CIC සහ කොළඹ ආනන්ද විද්‍යාලය අනාගත හරිත නායකයින් බිහිකිරීමේ හවුල්කාරිත්වය සමරයි පාසල් ගෙවතු වගා මුලපිරීම් වෙනුවෙන් CIC සහයෝගයට, ආනන්ද විද්‍යාලයෙන් කෘතගුණ

Share

Share

Share

Share

කෘෂිකර්මයෙන් පොහොසත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC ශ්‍රී ලංකාවේ අනාගත හරිත නායකයින් පෝෂණය කිරීමේ අරමුණින් කොළඹ ආනන්ද විද්‍යාලය සමඟ සිය සහයෝගීතාව මෑතකදී සමරනු ලැබීය. ‘Swastha by Link Natural’ මධ්‍යස්ථානයේදී පැවති මෙම අවස්ථාවට CIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ සහ CIC කෘෂි පර්ෂද කළමනාකාර අධ්‍යක්ෂ වරුණ මදවනආරච්චි මහත්වරුද එක්ව සිටියහ.

මෙම අවස්ථාවට එක් වෙමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.එල්.පී දිසානායක, ගුරුවරුන් සහ සිසුන් විසින් CIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කෘෂි පර්ෂද කළමනාකාර අධ්‍යක්ෂ මහත්වරුන් වෙත සිය දේශීය අස්වැන්න පිළිගැන්වූහ. ආහාර සුරක්ෂිතතාව, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එරෙහිව සටන් කිරීම සහ තිරසාර හරිත මූලාරම්භයන් ප්‍රවර්ධනය කිරීම වැනි කරුණු පිළිබඳව සිසුන් තුල වූ උනන්දුවට අත්වැලක් වෙමින් ද බීජ සහ පොහොරවැනි අවශ්‍යතා සපුරමින් ද තම පාසැල මෙලෙස සවිබල ගැන්වීම පිළිබඳව කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන්, CIC ආයතනයට තම ස්තුතිපූර්වක කෘතඥතාව පළ කළහ.

 

LankaPay Technnovation Awards 2026 හිදී...
BYD ශ්‍රී ලංකාව තුළ වාහන...
TikTok releases Q4 2025 Community...
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ...
ITC Ratnadipa Presents The Art...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
புதிய வாகன மாடல்களுக்கான விரிவான லீசிங்...