සිය පුළුල් පරාසයක විසිරුණු Galaxy ස්මාර්ට්ෆෝන් සහ ආකර්ෂණීය වට්ටම් සමඟින් සැම්සුන් වෙතින් සැමට අවුරුදු

ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් සන්නාමය වන සැම්සුන් මෙම අවුරුදු සමයේ සැමටම සියලූ මිල ගණන් සහ සියලූ කාණ්ඩවලට අයත් සිය පුළුල් පරාසයක විසිරුණු smart devices හරහා ආකාර්ෂණීය වට්ටම් ඉදිරිපත් කර ඇත. ඔබේ දරුවන්ගේ සිට, මිතුරන්ට සහ ව්‍යාපාරික හවුල්කරුවන් දක්වා තෑගි දීමට සැම්සුන් මේ අවුරුද්දේ ඔබ සැමට ආරාධනා කර සිටී. මෙම උත්සව සමයේ සැම්සුන් වෙතින් ඔබට […]

සැම්සුන්හි නව්‍ය තාක්ෂණයේ මහිමයෙන් 8K රූපවාහිනී මාදිලිය වර්තමානයෙන් අනාගතයට රැගෙන යයි

දශක ගණනාවක් තිස්සේ නව්‍යකරණ රූපවාහිනී නිෂ්පාදනයන් වෙළෙඳපොලට හඳුන්වා දීමේ ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කරන සැම්සුන් විශිෂ්ට නිෂ්පාදනයන් වෙනුවෙන් වන සිය කැපවීම තව තවත් ඉදිරියට ගෙන යමින් පරිපූර්ණ රූපවාහිනී තිරයක චමත්කාරය පාරිභෝගියා වෙත ලබා දීමට කටයුතු කර ඇත්තේ සැබෑ ලෝකයටත් එහාගිය සුපැහැදිලි දසුන් රූපවාහිනී තිරය මතට ගෙන එමිනි. රූපවාහිනී තාක්ෂණය දිනෙන් දින නව්‍යකරණයට ලක් කරමින් FHD සහ […]

ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් සවිබල ගන්වන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ සාර්ථකව අවසන් වෙයි

ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වාර්ෂිකව පවත්වනු ලබන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් අති සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගෙන් 130 කට අධික ප‍්‍රමාණයක් තම නිෂ්පාදන ගැමි පුබුදුව අවුරුදු පොළේදී ප‍්‍රදර්ශනය […]

Coca-Cola Beverages Sri Lanka සහ Elephance House හරිත අනාගතයක් සඳහා මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ පෙරට

තිරසාරත්වය කරා යන ගමනේ දී තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ Ceylon Cold Stores Elephant House (EH) අත්වැල් බැඳගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ආශි‍්‍රතව ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීම ඉහළ නංවයි. මෙම මුලපිරීම ලෝක ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනය සහ කසළ වලින් තොර ජාත්‍යන්තර දිනයට (International Day of Zero Waste) සමගාමීව දියත් කරන […]

ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වේගයෙන්ම වර්ධනය වන සොෆ්ට්ලොජික් ලයිෆ් සිය අනාගත දැක්ම සහ සැලසුම් ඉදිරිපත් කරයි

ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේදී එහි සමාරම්භක ආයෝජක සමුළුව පවත්වනු ලැබීය. සොෆ්ලොජික් ලයිෆ්හි ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයන්ට හා කොටස් හිමියන්ට සමාගමේ මෙහෙයුම්, මූල්‍ය කාර්ය සාධනය, වර්ධන ක‍්‍රමෝපායන් හා අනාගත සැලසුම් පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම සඳහා මෙය කදිම අවස්ථාවක් විය. සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා, නියෝජ්‍ය […]

අපනයන මූලික කරගත් ආර්ථිකයක් සහතික කිරීම සඳහා වෙළෙඳපොල තරඟකාරීත්වයක් ඇති කිරීම ඉතා වැදගත්: JAAF සභාපති ශරඞ් අමලියන්

‘Economic Dialogue’: IMF and Beyond පිළිබඳ වරලත් ගණකාධිකාරීන්ගේ සංසදයට අයත් ප‍්‍රධාන පාර්ශවකරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස ශ‍්‍රී ලංකාවේ අපනයන මූලික කරගත් ආර්ථිකයක් පවත්වාගෙන යාමට වෙළඳපල තරඟකාරිත්වයක් සඳහා දිරිමත් කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) සභාපති ශරඞ් අමලියන් මහතා අවධාරණය කළේය. ආර්ථික අර්බුදයන් සහ කොවිඞ් වසංගතය මධ්‍යයේ වුවද දැඩි අසීරුකම් මැද […]

අඛණ්ඩව දෙවන වරටත් LankaPay Technnovation Awards හිදී HNB සම්මානයට පාත‍්‍ර වෙයි

ඩිජිටල් බැංකුකරණයේ සහ පාරිභෝගික හිතකාමී බැංකුවක් ලෙස සිය පුරෝගාමී මෙහෙවර තවදුරටත් තහවුරු කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation Awards 2023 හිදී ඉහළ පෙළේ පෞද්ගලික සහ රාජ්‍ය මූල්‍ය ආයතන අතරට එක්වෙමින් පිළිගැනීමට ලක් විය. සිය ඩිජිටල් වේදිකා හරහා ගනුදෙනුකරුවන්ගේ පහසුව සහතික කිරීම සඳහා හඳුන්වා දෙන ලද ප‍්‍රධාන […]

කටාන ඇඟලූම් කර්මාන්තශාලාවට එල්ල වූ ප‍්‍රහාරය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය තරයේ හෙළා දකියි

පසුගිය මාර්තු 30 වන බ‍්‍රහස්පතින්දා දින කටාන, හල්පේ ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්තශාලාවක කළමනාකාර අධ්‍යක්ෂවරයාට සහ ආරක්ෂක නිලධාරියෙකුට කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද දරුණු සහ නින්දිත ප‍්‍රහාරය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) දැඩි ලෙස හෙළා දකීx මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් JAAF ඉල්ලා සිටී. මේ වන විට ශ‍්‍රී ලංකාවේ […]

The Coca-Cola Foundation, Janathakshan සහ Eco Spindles හි සහයෝගය මත මීගමුවේදී අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරයි

ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව 2023 මාර්තු 22 වන දින පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මීගමුව ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාජය (Negombo Recycling Club – NRC) නමින් අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් (Material Recovery Facility –MRF) නිල වශයෙන් දියත් කරන ලදී. මෙම MRF සඳහා අරමුදල් සපයන ලද්දේ Coca-Cola හි පරිත්‍යාගශීලී හස්තය වන Coca-Cola පදනම (TCCF) සහ ශ‍්‍රී […]

PayMaster ජංගම දුරකථන යෙදවුම රන් සම්මානයෙන් පිදුම් ලබයි!

පසුගිය දින පැවැත්වුණු LankaPay Technnovation 2023 සම්මාන උළෙලෙහිදී, සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට PayMaster ජංගම දුරකථන යෙදවුම (APP) සමත්විය. මේ අතරින් මුල්ය තාක්ෂණ (Fintech) අංශයේ වසරේ විශිෂ්ඨතම පාරිභෝගික ගෙවීම්, ජංගම දුරකථන යෙදවුම – රන් සම්මානය හිමිකරගැනීම සුවිශේෂී අවස්ථාවකි! තවද, වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම – කුසලතා සම්මානයද PayMaster ඇප් එක විසින් දිනාගන්නා ලදී. වසර 4 ක් […]