ශිරානි ජෝසෆ් ද සේරම් පදනම (SJDSF) 2025 මාර්තු 21 වන දිනට යෙදෙන ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරමින් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, අන්තර්ගතභාවය, යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීම සහ පෙනී සිටීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට එක්විය. ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය 2006 දී ප්‍රකාශයට පත් කරන ලද අතර එය සෑම වසරකම මාර්තු 21 වන දින සමරනු ලබයි. […]

HNB වෙතින් කාන්තා දිනය වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300 කට වැඩි පිරිසක් සවිබල ගැන්වීමේ වැඩසටහනක්

2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හැටන් නැෂනල් බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. ව්‍යාපාරික නායකයින්, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ HNB නියෝජිතයින් ඇතුළුව කාන්තා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300 කට අධික පිරිසක් මෙයට සහභාගී විය. තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට සහ ඔවුන්ගේ ව්‍යවසායක ගමන ශක්තිමත් කිරීමට අවශ්‍ය මෙවලම් සහ […]