Coca-Cola Beverages Sri Lanka மற்றும் Sathosa Lanka Limited ஆகியவை தமது கூட்டாண்மையை புதுப்பித்துள்ளது

இலங்கை முழுவதும் Coca-Cola தயாரிப்புகளின் கிடைக்கும் தன்மை மற்றும் அணுமுறையை மேம்படுத்தும் ஒரு குறிப்பிடத்தக்க நடவடிக்கையாக, Coca-Cola Beverages Sri Lanka (CCCBSL) மற்றும் Lanka Sathosa Limited ஆகியவை அக்டோபர் 30, 2023 முதல் தங்களது கூட்டாண்மையை புதுப்பித்துள்ளதாக அறிவித்துள்ளது. Sathosaவின் பரந்த வலையமைப்பான 430+ நாடு முழுவதிலுமுள்ள விற்பனை நிலையங்களில் பல்வேறு வகையான Coca-Cola தயாரிப்புகள் கிடைப்பதை இந்த கூட்டாண்மை உறுதி செய்கிறது. இந்த கூட்டாண்மை புதுப்பிப்பதற்கான கையொப்பமிடும் நிகழ்வில் Coca-Cola Beverages Sri […]

නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) , ස්ථාවරත්වය, අනාගතය පිළිබඳ විශිෂ්ටත්වය සමගින් සිය දසවන වසරට පියවර තබයි

ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව කඩඉමක් සනිටුහන් කළ නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සිය අධ්‍යාපන සේවා වෙනුවෙන් වූ කැපවීම තහවුරු කරමින් දසවන වසර වෙත පිය නගමින් සිටී. 2014 වසරේදී ආරම්භ කරනු ලැබූ නවලෝක උසස් අධ්‍යාපන ආයතනය, ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ස්වින්බර්න් තාක්ෂණික සරසවිය සමග සම්බන්ධ වෙමින් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය, වර්ධනය සහ වඩාත් පැහැදිලි […]

செலான் வங்கி இலங்கையின் முதல் ‘Signfluencer’ ஐ அறிமுகப்படுத்துகிறது

செவித்திறன் குறைபாடுள்ள நபர்களை ஆதரிப்பதற்கும் சைகை மொழிக்கான அங்கீகாரத்திற்குமான மாற்றத்தை கொண்டுவருவதில் சமூக வலைத்தளங்களின் ஆற்றலை உள்ளடக்குகிறது செலான் வங்கி, சைகை மொழிக்கான அங்கீகாரத்தை பரிந்துரைப்பதுடன் சமூக வலைத்தளங்களில் அவர்களின் திறனை வெளிப்படுத்தும் வாய்ப்பை உருவாக்கி அச்சமூகத்தை ஆதரிக்கும் நோக்கில் இலங்கையின் முதல் ‘Signfluencer’ ஐ அறிமுகப்படுத்தியது. செலான் வங்கியின் Signfluencer campaign, செவித்திறன் குறைபாடுள்ள சமூகத்தை அங்கீகரிப்பதுடன் அவர்களின் தேவைகளைப் புரிந்துகொள்ள பயனுள்ள தகவல்தொடர்பு வழிகளை வழங்குவதன் அவசியத்தின் மீது விழிப்புணர்வை உருவாக்குகிறது. இந்த முக்கிய […]

ெசலான் வங் *, Havelock City Mallஇல் அதன் <=ய ATM இயந்=ரத்ைத =றந்E ைவத்Eள்ளE

ெகா$ம்’ மத்)*ல் அைமந்0ள்ள பரபரப்பான Havelock City Mallஇல் ெசலான் வங்F*ன் ATM இயந்)ரத்ைத )றந்0 ைவப்ப)ல் வங்F ெபKLதம் ெகாள்Fற0. ஒக்ேடாபர் 19, 2023 Wயாழன் அன்Y நைடெபற்ற உத்)ேயாக[ர்வ ெதாடக்கWழாWல் )றந்0 ைவக்கப்பட்ட இந்த ATM, ம)ப்’Lக்க வா\க்ைகயாளர்க]க்^ வச)யான மற்Yம் அ_கக்`\ய வங்Fச் ேசைவகைள வழங்^வதற்கான பரந்த ATM வைலயைமப்ைப நாa b$வ0ம் Wரிdபaத்0ம் ெசலான் வங்F*ன் உY)ப்பாட்ைட eர)நி)த்0வப்பaத்0Fற0. Havelock City Mallஇல் உள்ள ெசலான் வங்F*ன் ATM, தைடயற்ற நி)ப் […]

New Media Solutions triumphs with Effie win for Softlogic Life’s Christmas Tree campaign

December 5, 2023: New Media Solutions, a leading player in homegrown media, brand communications and public relations, recently won a Bronze Effie in the Insurance Category for its outstanding work with Softlogic Life, Sri Lanka’s 2nd largest life insurer. The accolade honours New Media Solutions’ creative and strategic excellence in bringing Softlogic Life’s distinctive seasonal […]

හරිත හෙටක් වෙනුවෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන අචිනිගේ කතාව

ශ‍්‍රී ලංකාව වසරකට ප්ලාස්ටික් මෙට‍්‍රික් ටොන් 500,000කට අධික ප‍්‍රමාණයක් ආනයනය කරන නමුත් දෛනිකව ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට‍්‍රික් ටොන් 10,786 න් 33% ක් පමණක් එකතු කරන බව ඒ පිළිබඳ වාර්තා පෙන්වා දෙයි. මෙහි කනගාටුවට කරුණ නම් එසේ එකතු කරන අපද්‍රව්‍යවලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබන්නේ 3% ක් පමණක් වීමයි. මෙවැනි වාතාවරණයක ගණේමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අචිනි […]

Legacy in Colour: Sri Lanka’s Timeless Natural Dye Tradition

In Sri Lanka’s textile sector, a deep-rooted tradition in natural dyeing spans centuries and is intertwined with the nation’s rich textile heritage. The country’s abundant biodiversity has yielded a diverse range of botanical resources, providing a wealth of natural pigments essential to the garment industry. From vivid shades sourced from turmeric, indigo, and madder root […]

සන්ෂයින් හෝල්ඩිංග්ස් විකුණුම් බලකායේ විශිෂ්ඨයින් 2023 SLIM National Sales Awards හිදී ඇගයීමට ලක්වෙයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය විකුණුම් කණ්ඩායම්වල සාමාජිකයින් 13 දෙනෙකු මෑතකදී 2023 SLIM National Sales Awards (NSA) හිදී රන් සම්මාන 02 ක්, රිදී සම්මාන 06 ක්, ලෝකඩ සම්මාන 04 ක් සහ කුසලතා සම්මානයක් දිනා ගනිමින් ඇගයීමට ලක් වූ බව නිවේදනය කළේය. විශේෂයෙන්ම තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ විකුණුම් ක‍්‍රියාවලිය ඉතා වැදගත් ස්ථානයක් […]

වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය රබර් වගාවට විශාල තර්ජනයක් බව පාර්ශවකරුවන් පවසයි

ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇති වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය (Pesta Circular Leaf Spot disease) පැතිරීම වැළැක්වීමට විසඳුම් සෙවීම සඳහා දේශීය හා කලාපීය පාර්ශවකරුවන් අතර කඩිනම් හා පුළුල් සහයෝගීතාවක් ඇති කරන ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ඉල්ලා සිටී. මෙම දිලීර රෝගය පළමු වරට වාර්තා වූ 2019 වසරේ සිට කලාපීය වැවිලි සමාගම් […]