Cinnamon Life ශ්‍රී ලංකාවේ වෙරළ සංරක්ෂණයට කැපවෙමින් ලෝක සංචාරක දිනයේදී Beach Care වැඩසටහන දියත් කරයි

කොළඹ නගරයේ සුන්දරත්වයේ නවාතැන ලෙස මෙරට සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන Cinnamon Life at City of Dreams පසුගියදා ලෝක සංචාරක දිනය සමරනු ලැබුවේ තවත් සුවිශේෂී ඇරඹුමක් සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාවට සුන්දරත්වය කැඳවාගෙන එන අලංකාර වෙරළ තීරය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් එදින ‘’Beach Care” වැඩසටහන දියත් කළ Cinnamon Life එහි ප්‍රථම අදියර ලෙස […]
ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අධ්‍යාපනය, ගවේෂණය හා නිර්මාණාත්මක භාවය වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක්

TikTok හි දකුණු ආසියානු රාජ්‍ය ප්‍රතිපත්ති සහ සබඳතා ප්‍රධානී Ferdous Mottakin විසිනි ඩිජිටල් මාධ්‍ය යනු හුදෙක් විනෝදාස්වාදයේ මාවතක් නොවේ. එය අදහස්, දැනුම සහ අවස්ථා අනෙකුත් අය සමඟ හුවමාරු කර ගන්නා මෙන්ම තරුණ අදහස් එකිනෙකා සමඟ සම්බන්ධ කළ හැකි සුවිශේෂී වේදිකාවක් ලෙසද සඳහන් කළ හැකිය. ශ්‍රී ලාංකේය තාරුණ්‍ය තුළ ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වන සමාජ මාධ්‍ය වේදිකාවන් […]
මහජන ආරක්ෂාව, ව්‍යාපාර සහ යටිතල පහසුකම් යන අංශයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා Sumathi IT, මෙරට ප්‍රථම වරට DJI Dock 3 හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම භූ අවකාශ ඉංජිනේරු විසඳුම් (GES) සපයන්නා සහ සුමති හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Sumathi Information Technologies විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සහ කෘෂිකර්මාන්ත ඩ්‍රෝන යානා සඳහා බලයලත් අලෙවිකරු වශයෙන්, මෙරට ප්‍රථම වතාවට DJI Dock 3 – ඩ්‍රෝන යානා පද්ධතිය පසුගියදා The View – Waters Edge හීදී එළිදැක්වූ අතර එම අවස්ථාවට රජයේ හා […]
John Keells CG Auto (JKCG) සුඛෝපභෝගී DENZA විදුලි වාහනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ තිරසාර ගමනාගමනයේ ප්‍රමුඛයා මෙන්ම දශකයකට අධික කාලයක් පුරාවට නව තාක්ෂණයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතු සුඛෝපභෝගී විදුලි වාහන සන්නාමයක් වන DENZA මෝටර් රථ සඳහා මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto, DENZA සන්නාමය ඉදිරියේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව DENZA, තමන්ගේම සුඛෝපභෝගී වාහනයක් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින මෙරට සුවහසක් ජනතාවට නවතම හැඩයෙන් […]
HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්ඩලයට

හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ශ්‍රී ලංකාවේ බැංකු අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධනය සඳහා වන ප්‍රධාන ආයතනය වන ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) පාලක මණ්ඩලයට පත් කර ඇත. 1964 දී ආරම්භ කරන ලද සහ 1979 දී පාර්ලිමේන්තු පනතක් මගින් නිල වශයෙන් සංස්ථාපිත කරන ලද IBSL වසර 60 කට වැඩි […]
ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා HNB සහ TVS Lanka අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සොනාලිකා ට්‍රැක්ටර්ස් (Sonalika Tractors) ප්‍රවර්ධනය කිරීම සඳහා TVS Lanka (පුද්) සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය HNB හි ලීසිං සේවා පුළුල් කරන අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීන යන්ත්‍රෝපකරණ භාවිතය වැඩි කිරීමට සහාය වේ. මෙම හවුල්කාරිත්වය හරහා HNB විසින් Sonalika Tractors මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට […]
Coca-Cola, 2025 ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස සාඩම්බර දායකත්වය ලබා දෙයි

සුවහසක් ක්‍රිකට් ප්‍රේමීන්ට අසමසම අවස්ථාවක් උදා කර දෙමින් 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ තරඟ රැසක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සියලු තරඟ මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ උද්වේගය ඉහළ නැංවීමට සමත් වනු නිසැකය. සැප්තැම්බර් 30 වන දින සිට නොවැම්බර් 02 දින දක්වා ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන […]
අධ්යාපන ක්ෂේත්රය සයිබර් ප්රහාරයන් හමුවේ ශක්තිමත්ව පවතින බව Sophos පවසයි

සයිබර් ප්රහාරයන්ට එරෙහි ගෝලීය ප්රමුඛයකු මෙන්ම ඉහළ සයිබර් ආරක්ෂණ විසඳුම් නවෝත්පාදකයකු වන Sophos” Sophos State of Ransomware in Education සමඟින් එහි 5 වන වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. තොරතුරු තාක්ෂණ හා සයිබර් ආරක්ෂණ විශේෂඥයින් 444 දෙනෙකුගේ ගෝලීය අධ්යයනයන් තුලින් හෙලිව ඇත්තේ අධ්යාපන ක්ෂේත්රය ransomware වලට එරෙහිව කටයුතු කිරීමේදී ධනාත්මක ප්රගතියක් ලබා ඇති බවයි. එහිදී […]
මධ්‍යම පළාතට සුවපහසු මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි

ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම (MIFL) සිය සේවාවන් සියලු ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමේ පියවරෙහි තවත් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් පසුගියදා ගම්පොල නවතම ශාඛාව පිහිටුවනු ලැබීය. MIFL හි 37 වන ශාඛාව ලෙස විවෘත වූ එම ශාඛාව තුළින් ගම්පොල ප්‍රදේශයේ මෙන්ම මධ්‍යම පළාතේ ජනතාවට පහසු හා […]
වෙළෙඳ සේවා වොලිබෝල් තරඟාවලියේදී MAS කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනියි

වෙන්නප්පුවේ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා පැවති වෙළෙඳ සේවා වොලිබෝල් තරඟාවලියේදී ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් විවිධ කාණ්ඩ යටතේ ශූරතා කුසලාන හතරක් දිනා ගැනීමට MAS Holdings සමත් විය. දෙදිනක් පුරා පැවති මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර ජාතික ක්‍රීඩාවේ අනාගතය සඳහා ඔවුන්ගේ දක්ෂතාවන් ඉහළින්ම කැපී පෙනිණි. තරගාවලිය පුරාවට සිය අණසක […]