උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින් HNB FINANCE PLC නෙල්ලිඅඩි ශාඛාව නව නිවහනකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE PLC සමාගම, උතුරු පළාතේ ඉහළ යමින් පවතින මූල්‍ය සේවා ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් සහ පාරිභෝගික ප්‍රවේශය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සිය නෙල්ලිඅඩි ශාඛාව අංක 216/1, යාපනය පාර, නෙල්ලිඅඩි යන නව ස්ථානය වෙත ගෙන ගෙන යන ලදි. HNB FINANCE සමාගම හඳුන්වා දී ඇති ප්‍රමුඛ සේවාවන් අතර වන […]
MAS සමුහයේ සහ Brandix ලංකා මූල්‍ය දායකත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලය තුළ Smart School වැඩසටහන අරඹයි

MAS සමූහය සහ Brandix ලංකා හි පූර්ණ සහයෝගීතාවයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය පරිපූර්ණ ස්මාර්ට් පාසලක් බවට පත් කිරීමේ සුවිසල් ව්‍යාපෘතියක් ආරම්භ කළ බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. රුපියල් මිලියන 180ක දැවැන්ත ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ සිසුන් වෙනුවෙන් වඩාත් අන්තර්ක්‍රියාකාරී, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ […]
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී 20%ක ලාභ වර්ධනයක් වාර්තා කරයි සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 100 ඉක්මවයි

විවිධාංගීකරණය වූ මහා පරිමාණ සමාගමක් වන CIC හෝල්ඩින්ග්ස් 2026 ජූනි 30 දිනෙන් අවසන් වූ 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ 20%ක ලාභ වර්ධනයක් සමඟින් පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 2.74%ක සමස්ත ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව සිටියි. ඒ අනුව සමූහයේ සමස්ත ආදායම 22.03ක් බවට පත් විය. ඒ අනුව සමූහයේ දළ ලාභය පසුගිය වසරට සාපේක්ෂව 10.26% […]
Samsung Sri Lanka හි නවතම Galaxy Z Fold8 නිෂ්පාදන, පෙර ඇනවුම් කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට උදා කර දෙයි

Samsung Sri Lanka විසින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට නියමිත නවතම Galaxy Z Fold8 ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල සඳහා පෙර ඇනවුම් සිදු කිරීමේ අවස්ථාව පසුගියදා මෙරට පාරිභෝගිකයින් වෙත උදා කර දෙනු ලැබීය. ඒ යටතේ සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා රැසක් ලබා දීමට කටයුතු කර ඇති Samsung Sri Lanka මෙතෙක් අත් නොදුටු අසමසම ජංගම දුරකතන අත්දැකීමක් […]
සමතකරණ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරික විශ්වාසය ඉහළ නැංවීමට පියවර ගනියි

සමතකරණය ඉහළ නැංවීම හරහා මෙරට ව්‍යාපාරික විශ්වාසය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි. එහිදී අධිකරණයේ සාම්ප්‍රදායික නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය හා සසඳන විට වාණිජ ආරවුල් කඩිනමින් සමතකරණය තුළින් විසඳීම මගින් ආයෝජිතයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට මැදිහත් වීමටත් බලාපොරොත්තු වේ. මෙමඟින් දේශීය ව්‍යාපාරවලට මෙන්ම විදේශීය ආයෝජකයන්ටද තමන්ගේ වාණිජමය ගැටලු වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව විසඳා ගැනීමට සුදුසු […]
Janashakthi Life පරම්පරාගත තිළිණයක් ලෙස ජීවිත රක්ෂණයට නව අරුතක් දෙමින් ‘Grand Legacy’ හඳුන්වා දෙයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන Janashakthi Life විසින් ‘Janashakthi Life Grand Legacy’ නමින් නව රක්ෂණ විසඳුමක් හඳුන්වා දී තිබේ. මෙය මුත්තණුවන්ට සහ මිත්තණියන්ට තම මුනුබුරු මිනිබිරියන් වෙනුවෙන් අර්ථවත් ත්‍යාගයක් ලෙස ජීවිත රක්ෂණයක් තිළිණ කිරීමට අවස්ථාව උදා කර දෙන සුවිශේෂී සංකල්පයක් මූලික කරගත් හඳුන්වාදීමකි. ‘ජීවිතයේ අනපේක්ෂිත අවදානම් හමුවේ මූල්‍ය රැකවරණය සැලසීම’ […]
කොළඹ ඩොක්යාර්ඩ් සමාගම, එක්සත් රාජධානියේ Global Marine Systems සඳහා නවීනතම කේබල් එලීමේ නැවක් නිෂ්පාදනය කරයි

ශ්‍රී ලංකාවේ නැව් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා වන කොළඹ ඩොක්යාර්ඩ් සමාගම (CDPLC), මුහුදු පතුලේ සන්නිවේදන කේබල් ස්ථාපනය කරන සහ අලුත්වැඩියා කරන සුවිශේෂී නෞකා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ලොව පුරා සිටින ජාත්‍යන්තර සමාගම්වල වැඩිම ආකර්ෂණයක් සහ විශ්වාසයක් දිනාගැනීමට සමත්ව සිටියි. කොළඹ ඩොක්යාර්ඩ් සමාගම මුහුදු පතුලේ කේබල් එලීම සහ අලුත්වැඩියා කිරීමේ නෞකාවක් (Cable Laying and Repair Vessel) නිෂ්පාදනය කිරීම […]
Quantum Fitness දශක 3ක් තිස්සේ ශ්රී ලාංකිකයින්ගේ ශාරීරික සුවතාවය සහ සෞඛ්යය නංවාලීමට දායක වෙයි

වසර තිහකට (30) ආසන්න කාලයක් තිස්සේ ශ්රී ලංකාවේ ශාරීරික සුවතා ක්ෂේත්රය තුළ සුවිසල් පරිවර්නයක් ඇති කිරීමට සමත්ව ඇති Quantum Fitness නිරෝගී හෙට දවසක් මෙරට ජනතාවට උරුම කර දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටියි. ඒ වෙනුවෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීම, සෞඛ්යය නංවාලීම සහ පහසුවෙන් ලබාගත හැකි සුවතා පහසුකම් සැපයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටද ඔවුන් කටයුතු කර ඇත. […]
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2027 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 16.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රු. බිලියන 18.5ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 16.6%ක කැපී පෙනෙන වර්ධනයකි. සමූහය ලබා ගත් මෙම ඉහළ ආදායම් වර්ධනයට එහි විවිධාංගීකරණය වූ ව්‍යාපාරික අංශ මෙන්ම, Joint Agri Products Ceylon (JAPC) පුද්. සමාගමේ බහුතර […]
ණය සහ අත්තිකාරම් රු. බිලියන 224 කින් ඉහළ නංවමින් HNB පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

පවතින ආර්ථික අභියෝග සහ උද්ධමනකාරී පීඩනයන් හමුවේ වුවද සාර්ථකව ඉදිරියට යමින්, 2026 ජූනි මාසයෙන් අවසන් වූ මාස හය සඳහා HNB සමූහය රු. බිලියන 22.5 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර, අදාල කාල පරිච්ඡේදයේදී බැංකුව රු. බිලියන 23.1 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙම මූල්‍ය කාර්යසාධනය මඟින් බැංකුවේ ශක්තිමත් ශේෂ […]