City of Dreams Sri Lanka සමාරම්භය වර්ණවත් කිරීමට රිතික් රෝෂන් කොළඹට

Share

Share

Share

Share

2025 අගෝස්තු 2 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන City of Dreams Sri Lanka හි සමාරම්භක උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි ඉන්දීය නළු රිතික් රෝෂන් සහභාගී වීමට නියමිතය. Krrish, War සහ Super 30 වැනි චිත්‍රපටවල සාර්ථක රංගනයක යෙදුණු ඔහුගේ පැමිණීම දකුණු ආසියාවේ නිර්මාණාත්මක සහ සංස්කෘතික කුසලතා ප්‍රවර්ධනය කරන මෙම සුවිශේෂී උත්සවය තවත් වරණවත් කරනු නිසැකය.

තවද මෙය සුඛෝපභෝගී සහ විනෝදාස්වාදයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් නවීන පන්නයේ හෝටල් කාමර, විවිධ රසවත් හා ප්‍රණීත ආහාරපාන වර්ග, සුපිරි සාප්පු සවාරි හා විනෝදාස්වාද අත්දැකීම් ආදී සුවිශේෂී අත්දැකීම් ලබා දෙනු ඇත. අගෝස්තු 2 වන දින සිට ආරම්භ වීමට නියමිත උත්සව මාලාව මගින් කොළඹ නගරය වඩාත් නිර්මාණාත්මක සහ කලාපීය සහයෝගීතාවය සහිත නව මානයකට ගෙන යයි.

Evolution Auto Officially Opens Flagship...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ...
Sampath Bank maintains its growth...
South Asia’s first “Quit Like...
Sri Lanka rolls out the...
ඉමිහිරි රසයක් සමඟින් නැවුම් අත්දැකීමක්...
50 Years of Nourishing a...
Mahindra Ideal Finance, 2026 මූල්‍ය...
ඉමිහිරි රසයක් සමඟින් නැවුම් අත්දැකීමක්...
50 Years of Nourishing a...
Mahindra Ideal Finance, 2026 මූල්‍ය...
Sunshine Holdings celebrates International Children’s...