදු […]
Coca-Cola පදනම වෙතින් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන පවුල් 7800කට අතහිත

වත්මන් වාතාවරණය හමුවේ තම මූලික අවශ්‍යයතා පවා සපුරාගත නොහැකි ප‍්‍රජාව දිනෙන් දින ඉහළ යමින් සිටී. එවැනි පීඩාවට පත් සහ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන පවුල් 7800 ක් සුබසාධනය කිරීම වෙනුවෙන් ක්‍ද Coca-Cola පදනම (TCCF, Coca Cola සමාගමේ ගෝලීය පරිත්‍යාගශීලී අංශය) මෑතකදී සේවාලංකා පදනමට සහ ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජයට ආධාර පිරිනමන ලදී. ‘’Say We Care” නමින් හැඳින්වෙන […]
MAS Foundation for Change කඩොලාන ප‍්‍රතිස්ථාපනය වෙනුවෙන් Adore Me සමඟ අත්වැල්බැඳ ගනියි

දකුණු ආසියානු ඇඟලූම් තාක්ෂණ සමූහ ව්‍යාපාරය වන MAS Holdings හි ලාභ නොලබන අංශය වන MAS Foundation for Change, මෑතකදී දියත් කරන ලද කඩොලාන ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා අරමුදල් හවුල්කරු ලෙස B Corporation™ සහතිකය ලත් සෘජු-පරිභෝගික සමීප ඇඟලූම් සන්නාමය වන Adore Me සමඟ අත්වැල් බැඳගන්නා බව නිවේදනය කරන ලදී. MAS Foundation for Change හි මූලස්ථානය පිහිටා ඇති […]
පවතින ආර්ථික අභියෝගයන් මධ්යයේ සම්පත් බැංකුව තම පාර්ශ්වකරුවන්ට ඉහළම වටිනාකම් ලබා දෙමින් සිය ස්ථාවරය පවත්වා ගනී

පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද සම්පත් බැංකුව තම පාර්ශ්වකරුවන් සඳහා වන කැපවීම තව දුරටත් ශක්තිමත් කරන ලදී’ දිගු කාලීන ආර්ථික පසුබෑම හේතුවෙන් පීඩාවට පත් වූ ගනුදෙනුකරුවන්ට සහාය දැක්වීමට බැංකුව පියවර ගන්නා ලද අතර අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පාරිභෝගික වටිනාකම් නිර්මාණය කිරීමේ ආචාර ධර්මවලට එකඟව තම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට උපකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හා ණය […]
TikTok සමඟින් මෙවර මව්වරුන්ගේ දිනයේ දී ඔබගේ මවටත් ආදරණීය අත්දැකීමක් තිළිණ කරන්න

තම දරුවන්ගේ ජීවිතය තුළ මවකගේ කාර්යභාරය සුවිශේෂීය. දරුවන් සහ මවුවරුන්ගේ බැඳීම සදාකාලිකය. දරුවන්ගේ දුකේදීත් සැපේදීත් අම්මාවරුන් එකසේ දරුවන් අසලින්ම රැඳෙයි. ඇය යෙහෙළියක්, ගුරුවරියක්, හෙදියක් මෙන් විවිධ වූ භූමිකාවන් ඉටු කරමින් දරුවන් වෙනුවෙන්ම සිය ජීවිතය කැප කරයි. මවුවරුන් සැමරීම වෙනුවෙන් එක් දිනක් ප‍්‍රමාණවත් නොවුනද සෑම වසරකම මැයි 02 දා මව්වරුන්ගේ දිනය යෙදී ඇත. අම්මාවරුන් අගය […]
Alumex නව්‍ය අපනයන උපායමාර්ග සමඟ සිය ගෝලීය පැවැත්ම තහවුරු කරයි

උසස් තත්වයේ ඇලූමිනියම් නිෂ්පාදනය කරන ප‍්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු වන සහ හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන Alumex PLC, සිය අගය එකතු කළ පිරිනැමීම් පුළුල් කිරීමට සහ කර්මාන්තයේ ප‍්‍රමුඛතම අපනයනකරු ලෙස සිය ස්ථාවරය තහවුරු කර ගැනීමට කැපවෙයි. 2022 දී Alumex PLC විසින් පිරිනමන නවෝත්පාදන මාලාවක් සමඟ දේශීය සහ ගෝලීය වෙළඳපොළ අත්පත් කරගනියි. නිෂ්පාදකයා දැන් දේශීය වෙළෙඳපොළ […]
දස වන වාර්ෂික Chairman’s Awards හිදී හේලීස් තම කුසලතා පූර්ණ තරු ඇගයීමට ලක් කරයි

ආපදා මධ්‍යයේ ජයග‍්‍රහනයේ උරුමය නොනැසී පවත්වගෙන යාම උදෙසා තම කාර්යය මණ්ඩල සාමාජිකයින් සමරයි දශකයක නව්‍යකරණයේ විශිෂ්ඨත්වය සමරමින්, විවිධ වූ ව්‍යාපාර අංශ 16ක කණ්ඩායම් වල පෙරටුගාමී හා ප‍්‍රබෝධමත් ජයග‍්‍රහණ අගය කිරීම සඳහා හේලීස් පී එල් සී තම දස වන වාර්ෂික Chairman’s Awards පවත්වයි. විවිධාංගිකරණය වූ සමාගම් සමූහයේ උච්චතම ඇගයීම් වේදිකාවේදී ව්‍යාපෘති කණ්ඩායම් 25 ක මුළු […]
අභියෝග මධ්‍යයේ HNB පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 6.9ක බදු පසු ලාභයක් වාර්තා කරයි

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදය සහ අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දයෙන් වසරකට පසු, හැටන් නැෂනල් බැංකුව 2023 වසර සඳහා ශක්තිමත් ආරම්භයක් ලබා දෙමින් රුපියල් බිලියන 10.7 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 80%ක වැඩි වීමක් පෙන්නුම් කරයි. මේ අතර පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 6.9 […]
නවෝත්පාදන විශිෂ්ටත්වය ඇගයීමට ලක් කිරීම: සැම්සුන් අඛණ්ඩව වසර 17ක් ගෝලීය රූපවාහිනී වෙළඳපොළේ ඉහළින්ම ශ්‍රේණිගත වෙයි

සිය තාක්ෂණික ප‍්‍රවීණත්වය සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ නවෝත්පාදනයන් සමඟින් සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සිය ගෝලීය වෙළෙඳපොළ නායකත්වය සහ විශිෂ්ටත්වය පිළිගැනීමට ලක්ව ඇත. වෙළෙඳපොල පර්යේෂණ සමාගමක් වන ඔම්ඩියා (Omdia) සමාගමට අනුව, සැම්සුන් නැවතත් 2022 වසරේදී ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ ඉහළින්ම සිටීමට සමත්ව ඇති අතර අඛණ්ඩව වසර 17 ක් රූපවාහිනී වෙළෙඳපොලේ පළමු ස්ථානයට ශ්‍රේණිගත වීමට හැකිව තිබේ. උසස් තත්වයේ […]
තිරසාරත්වය සඳහා වූ කැපවීම වෙනුවෙන් ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී MAS Holdings සම්මාන රැසකට පාත‍්‍රවෙයි

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings , පරිසරය සුරැකීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ ආදර්ශමත් කැපවීම උදෙසා 2021 – 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල 2023 අපේ‍්‍රල් 28 වන දින ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. […]