2025 වසරේ පළමු Coke Kottu Beat Party අත්දැකීම විඳගැනීමට හික්කඩුව මහජන ක්‍රීඩාංගනයට වාර්තාගත ජනතාවක්

Share

Share

Share

Share

රසවත් ආහාර පාන, පැමිණ සිටින්නන් කුල්මත් කරන මියුරු සංගීතය සහ හිතේ හැටියට කෝකා-කෝලා රස විඳීමට අවස්ථාව සලසා දෙමින් 2025 වසරේ පළමු Coke Kottu Beat Party පසුගියදා හික්කඩුව මහජන ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි- මෙහි විශේෂත්වය වූයේ එදින ඇදහැලුණු මහ වැසි මධ්‍යයේ වුවද 54,000කට අධික වාර්තාගත ජන ගංගාවක් මෙයට පැමිණ සිටීමයි- මියුරු සංගීතය හා නර්තනයන් මුසුවූ මේ වින්දනීය සැන්දෑවේදී වස්ති, හනා සෆා, දිනේෂ් ගමගේ, කයිසර් කයිස්, අශන්යා ප්‍රේමදාස, විනුජ වැනි තාරුණ්‍යයේ රසික හදවත් කුල්මත් කළ ජනප්‍රිය තරු සහ Midlane සංගීත කණ්ඩායම සමඟින් අමතක නොවන අත්දැකීමක් විඳගැනීමට එදින ජනතාවට අවස්ථාව උදා විය.

ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත්...
බයිරහා, ටොන් 500ක අමතර ශීත...
Atlas SipSavi Naththal Poronduwa Records...
First Capital leads Sri Lanka’s...
City of Dreams Sri Lanka,...
Janashakthi Life steps in to...
BYD හි නවතම 3S පහසුකම...
Samsung ශ්‍රී ලංකා ළඟ එන...
Janashakthi Life steps in to...
BYD හි නවතම 3S පහසුකම...
Samsung ශ්‍රී ලංකා ළඟ එන...
ஃபேர்வே ஹோல்டிங்ஸின் (Fairway Holdings) தலைமை...