MediHelp රෝහල් සමූහය ගම්පහට දිස්ත්‍රික්කය වෙත ව්‍යාප්ත වෙමින් අති නවීනතම වෛද්‍ය සේවාවන්ගෙන් සමන්විත රෝහල් ශාඛාවක් කැළණියේ විවෘත කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් ගම්පහ දිස්ත්‍රික්කයට පිවිසෙමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව කැළණිය නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. අභිනව කැළණිය රෝහලේ සමාරම්භක අවස්ථාවට MediHelp Hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, MediHelp රසායනාගාර සමූහයේ අධ්‍යක්ෂිකා සුනන්දා විජේසිරිවර්ධන, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජානකී හේවාවිසෙන්ති, MediHelp රෝහල් සමූහයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චරිත විජේසිරිවර්ධන, සමූහයේ විධායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන සහ සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න යන මහත්ම මහත්මීන් මෙම අවස්තාවට සහභාගී විය.
MediHelp Hospitals සමූහයේ නවතම ශාඛාව මූලික රෝහල් සේවා ලබා දීම සඳහා අවශ්‍ය අති නවීන වෛද්‍ය උපාංගයන්‌ගෙන් සමන්විත වන අතර බාහිර රෝගී අංශය, ඇඳන් 5කින් සමන්විත හදිසි ප්‍රතිකාර ඒකකය, රසායනාගරය, ෆාමසිය, එක්ස් කිරණ සේවා, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ, echocardiography, භෞතචිකිත්සක සේවා, අක්ෂි ප්‍රතිකාර, මෙන්ම විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගත හැකි වඩාත් ඉඩ පහසුකම් සහිත පරීශ්‍රයකින් සමන්විත වේ. MediHelp සමූහයේ වෛද්‍ය , හෙද සහ පරීපූරක වෛද්‍ය සේවා කණ්ඩායම් ද දැඩි කැපවීමකින් යුතුව ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් කැපවී සිටී.
මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ මෙඩිහෙල්ප් රෝහල් සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා “ දශක කිහිපයකට පෙර මා සහ මගේ බිරිඳ විසින් ඉතාම සුළුවෙන් ආරම්භ කළ අප ව්‍යාපාරය මේ වන විට දැවැන්ත සෞඛ්‍යසේවා ජාලයක් බවට පත් වෙමින් තවත් වැඩෙමින් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සුවපත් කිරීමටත් තවත් විශාල සංඛ්‍යාවක් වෙත රැකියා උත්පාදනය කිරීමටත් හැකි වීම පිලිබඳව මට විශාල සතුටක් දැනෙනවා. ආරම්භයේ සිටම අපගේ අරමුණ වූයේ වඩාත් උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් අපගේ පාරිභෝගිකයින්ට ලබා දීමටයි. ආරම්භයේ සිටම පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගනිමින් කටයුතු කරන රෝහල් සමූහයක් ලෙස ජනතාව විසින් අප වෙත තැබූ විශ්වාසය හේතුවෙන් අද වන විට ශ්‍රී ලාංකිකයින් අතදැරිය හැකි මිලකට ගුණාත්මක තත්වයෙන් යුතු විශ්වාසදායී සුවසේවා සපයන්නකු ලෙස Medihelp සන්නාමය පෙරට පැමිණ තිබෙනවා” යනුවෙන් පැවසීය.
මෙහිදී උත්සවය ඇමතූ රෝහල් සමූහයේ විදායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා පැවසුවේ “ උසස් තත්වයේ රොහල් සේවාවක අවශ්‍යතාව දැන් කාලයක් තිස්සේ කැළණිය නගරයට අඩුවක් ව පැවතුනා. එබැවින් මෙබඳු සේවාවක අවශ්‍යතාව දැඩිව දැනුනු ස්ථානයක අතීනවීන වෛද්‍ය ප්‍රතිකර පහසුකම්වලින් සමන්විත මූලික ප්‍රතිකාර සපයන රෝහලක් ස්ථාපිත කිරීමට හැකි වීම පිලිබඳව සතුටට පත් වෙනවා. එමෙන්ම ශක්තිමත් උපායමාර්ගික වර්ධනයක් සහ සාර්ථක ව්‍යාපාර ගමනක යෙදෙමින් ශ්‍රී ලාංකීය සුවසේවා ක්ෂේත්‍රය වෙත අඛණ්ඩව දැයකත්වය දැක්වීමට හැකි වීම අප ලද මහත් භාග්‍යක් ලෙස හැඳින්වීමට පුළුවන්”යනුවෙනි.
අභිනව කැළණිය රෝහල් සමාරම්භයට එක් වූ සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා “ කැළණිය නගරයෙහි අභිනවයෙන් විවෘත වූ Medihelp රෝහල, ජනාකීර්ණ එහෙත් ගුණාත්මක රෝහල් සේවාවක් නොමැති නගරයන් වෙත වේගයෙන් ව්‍යාප්ත වෙමින් එම නගර ආශ්‍රිතව රෝහල්ශාඛාවන් ඇරඹීමේ උපායමාර්ගික ව්‍යාපාරික වැඩ සැලසුම හොඳින් පිළිබිඹු වන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. සමාන්‍යයෙන් පුද්ගලික රෝහල් සේවා ක්ෂේත්‍රයෙහි ආයෝජනයන්ප රජයේ ප්‍රධාන පෙළේ රෝහල් ඇති නගරවල සිදු කරත් ඊට හාත්පසින්ම වෙනස් උපායමාර්ගයක් අප විසින් අනුගමනය කිරීම අපගේ ව්‍යාපාරික සැලැස්මේ සුවිශේෂීභාවයයි.. සියලු පහසුකම් එකම ස්ථානයකින් ලබා දෙමින් රෝගීන්ට ප්‍රමුඛත්වය ලබා දෙන අපගේ ව්‍යාපාරික සංකල්පය හේතුවෙන් මෙඩිහෙල්ප් රෝහල් සමූහයේ සෑම රෝහල් ශාඛාවක්ම වඩාත් සාර්ථකව තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යෑමට සමත් වී සිටිනවා” යනුවෙන් පැවසීය.
Medihelp Hospitals ජාලය yryd wka;rdi¾. රෝග iy Èhjeähdව” m%ij yd kdßfõoය, ms<sld i;aldr” ENT උගුර කණ නාසය ” yDo frda.” idudkH Y,Hl¾u” iakdhq úoHdj වේදය” úl,dx.” <ud frda.” wdudY සහ wdka;% frda.” මෞත්‍රලිංගික” p¾u frda. iy ප්ලාස්ටික් ශල්‍යකර්ම ” jDlal yd wlaIs frda. ඇතුළු úfYaI{ ffjoHjreka රැසකගේ සේවාවන් ලබා ගත හැක.
Medihelp hospitals ජාලය ish frda.Skaf.a myiqj i|yd ish fiajdjka äðg,a තාක්ෂණය ද උපයෝගි කර ඇත. Tjqka විසින් ඉදිරිපත් කර ඇති Live Tracking myiqlu yryd frda.Skag සිය ffjoH yuqùï හි kshñ; fõ,djka ජංගම දුරකථනය හරහා පරීක්ෂා කිරීමට හැකි බැවින් Tjqka frdayල් තුළ කාලය කා දමමින් Tjqkaf.a jsfYaI{ ffjoHjrhd tk;=re wkjYH f,i n,d isáh hq;= fkdfjhs’ ;jo m%udKj;a jdyk keje;aùමේ පහසුකම්, iqjmyiq ආසනයන් iys; bvlv ඇති wd,skaohන් මෙන්ම ÿrl:kfhka වේලාවන් fjkalrjd .ekSfï පහසුකම් ද ලබාදී ඇත.
Medihelp ms<sn|j
Medihelp hospitals රෝහල් ජාලයට අයත් මධ්‍යස්ථාන මගින් úfYaI{ වෛද්‍ය ප්‍රතිකාර, බාහිර රෝගී ප්‍රතිකාර, yÈis m%;sldr tall” වෛද්‍ය ridhkd.dr සේවාව, *duis” w,ag%d ijqkaâ ialEka ” Echocardiography , ඩිජිටල් X-Ray” ie;alï fjkqfjka jQ Y,Hd.dr ” oka; idhk iy දෘෂ්ටි විශේෂඥ සේවා ඇතුළුව පුළුල් සෞඛ්‍ය සේවා රැසක් සපයනු ලැබේ. Medihelp hospitals මධ්‍යස්ථාන fydrK” kqf.af.dv” ms<shkao,” fudrgqj” fydaud.u” w;=re.srsh” l¿;r” mdkÿr” fírej,” u;=.u” කැළණිය. nKavdr.u” bx.sßh” nq,;aisxy,” jE;r iy leianEj hk m%foaYj, msysටුවා ඇත.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...