Power World සහ Kings Hospital අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

Power World ශරීර සුවතා මධ්‍යස්ථාන ජාලය සහ Kings Hospital Colombo අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙම හවුල්කාරීත්වය යටතේ Power World ආයතනය Kings Hospital හි නිල ශරීර සුවතා හවුල්කරු ලෙස කටයුතු කරනු ඇත. මෙරට ප්‍රධානතම ශරීර සුවතා සන්නාමය වන Power World වසර 30 ක අධික කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන් වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන්ට හුරුකරවීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටු කර තිබේ.

මෙම හවුල්කාරීත්වයෙහි එක් පියවරක් වශයෙන් Power World විසින් Kings Hospital හි කාර්ය මණ්ඩලයේ කායික හා මානසික සුවතාව වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ සුවතා වැඩසටහනක් හඳුන්වා දෙනු ඇත. මෙය ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් දිනපතා කැපවෙන සෞඛ්‍ය සේවයේ සාමාජික සාමාජිකාවන් පිරිසකගේ කායික හා මානසික සුවතාව වැඩිදියුණු කරමින් ඔවුන් නිරෝගී ජීවන රටාවන් වෙත යොමුකරවීම සඳහා Power World දරන සුවිශේෂී උත්සාහයක් ලෙස හැඳින්විය හැකි වේ.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...