අපනයන වෙළඳපල විවිධාංගීකරණය සහ නිෂ්පාදන නවෝත්පාදනය වෙනුවෙන් Dipped Products නව කළමනාකාර අධ්‍යක්ෂ පෙරට

ගෝලීය ඒකාබද්ධ රබර් අත්වැසුම් නිෂ්පාදක, Dipped Products PLC (DPL), නව කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනාධීර මහතා විසින් මෙහෙයවනු ලබන නවෝත්පාදනයන් මූලික කරගත් වර්ධන න්‍යායන් යථාර්තවත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස නව අපනයන වෙළෙඳපොලවල් සහ ඉහළ වටිනාකම් අත්පත් කරගනියි. ශ‍්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන DPL විසින් දැනට යුරෝපා සංගමයේ සහ උතුරු ඇමරිකාවේ […]
HNB 13 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස ගෞරවයට පාත‍්‍ර වෙයි

පාරිභෝගික සේවා බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුව ලෙස සිය විශිෂ්ටත්වය නැවතත් විදහා දක්වමින් හැටන් නැෂනල් බැංකුව ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2023 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 13 වැනි වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය. ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන කීර්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් සම්මාන උළෙලක් ලෙස මෙය සලකනු ලබයි. […]
විශිෂ්ටත්වය හා ප‍්‍රවීණත්වය අගයමින් හේලීස් විශිෂ්ටතම දළු නෙළන්නිය තේරීමේ තරගාවලිය නැවතත් සාර්ථකව නිමාව දකියි

ලංකාවේ තිරසාර කෘෂි ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන හේලීස් වැවිලි සමාගම, විශිෂ්ටත්වය හා ප‍්‍රවීනත්වය අගයමින් දෙවන වරටත් සංවිධානය කරන ලද 2023 වසරේ විශිෂ්ඨතම තේ දළු නෙළන්නිය තේරීමේ තරගාවලිය සාර්ථකව අවසන් කළේය. හේලීස් වැවිලි සමාගමේ සේවක ප‍්‍රජාවෙහි කැපවීම සහ වෙහෙස මහන්සියට වටිනාකමක් එකතු කිරීමට හේලීස් වැවිලි සමාගමට අයත් කැළණි වැලි වැවිලි සමාගම, තලවකැලේ වැවිලි සමාගම හා හොරණ […]
සැම්සුන් ක්ෂේත‍්‍රයේ ඉහළම කාර්යක්ෂමතා ප‍්‍රමිතිය අභිබවා තවත් අමතර 10% ඉතුරු කරමින් බලශක්ති ඉතිරිකිරීමේ තාක්ෂණය නව මානයට රැගෙන යයි

ක්ෂේත‍්‍රයේ බලශක්තිය ඉතිරිකිරීමේ ඉහළම ශ්‍රේණිය ඉක්මවන බලශක්ති ඉතිරිකිරීම් පරිශීලකයින්ට ලබා දීමෙන් ඔවුන්ට තිරසාර නිවාස නිර්මාණය කිරීමට සහාය වීමට සැම්සුන් ගෘහ විදුලි උපකරණ කෘතිම බුද්ධිය කේන්ද්‍ර කොටගත් විශේෂාංග භාවිත කරයි සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් යුරෝපයේ නවීනතම බලශක්ති කාණ්ඩගත කිරීමේ ක‍්‍රමය යටතේ ක්ෂේත‍්‍රයේ ඉහළම කාර්යක්ෂමතා ප‍්‍රමිතියට අමතර 10% ක් ඉතිරියක් එක් කරමින් සිය පරිසර හිතකාමී ගෘහ විදුලි උපකරණ නිවසේ […]
නව යොවුන් වියේ පරිශීලකයින්ගේ ආරක්ෂාව සහ Family Pairing ඉහළ නැංවීමට TikTok නව විශේෂාංග හඳුන්වා දෙයි

ලොව ජනප‍්‍රියතම කෙටි ආකෘති ජංගම වීඩියෝ හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද සමාජ මාධ්‍ය වේදිකාව වන ටික්ටොක් (TikTok) තරුණ තරුණියන්ට, පවුල්වලට සහ එය පරිශීලනය කරනු ලබන සුවහසක් ජනතාව සඳහා නව විශේෂාංග රැසක් හඳුන්වා දී ඇත. ටික්ටොක් එහි screen time මෙවලම පරිශිලකයින්ට වඩාත් ගැලපෙන විකල්ප සහිතව යාවත්කාලීන කරමින්, තරුණ පරිශීලක ගිණුම් සඳහා නව default settings […]
හාපික් ”සුව ජන මෙහෙයුම” හරහා බාලිකා පාසැල් වල පවිත‍්‍රතාවය ඉහල නැංවීම පිළිබද වැඩසටහන් මාලාවක් දියත් කරයි

බාලිකා පාසල්වල ශිෂ්‍යාවන් සඳහා නිසි වැසිකිලි පවිත‍්‍රතා පිළිවෙත් සහ පුද්ගලික සෞඛ්‍ය පුරුදු වල වැදගත්කම පිළිබද දැනුවත් කිරීමේ අරමුණින්” ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වැසිකිලි පවිත‍්‍රතා සන්නාමය වන ”හාර්පික්” අධ්‍යාපන අමාත්‍යාංශය සහ බස්නාහිර පළාතේ බාලිකා පාසල් සමග එක්ව ”සුව ජන මෙහෙයුම” නමින් සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කරන ලදි‘ 2023 මාර්තු 8 වන දිනට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනයට […]
ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද MAS සේවක සුබසාධනය වෙනුවෙන් කැපවෙයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇඟලූම් අපනයනකරු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings, සිය සේවක සුබසාධනය සඳහා වන කැපවීම නැවතත් අවධාරණය කරමින් ඇඟලූම් ක්ෂේත‍්‍රයේ සේවයේ නිරත ප‍්‍රජාවන්ට සහයෝගය දැක්වීම සඳහා යළිත් වරක් ඉදිරියට පැමිණ ඇත. ඉහළ උද්ධමනයට සාමූහිකව මුහුණ දීමේ අරමුණින් සමාගමේ නවතම සේවක සුභසාධන සහ ප‍්‍රතිලාභ වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. එහි එක් පියවරක් […]
HNB FINANCE PLC – 2023 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

HNB FINANCE PLC – 2023 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි රැකියා ස්ථානයේ මෙන්ම සමස්ත සමාජය තුළ කාන්තා සවිබල ගැන්වීම යථාර්තවත් කරමින්, රටේ ප‍්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සමාගමක් වන HNB FINANCE PLC” 2023 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, පසුගිය මාර්තු 8 වන දින, එහි කාන්තා කාර්ය මණ්ඩලය වෙනුවෙන්“ දැයේ අභිමානය ඇයයි” යන තේමාව අරුත් ගැන්වූ කාන්තා දින සමරු […]
නැව් නියෝජිතසේවා, භාණ්ඩ ප්‍රවාහනය ක්ෂේත්‍රයේ නියාමනය සඳහා පැනවූ නව රෙගුලාසි මගින් අත්‍යාවශ්‍ය ආහාර ආනයනයකරුවන් කබලෙන් ලිපට

නැව් සමාගම් අත්තෝනොමතිකව අයකරනු ලබන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරිම සදහා 2017 ඔක්තෝම්බර් 17දින ප්‍රකාශයට පත්කර තිබු අංක 2014/10 දරණ ගැසටි පත්‍රය වරාය හා නාවික ඇමතිවරයා විසින් අහෝසි කිරිම හේතුවෙන් නැව් ප්‍රවාහන ගාස්තුවලට අමතරව තවත් ගාස්තු වර්ග 40ක පමණ ගාස්තු සමාගම් විසින් හිතුමතේ යළිත් වැඩිවිමෙි තත්වයක් උදාවිය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසයි. ආනයන […]
Dettol ”පුරුද්දට හුරු වෙමු” ප්‍රවර්ධන වැඩසටහන සමඟින් මාතෘ සුවදිරිය සම්මන්ත‍්‍රණ මාලාව දියත් කරයි

ගැබිනි මව්වරුන් සඳහා නිසි සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීම ලොව ප‍්‍රමුඛතම සනීපාරක්ෂක සහ බැක්ටීරියා නාශක සන්නාමයක් වන Dettol ක විසින් ගැබිණි මව්වරුන්ව නිසි සනීපාරක්ෂක පිළිවෙත් සහ නිසි පෝෂණය පිළිබඳව දැනුවත් කිරීමේ මාතෘ සුවදිරිය සම්මන්ත‍්‍රණ මාලාව පසුගියදා දියත් කරන ලදී. මෙම ප්‍රවේශය යටතේ පළමු සම්මන්ත‍්‍රණය 2023 ජනවාරි 25 වන දින අඟුණුකොලපැලැස්ස ඵධ්‍ය බල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභා […]