Sprite හි ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගයට ඉහළ ජනතා ප්‍රතිචාරයක්

Share

Share

Share

Share

මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී ීචරසඑැ විසින් පළමුවරට පවත්වනු ලැබූ “Sprite Heat Down Festival” ප්‍රසංගය ඉහළ ජනතා ප්‍රතිචාරයක් සමඟින් පසුගියදා සාර්ථකව අවසන් විය. පසුගිය මාර්තු 01 වන දින පැවති මෙම ප්‍රසංගයට පැමිණි සිටි සුවහසක් ජනතාවට Sprite Water Showers, Sliding Pools සහ විනෝද ක්‍රීඩා රැසක් සමඟින් මින් පෙර අත් නොවිඳි ප්‍රීතිමත් අත්දැකීමක් විඳ ගැනීමේ අවස්ථාව ීචරසඑැ විසින් උදා කර දී තිබුණි.

லங்கா பிறீமியர் லீக் 2026: கொழும்பு...
Witness Sports Alliance LLC takes...
வியட்நாம் எவ்வாறு தடையற்ற வர்த்தக ஒப்பந்தங்களை...
TikTok சமையல் மூலம் புத்தாண்டு நினைவுகளை...
CCWE Fashion Week மற்றும் சர்வதேச...
කාන්තා ව්‍යවසායිකාවන් උදෙසා දකුණු ආසියාවේ...
Janashakthi Insurance PLC සමාගමේ ස්වාධීන...
71% of organizations suffered at...
කාන්තා ව්‍යවසායිකාවන් උදෙසා දකුණු ආසියාවේ...
Janashakthi Insurance PLC සමාගමේ ස්වාධීන...
71% of organizations suffered at...
Bairaha Farms PLC Raises the...