2025 වසරේ පළමු Coke Kottu Beat Party අත්දැකීම විඳගැනීමට හික්කඩුව මහජන ක්‍රීඩාංගනයට වාර්තාගත ජනතාවක්

Share

Share

Share

Share

රසවත් ආහාර පාන, පැමිණ සිටින්නන් කුල්මත් කරන මියුරු සංගීතය සහ හිතේ හැටියට කෝකා-කෝලා රස විඳීමට අවස්ථාව සලසා දෙමින් 2025 වසරේ පළමු Coke Kottu Beat Party පසුගියදා හික්කඩුව මහජන ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි- මෙහි විශේෂත්වය වූයේ එදින ඇදහැලුණු මහ වැසි මධ්‍යයේ වුවද 54,000කට අධික වාර්තාගත ජන ගංගාවක් මෙයට පැමිණ සිටීමයි- මියුරු සංගීතය හා නර්තනයන් මුසුවූ මේ වින්දනීය සැන්දෑවේදී වස්ති, හනා සෆා, දිනේෂ් ගමගේ, කයිසර් කයිස්, අශන්යා ප්‍රේමදාස, විනුජ වැනි තාරුණ්‍යයේ රසික හදවත් කුල්මත් කළ ජනප්‍රිය තරු සහ Midlane සංගීත කණ්ඩායම සමඟින් අමතක නොවන අත්දැකීමක් විඳගැනීමට එදින ජනතාවට අවස්ථාව උදා විය.

ஆசியாவின் சிறந்த வளர்ந்துவரும் Podcast விருதை...
2026 FIFA உலகக் கிண்ணத்தின் முதல்...
2026 FIFA ලෝක කුසලාන තරඟාවලිය...
From Exam Tips to Career...
S&P Sri Lanka சுட்டெண்ணில் இணையும்...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
TikTok to bring FIFA World...