TikTok 2025 ගාලු සාහිත්‍ය උළෙලේ BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කරයි

නිර්මාණාත්මක ප්‍රකාශනයේ හා රසවත් කතා ඉදිරිපත් කිරීමේ ගෝලීය වේදිකාව වන TikTok පසුගියදා නිමාව දුටු ගාලු සාහිත්‍ය උළෙලේදී රසිකයින් වෙනුවෙන් BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කළේය. කියවීමට කැමති මෙරට පාඨක ජනතාවට සහයෝගය දැක්වීම සඳහා නිර්මාණය කරනු ලැබූ මෙම වැඩමුළුව තුළින් තමන්ගේ සාහිත්‍ය අත්දැකීම් හා රසවත් අදහස් අනෙකුත් පුද්ගලයින් හා බෙදාහදා ගැනීමට TikTok භාවිත කරන ආකාරය පිළිබඳ නිර්මාණකරුවන් […]
HNB අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත්‍ර වෙයි

පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවතිි ‘’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ අඛණ්ඩව 15 වැනි වරට වීම විශේෂත්වයකි. මේ තුළින් මනාව පැහැදිලි වන්නේ නව්‍යකරණ සේවාවන්, මූල්‍ය ඇතුළත් කිරීම් හා පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණය වෙනුවෙන් […]
Modern Challenges and Opportunities for the Apparel Industry: JAAF Drives Industry Dialogue

The Joint Apparel Association Forum (JAAF), in collaboration with Monash Business School and the Postgraduate Institute of Management (PIM) successfully hosted the International Conference on the Apparel Industry 2025 recently in Colombo. This was the second time the event was held, following its inaugural edition in 2018, as part of JAAF’s commitment to fostering dialogue […]
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විකුණුම් විශිෂ්ටයින්ට SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී ජයග්‍රහණ රැසක්

සන්ෂයින් හෝල්ඩින්ග්ස් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 14 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් ‘වසරේ විශිෂ්ටතම කලාපීය කළමනාකරු’ සම්මානය ඇතුළුව රන් සම්මාන 3ක්, රිදී සම්මාන 6ක් සහ ලෝකඩ සම්මාන 5ක් තමන් සතු කරගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණ සන්ෂයින් සමූහය තම කණ්ඩායම් තුළ […]
Sampath Bank Powers Sri Lanka’s Digital Payment Revolution with WePay

Sampath Bank reaffirmed its commitment to advancing digital financial inclusion in Sri Lanka by actively participating in the Digital Payments Promotion Campaign 2025, an initiative launched by the Central Bank of Sri Lanka (CBSL) to drive cashless transactions and economic growth. The event held recently at the Magam Ruhunupura Administrative Complex in Hambantota under the […]
மேம்பட்ட AI அம்சங்களுடன் Bespoke AI Double Door குளிர்சாதனப் பெட்டியை அறிமுகம் செய்யும் Samsung

இலங்கையின் முன்னணி மின்சாதன வர்த்தக நாமமான Samsung, Bespoke AI Double Door குளிர்சாதனப் பெட்டியை இலங்கையில் அறிமுகப்படுத்தியுள்ளது. Bespoke வடிவமைப்பு மற்றும் Wi-Fi இணைப்பு, Smart Things AI Energy Mode, SmartThings Home Care, Smart Forward உடன் onvertible 5-in1, Twin Cooling Plus™ மற்றும் Active Fresh Filter+ போன்ற மேம்பட்ட செயற்கை நுண்ணறிவு (AI) அம்சங்களுடன், இப் புதிய குளிர்சாதனப் பெட்டி இலங்கை வாடிக்கையாளர்களின் வளர்ந்து வரும் தேவைகளை பூர்த்தி […]
பிரத்தியேக “Anthem of the Seas” உல்லாசப் பயண அனுபவத்தின் வெற்றியாளரை அறிவித்த HNB

இலங்கையின் முன்னணி வாடிக்கையாளர் வங்கியான HNB PLC, தனது பிரம்மாண்டமான பண்டிகைக்கால மேம்பாட்டு நடவடிக்கையின் வெற்றியாளராக இசுரு அமரசேகராவை அறிவித்துள்ளது. இவருக்கு “Anthem of the Seas” என்ற ஆடம்பர கப்பலில் இருவருக்கான முழுமையான கடல் பயண அனுபவத்தையும் பரிசாக வழங்கியது. 2024 ஆம் ஆண்டு நவம்பர் 5 முதல் டிசம்பர் 31 வரை நடைபெற்ற இந்த மேம்பாட்டு நடவடிக்கை, HNB கடன் அட்டைத்தாரர்களின் பண்டிகைக்கால செலவினங்களுக்கு வெகுமதி அளித்தது. செலவு செய்த ஒவ்வொரு 10,000 இலங்கை […]
Ridmi’s Recipe for Success: Passion, Food, and the Power of TikTok

For Ridmi, the creator behind the popular TikTok page Stories of Lash, food is more than just nourishment—it’s a story, a memory, and a connection. Growing up in a household where food brought people together, Ridmi’s early experiences with her mother’s home-cooked meals and family outings to try new restaurants laid the foundation for her […]
වේගවත් ලිවීමක වටිනාකම අගයමින් 2024 Effie’s සම්මාන උළෙලේදී ‘Atlas Max’ රනින් දිදුළයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමය වන Atlas හි ‘Atlas Max’ නව්‍යකරන නිෂ්පාදනය පසුගියදා පැවති Effie’s සම්මාන උළෙලේදී රන් හා ලෝකඩ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. පාසල් සිසුන්ගේ ලිවීමේ වේගය සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ‘Atlas Max’ නිෂ්පාදිතය සඳහා දියත් කළ ‘Write Fast with Atlas Max’ ව්‍යාපෘතිය, එම සම්මාන රාත්‍රියේ දී විශිෂ්ට […]
JAAF Welcomes Budget 2025, calls for caution on the removal of SVAT

The Joint Apparel Association Forum (JAAF) welcomes the new Government’s maiden budget, recognizing its focus on export-driven growth, investment facilitation, and policy consistency. The budget’s commitment to economic stabilization and a competitive business environment marks a positive step forward for Sri Lanka’s textile and apparel sector. The expansion of Sri Lanka’s Free Trade Agreements (FTAs) […]