95 වැනි ආනන්ද – නාලන්ද සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ නිල බැංකු සහකරු වශයෙන් සම්පත් බැංකුව එක්වෙයි

Share

Share

Share

Share

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලය අතර 95 වැනි වරටත් පැවැත්වෙන සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය සඳහා නිල බැංකු සහකරු වශයෙන් කටයුතු කිරීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළින් අනාගතයේ විශිෂ්ට ක්‍රීඩකයින් බිහි කිරීමේ කාර්යයේ දී සම්පත් බැංකුව දක්වන අඛණ්ඩ දායකත්වය මෙම සහයෝගීතාවය ඔස්සේ මනාව පිළිබිඹු වේ.

සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ (වමේ සිට පස්වැන්නා) අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සහ සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, මහේල ජයවර්ධන මහතා අතර නිල චෙක්පත හුවමාරු කර ගත් අයුරු ඡායාරූපයේ දිස් වේ.

මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

ஆசியாவின் சிறந்த வளர்ந்துவரும் Podcast விருதை...
2026 FIFA உலகக் கிண்ணத்தின் முதல்...
2026 FIFA ලෝක කුසලාන තරඟාවලිය...
From Exam Tips to Career...
S&P Sri Lanka சுட்டெண்ணில் இணையும்...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
TikTok to bring FIFA World...