First Capital Asset Management සමාගම කැලණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වූ Professional Fund Management පාඨමාලාව සාර්ථක ලෙස නිමාව දකී

Share

Share

Share

Share

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන First Capital Holdings PLC හි වත්කම් කළමනාකරණ අංශය වන First Capital Asset Management Limited (FCAM) විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද ‘වෘත්තීය අරමුදල් කළමනාකරණය’ (Professional Fund Management) පිළිබඳ කෙටි පාඨමාලාව පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.

මෙම පාඨමාලාව සැලසුම් කරන ලද්දේ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ මඟපෙන්වීම යටතේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අරමුදල් කළමනාකරණ සහ ආයෝජන මූලධර්ම පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දීමේ අරමුණිනි. පාඨමාලාව අවසානයේ පැවති උත්සවයකදී එයට සහභාගී වූවන්ට වටිනා සහතිකයක්ද ප්‍රදානය කරන ලදි.

இலங்கையின் உடற்பயிற்சித் துறையில் 28 ஆண்டுகால...
1,000 வாகன விநியோகங்கள் மற்றும் சேவைகளை...
மேம்பட்ட திரை தொழில்நுட்பம் மற்றும் AI...
14ஆவது நிறுவனங்களுக்கு இடையிலான பெட்மிண்டன் சம்பியன்ஷிப்பில்...
போலி உள்ளடக்கங்களுக்கு முற்றுப்புள்ளி வைக்க TikTok-இன்...
தெற்காசிய பயண விருது 2026 இல்...
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්”...
‘දියුණුවට මඟ – නගර චාරිකා’...
தெற்காசிய பயண விருது 2026 இல்...
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්”...
‘දියුණුවට මඟ – නගර චාරිකා’...
HNB FINANCE takes financial inclusion...