භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය, ජනකාන්ත ගායන ශිල්පීන් දෙදෙනෙක් වන භාතිය සහ සන්තුෂ් පිළිබඳව ශ්‍රී ලාංකිකයින් තුළ අලුත් කතා බහක් ඇති වී තිබෙනවා. සාමාන්‍යයෙන් ඔවුන් පිළිබඳව කතා බහක් ඇති වන්නේ අලුත් ගීතයක් පිළිබඳව වුවත් මෙවර ඒ කතා බහ ගොඩ නැගී ඇත්තේ සංගීතයට අදාල කරුණක් නිසා නෙවෙයි. භාතිය – සන්තුෂ් සම්බන්ධ වන අලුත් ව්‍යාපාරයක් නිසයි. කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි Capitol TwinPeaks හි 50 වන මහලේදී නුදුරේදීම විවෘත කිරීමට නියමිත Charcoal Tandoor Fire Gril නම් වූ නවතම භෝජන අත්දැකීමේ සම අයිතිකරුවන් වන්නේ භාතිය සහ සන්තුෂ්ය. Live-fire cooking අත්දැකීම සමඟින් කොළඹ නගරයේ සුන්දරත්වය මනාව අත්විඳිය හැකි මෙම Charcoal Tandoor Fire Gril ශ්‍රී ලාංකිකයින්ට රසවත් මෙන්ම නැවුම් අත්දැකීමක් එක් කරනු ඇත. ජාත්‍යන්තර සංගීතමය අත්දැකීම් ගෙන ආ සේම ජාත්‍යන්තර තත්වයේ ආහාර අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ගෙන ඒමට භාතිය සහ සන්තුෂ් මේ තුලින් බලාපොරොත්තු වේ.

காப்புறுதித் துறை மேம்பாட்டு செயல் திட்டத்தை...
City of Dreams இல் கலாச்சார...
TikTok தளத்தின் ’Cook & Create’...
E. B. Creasy & Co.,...
E. B. Creasy & Co.,...
99x Shares Key Insights at...
ஒருங்கிணைந்த ஹோட்டல் சேவைகளுக்கு வலுசேர்க்கும் Samsung...
දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ...
99x Shares Key Insights at...
ஒருங்கிணைந்த ஹோட்டல் சேவைகளுக்கு வலுசேர்க்கும் Samsung...
දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ...
IRCSL සහ IASL එක්ව මෙරට...