JW.ORG වෙතින් නොබියව අනාගතයට මුහුණ දීම සඳහා වන ධනාත්මක සිතුවිලි සමුළුවක්

Share

Share

Share

Share

”බය නැතුව අනාගතයට මුහුණ දීමට ඔබට පුළුවන්” කියන තේමාවෙන් යුත් දේශනයක් 2023 අප්‍රේල් මස 02 ඉරිදා දිනයේ JW.ORG විසින් සැලසුම් කර ඇත. මිනිත්තු තිහක් තුළ නොමිලේ පවත්වන මෙම දේශනය, ශ්රී ලංකාව පුරා ඇති JW.ORG සමාජික මධ්‍යස්ථානයන්හිදී පැවැත්වෙනු ඇත.. කැමති අයට ඔන්ලයින් තාක්ෂණයෙන්ද සම්බන්ධවීමට පහසුකම් සලසා ඇත. ඔබට ලඟම ස්ථානය හා වේලාව සොයා ගැනීමට JW.ORG වෙබ් අඩවියේ මුල් පිටුවේ “රැස්වීම් ” යන දිගුව ඔස්සේ තොරතුරු දැනගත හැක.

පුළුල්ව පැතිරී ඇති ආර්ථික ගැටළු, ජාතිවාදී ගැටුම් සහ සමාජයේ නොසන්සුන්තාවන් නිසා, අපේ රට ඇතුළු බොහෝ රටවල අනාගතය වෙන කවරදාකටත් වඩා බලාපොරොත්තු සුන්වූ තත්වයක ඇති බව සමීක්ෂණ පෙන්වා දෙයි. උදාහරණයකට 2023 ඒඩෙල්මන් ට්රස්ට් බැරෝමීටර් කියන සමීක්ෂණයට සහභාගී වු රටවල් 28 න් 24ක්ම කියන්නේ, ඊළඟ අවුරුදු පහ ඇතුලත තම පවුල් වල තත්වය හොඳ අතට හැරෙයි කියා හිතන්නේ ඉතාමත් සීමිත පිරිසක් බවයි.

“අපට තියෙන ප්රශ්න ඉතා විශාල ලෙස පෙනුනත්, දැන් ඒවා දරාගෙන, අනාගතයට හොඳින් මුහුණ දෙන්න පුළුවන් හොඳ බලාපොරොත්තුවක් ගැන බයිබලය කථා කරනවා.” යනුවෙන් JW.ORG මාධ්ය ප්රකාශක නලීන් වනිගසේකර මහතා පවසයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ,“ලෝකව්යාප්ත මෙම විශේෂ දේශනය සැලසුම් කරලා තියෙන්නේ, ඒකට සහභාගි වන සියලු දෙනාටම, බය නැතිව අනාගතයට මුහුණ දෙන්න පුළුවන් හොඳ හේතු පෙන්නලා දෙන්න.” කියායි.

KOKO and Ceylinco Insurance Introduce...
ඕනෑම අභියෝගයකට ඔරොත්තු දෙමින් තාක්ෂණය...
SOS Children’s Villages Sri Lanka...
இலங்கை SOS சிறுவர் கிராமங்கள் ‘Rhythm...
LANKATILES Expands Its Design Footprint...
99x Strengthens AI Capabilities Through...
Huawei Recognized as a Leader...
මැටි පෝරණුවෙන් සැකසෙන රසවත් ආහාරයෙන්...
99x Strengthens AI Capabilities Through...
Huawei Recognized as a Leader...
මැටි පෝරණුවෙන් සැකසෙන රසවත් ආහාරයෙන්...
Huawei හි E-band Microwave RTN...