සම්පත් බැංකුව දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කළ 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාව යළි අරඹයි

පළමු සම්මන්ත්‍රණය අගෝස්තු 20 දා මාතර – කඹුරුපිටියේදී දැනුමෙන් සවිමත් අනාගත පරපුරක් දැයට දායාද කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන සම්පත් බැංකුව 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් දැනුමින් පෝෂණය කරනු වස් 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත. දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපනයේ වැදගත්කම හඳුනාගත් බැංකුවක් ලෙස සම්පත් බැංකුව මෙම සම්මන්ත්‍රණ මාලාව […]

නවලෝක රෝහල් සමූහය සිය Home care සේවාව තව තවත් ශක්තිමත් කරයි

ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සුව සේවා අංශයේ පුරෝගාමියෙකු වන නවලෝක රෝහල් සමූහය සිය විශේෂඥ, ගුණාත්මක සහ හෘදයාංගම සෞඛ්‍ය සත්කාර සේවාවන්හි ඉදිරි පියවරක් තබමින් සිය Home care සේවාව තව තවත් පුළුල් කරයි. නවලෝක රෝහල් සමූහයෙහි මෙම සුවිශේෂී සත්කාර සේවා පැකේජය රෝගියාව ස්නානය කිරීම සහ ඇඳුම් ඇන්ඳවීම වැනි දෛනික කටයුතු වල පටන් සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා දක්වා වූ පෘථුල […]

Text Postsஐ அறிமுகம் செய்யும் TikTok: பாவனையாளர்கள் தங்களை வெளிப்படுத்திக் கொள்ள ஒரு புதிய அற்புதமான வழி

குறுகிய வீடியோக்களுக்கான முன்னணி தளமான TikTok, Text Postகளை அறிமுகப்படுத்துவதாக அறிவித்துள்ளது, இது படைப்பாளர்களை மேம்படுத்தவும், சுய வெளிப்பாட்டிற்கான அற்புதமான வாய்ப்புகளை வழங்கவும் வடிவமைக்கப்பட்ட ஒரு புத்தாக்கமான புதிய வடிவமாகும். Text Postகள் மூலம், TikTok உள்ளடக்க உருவாக்கத்தின் எல்லைகளை விரிவுபடுத்துகிறது, சுறுசுறுப்பான சமூகம் அவர்களின் கதைகள், கவிதைகள், சமையல் குறிப்புகள் மற்றும் பிற எழுதப்பட்ட உள்ளடக்கங்களைக் காண்பிக்க மற்றொரு புத்தாக்கமான வசதியை வழங்குகிறது. TikTok எப்போதுமே அதன் படைப்பாளர்களையும் சமூகத்தையும் சுய வெளிப்பாட்டைத் தூண்டும் புத்தாக்கமான […]

Nawaloka Hospitals benchmarks its home care service like no other

As a pioneer in private sector healthcare facilitators in Sri Lanka, the Nawaloka Hospital’s home care service expands its services by further prioritizing expertise, quality, compassion, and exceptional care for patients in the comfort of their homes. Nawaloka Hospitals’ comprehensive care service package encompasses a wide range of services, ranging from basic assistance with daily […]

ශ්‍රී ලාංකීය ලාඇඟලූම් ලාක්ෂේත්‍ර්ේ ලාාක්තක ලා්‍රම ලාාක ා්වය ලාවිබලං ලාැන්ව ලාILO GEAR වයනඩවටහන ලාාක්තක ලා්වේවයක ලානියු්ි්ේ ලාහනරවුම් ලාංකෂ ක ලාවනිටුහ් ලාාරයි

ඇඟළුම් කර්මාන්තය ශ්‍රී කාකා ස සමස ත නයනයන ෂ ත ‍ර ේ ිශාාකතම යාුව නි යෝජනය කරන නතර මරට ශ්‍රම ලකකා යන් 0%කකට සසන්න ිරිසසෂ ඇඟළුම් කර්මාන්තය හා සම්ලන්ධ වී සිටී. එ මන්ම ඇඟළුම් කර්මාන්තය මරට කාන්තා ස ා නියුෂි යහි හැරවුම් කෂතය ල ට යත් න් න් මම කර්මාන්තයට සම්ලන්ධ වී සිටින ශ්‍රම ලකකා […]

Sunshine Holdings 22/23 SUN Awards සම්මාන උළෙලේ දී සිය සේවක ප‍්‍රජාව අගයයි

විවිධාංගීකරණ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී 2022/23 මූල්‍ය වර්ෂය තුළ ඔවුන්ගේ හොඳම කාර්ය සාධනය වාර්තා කළ සේවකයින්ව මෑතකදී පැවති SUN Awards සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කරන ලදී. සෞඛ්‍ය ආරක්ෂණ, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර යන සන්ෂයින් සමූහයේ ව්‍යාපාරික අංශ තුන විසින් ‘’Dare to Dream’’ යන තේමාව යටතේ මෙම සම්මාන උළෙල පවත්වන ලදි. සන්ෂයින් හෝල්ඩිංග්ස් […]

ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් සැපයීමේ ප‍්‍රමුඛයා ලෙස Hayleys Aventura පෙරටම

ප‍්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura (හේලීස් ඇවෙන්චුරා) සිය ගෝලීය හවුල්කාර ජාලයත් සමඟ එක්ව ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් සැපයීම තව තවත් පුළුල් කරන බව නිවේදනය කරයි. එමඟින් ශ‍්‍රී ලාංකේය ව්‍යවසායයන්ට උසස් තත්වයේ ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් එකම ස්ථානයකින් ලබා ගැනීමේ හැකියාව ලැබෙයි. ජාත්‍යන්තර […]

තෝරාගත් සැම්සුන් ප‍්‍රිමියම් ස්මාර්ට් ජංගම දුරකතන සඳහා Galaxy Enhance-X App හඳුන්වා දෙයි

ඔබ මෙතෙක් Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතනයෙන් පමණක් අත්දුටු beta phase තවදුරටත් පුළුල් කරමින් සැම්සුන් Galaxy Enhance-X app දැන් සැම්සුන් ප‍්‍රිමියර් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන රැසක් වෙත ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. ඡායාරූප සංස්කරණය කිරීමේ නවතම යෙදුම වන මෙය තමන්ගේ ඡායාරූප තමන්ට කැමති අයුරින් සකස් කර ගැනීමට හා ප‍්‍රතිනිර්මාණය කර ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව […]

අර්බුද හමුවේ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ක්ෂේත්‍රය රැක ගැනීමට නම් රට තුළට ආනයනය කරන ඇඟළුම් ප්‍රමාණය 80%කින් වත් අවම කර ගත යුතුයි

බන්දුල ප්‍රනාන්දු සභාපති ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන මණ්ඩලය ( SLCGE) ඇමරිකාව හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුද හමුවේ මෙරට ඇඟළුම් කර්මාන්තය හා එයින් උපයන විදේශ විනිමය සැලකියයුතු මට්ටමකින් අඩු වී ඇති පසුබිමක, විශාල ඇඟළුම් කර්මාන්තශාලාවන් හි අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා අමිල වූ දායකත්වයක් දක්වන මෙරට ඇඟළුම් ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන් යුරෝපා සහ ඇමරිකානු […]

Headline Sri Lanka’s apparel industry remains consistent in compliance and sustainability: WRAP Chief Avedis Seferian

World’s leading apparel certification body commends Sri Lanka’s apparel industry for embracing social compliance and sustainability amidst global challenges Given the economic challenges faced by Sri Lanka and the implementation of new EU sustainability laws, companies are realizing the importance of streamlined compliance processes. Certification processes including Worldwide Responsible Accreditation Production (WRAP) offers sustainable solutions, […]