ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත් බව උදෙසා HNB ගෝලීය ISO 22301 සහතිකය හිමි කරගනී

විවිධ අභියෝග මධ්‍යයේ බැංකු සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කරමින් හැටන් නැෂනල් බැංකුව එහි ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management System) සඳහා ISO 22301 2019 සහතිකය හිමි කරගෙන ඇත. බියුරෝ වෙරිටාස් විසින් සිදු කරන ලද ස්වාධීන විගණනයකින් පසුව මෙම සහතිකය ලබා දෙන ලදී. මෙම විගණනයට සමස්ත බැංකුව පුරා අවදානම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණ පද්ධති […]

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

කුකුළු මස් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමය වන බයිරහා ෆාම්ස් පී එල් සී සමාගම පසුගියදා ටොන් 500ක ධාරිතාවකින් යුත් නව ශීත ගබඩා (ශීතාගාර) සංකීර්ණයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. බයිරහා ෆාම්ස් පී එල් සී හි විධායක අධ්‍යක්ෂ රියාල් යාකුබ් මහතා විසින් කළමනාකාර අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුලු කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ විවෘත කරනු […]

First Capital leads Sri Lanka’s Investment Banking Sector at CA Sri Lanka 60th Anniversary TAGS Awards 2025

First Capital Holdings PLC, a subsidiary of JXG (Janashakthi Group) and a leading investment institution in Sri Lanka, marked a significant achievement at the CA Sri Lanka 60th Anniversary TAGS Awards 2025 (Transparency, Accountability, Governance and Sustainability), securing multiple accolades, including the Gold Award in the Investment Banking category. Held recently at Shangri-La Colombo, the […]

City of Dreams Sri Lanka, Nüwa හිදී ආදරවන්තයින්ගේ දිනය සමරයි

පසුගිය පෙබරවාරි 14 වන දිනට යෙදී තිබූ ආදරවන්තයින්ගේ දිනය නිමිති කර ගනිමින් ආදරවන්තයින් වෙනුවෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමට City of Dreams Sri Lanka, Nüwa කටයුතු කර තිබිණ. මනස්කාන්ත දර්ශනයන් සමඟින් ආදරයේ සුන්දරත්වය විඳගත හැකි ආකාරයේ කලාත්මක බවකින් යුතු වූ එම අවස්ථාව ආදරවන්තයින්ට විනෝදාත්මක හා ඉමිහිරි අවස්ථාවක් බවට පත් විය. විවිධ ආහාර රටාවන්ගෙන් සැදුම්ලත් ප්‍රණීත […]

Janashakthi Life steps in to support rural students post-cyclone Ditwah

Janashakthi Life, a leading name in the insurance industry and a subsidiary of JXG (Janashakthi Group), recently concluded a community-focused Corporate Social Responsibility (CSR) initiative led by its Life Operations team, extending support to students of Maho / Bakmeewewa Primary School, a rural interior school impacted by the Ditwah Cyclone. The initiative forms part of […]

BYD හි නවතම 3S පහසුකම මහනුවරදී විවෘත වෙයි

BYD සහ එහි බලයලත් ශ්‍රී ලංකා නියෝජිතයා වන John Keells CG Auto ඉන්ද්‍රා සර්විස් පාර්ක් සමඟ එක්ව මහනුවර BYD 3S පහසුකම (ප්‍රදර්ශනාගාරය, සේවා මධ්‍යස්ථානය සහ අමතර කොටස්) පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. මහනුවර හා ඒ අවට ප්‍රදේශයන්හි රථවාහන පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන් BYD මෝටර් රථයක් මිලදී ගැනීමේ හා සේවා සපයා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් […]

Samsung ශ්‍රී ලංකා ළඟ එන අවුරුදු සමය වෙනුවෙන් ‘Wowurudu’ ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කරයි

අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත අසමසම ප්‍රතිලාභ ලබා දීම අරමුණු කරගනිමින් Samsung ශ්‍රී ලංකාහි නවතම ප්‍රචාරණ ව්‍යාපාරය පසුගියදා දියත් කරන ලදී. ‘Wowurudu’ ලෙස නම් කරමින් 2026 පෙබරවාරි 15 වන දින දියත් කරනු ලැබූ එම සුවිශේෂී ව්‍යාපාරය තුලින් Samsung හි විශ්වසනීය තාක්ෂණය හරහා එදිනෙදා ජීවිතය වැඩි දියුණු කර ගැනීමේ සමාරම්භයක් හා සතුටක් පාරිභෝගිකයින් වෙත […]

ஃபேர்வே ஹோல்டிங்ஸின் (Fairway Holdings) தலைமை வளர்ச்சி அதிகாரி திருமதி ரஜிதா ஜெயசூர்யாவுடன்பிரத்யேக நேர்காணல்.

நாட்டின் பொருளாதாரம் தொடர்ந்து மீண்டு வருகிறது. இதன் வெளிப்பாடாக ரியல் எஸ்டேட் துறையும் வளர்ந்து வருவதை காண்கிறோம். மேலும் கட்டுமானத் துறைக்கும் ஒட்டுமொத்த பொருளாதாரத்திற்கும் அதிக பங்களிப்பை அளிக்கிறது. சந்தையின் விநியோகத் தரப்பிலிருந்து பல புதிய கட்டுமானத் திட்டங்கள் இதற்கு வழிகாட்டுகின்றன. இத்துறையில் முன்னணி நாமமான ஃபேர்வே ஹோல்டிங்ஸ் (Fairway Holdings) நிறுவனத்தின் அத்தகையதொரு திட்டத்தின் தலைவரான திருமதி. ரஜிதா ஜயசூரிய அவர்களுடன் உரையாடுவதில் நாம் பெருமகிழ்ச்சியடைகிறோம். 1. நாட்டின் பொருளாதாரம் ஒரு கொந்தளிப்பான காலத்தைத் தாண்டி, […]

Samsung Sri Lanka Unveils ‘Wowurudu’ Avurudu Season Campaign

Samsung Sri Lanka is set to welcome the Avurudu season with the launch of its latest consumer electronics campaign, ‘Wowurudu’, starting 15th February 2026. Inspired by the spirit of Avurudu, the campaign celebrates new beginnings, togetherness, and the joy of upgrading everyday living with Samsung’s trusted technology. Rooted in local traditions and modern lifestyles, ‘Wowurudu’ […]