Mahindra Ideal Finance, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ එක් වෙමින් රථ වාහන මූල්‍ය පහසුකම් සේවාවන් තවදුරටත් ඉහළ නංවයි

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම (MIFL) වාහන සන්නාම රැසක ශ්‍රී ලංකාවේ විශාලතම වාහන බෙදාහරින්නකු වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් පුද්. සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. දීප ව්‍යාප්ත වාහන මිලදී ගන්නන් සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් හඳුන්වා දීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම […]

Lighting the Path Forward: Ceylon Business Appliances Bridges Sri Lanka’s Digital Divide

Ceylon Business Appliances (CBA), in partnership with Geekom, has launched a CSR initiative to provide under-resourced Sri Lankan schools with access to modern digital tools. The programme aims to support students and teachers by creating opportunities for digital learning in communities where access to technology remains limited. On 22 July, CBA and Geekom donated Mini […]

Ethio Telecom and Huawei Launch Solar-on-Tower Sites to Drive Green Transformation of ICT Energy

Ethiopia’s leading operator, Ethio Telecom, in collaboration with Huawei, has announced the successful commercial deployment and stable operation of the first batch of Solar-on-Tower solution in Africa. This collaboration marks a new phase for Ethio Telecom in its push for a green, low-carbon transformation. It will advance clean energy applications, build a green network, and […]

HNB සිය පළමු වෙළෙඳ මධ්‍යස්ථානය පිටකොටුවේදී විවෘත කරයි

ශ්‍රී ලාංකේය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ආනයන හා අපනයනකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම, කඩිනම් හා සුවපහසු වෙළෙඳ මූල්‍ය සේවාවක් ලබා දීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආනයන හා අපනයනකරුවන් සඳහා වන මූල්‍ය සේවාවන් සඳහා වෙන්වුණු පිටකොටුවේ ඔවුන්ගේ පළමු වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කරමිනි. මෙම විවෘත කිරීමේ අවස්ථාව […]

Cinnamon Life at City of Dreams, 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams පසුගියදා තවත් සුවිශේෂී සම්මානයක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ – තිරසාර ඉදිකිරීම් සඳහා වන සම්මානය හිමිකර ගනිමින්ය. විශේෂයෙන් බලශක්ති කාර්යක්ෂම සැලසුම් හා පරිසර හිතකාමී ඉදිකිරීම් ක්‍රමයන් මෙන්ම අපද්‍රව්‍ය […]

Bocuse d’Or Sri Lanka 2025 சமையல் கலை போட்டியில் தங்கப் பதக்கம் வென்று Cinnamon Life சாதனை

தெற்காசியாவின் முதலாவது ஒருங்கிணைந்த சுற்றுலா விடுதியான Cinnamon Life at City of Dreams Sri Lanka, அண்மையில் நடைபெற்ற Bocuse d’Or Sri Lanka 2025 போட்டியில் முதலிடம் பிடித்து, மதிப்புமிக்க தங்கப் பதக்கத்தை வென்று சாதனை படைத்துள்ளது. தேசிய அளவில் நடைபெற்ற இப்போட்டியில் பல முன்னணி ஹோட்டல்களைப் பின்னுக்குத் தள்ளி முதலிடத்தைப் பிடித்துள்ள Cinnamon Life, நாட்டின் உயர்தர உணவுப் பரிமாறல் மற்றும் சமையல் நுட்பத்தில் தனது சிறப்பை நிரூபித்து உணவுக் கலைத் துறையில் […]

MAS Furthers Sustainability Journey, Commits to Net-Zero Emissions by 2048

Global apparel & textile conglomerate MAS Holdings is looking to further its sustainability efforts, recently announcing that it has committed to reducing its total greenhouse gas emissions (GHG) to net zero by 2048. This goal involves working collaboratively across its global operations and value chain to cut emissions across the value chain and neutralize what […]

HNB, MAXUS ඉලෙක්ටි්‍රක් හා හයිබි්‍රඩ් වාහන සඳහා පුළුල් ලීසිං විසඳුම් ලබා දීමට Prestige Automobile සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Prestige Automobile පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් MAXUS T90, MIFA 7 සහ MIFA 9 ඇතුලු නවතම MAXUS ඉලෙක්ටි්‍රක් සහ හයිබි්‍රඩ් රථ වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට HNB කටයුතු කර ඇත. එම හවුල්කාරීත්වය හරහා […]