Coca-Cola “Real Magic” සමඟින් 2026 ITN සූර්ය මංගල්‍යයට එක් වෙයි

Share

Share

Share

Share

ජන ක්‍රීඩා හා සංස්කෘතික අංග රැසක් සමඟින් 2026 ITN සූර්ය මංගල්‍යය පසුගියදා ඉතා සාර්ථකව පැවැත්වුණු අතර “Real Magic”තේමාව කර ගනිමින් ඊට එක් වූ Coca-Cola සමාගම සියලු දෙනා වෙත ප්‍රබෝධයක් එක් කරන ලදී. දේශීය සංස්කෘතික වටිනාකම් අගයමින් එකමුතුකම හා සහයෝගය තුලින් නව වසරේ සතුට භුක්ති විඳීමේ අවස්ථාව උදාකර දුන් මෙම සූර්ය මංගල්‍යය සියලු දෙනාට අමතක නොවන අවස්ථාවක් බවට පත් කිරීමට ITN සහ Coca-Cola සමත් විය.

2026 Huawei IP සමුළුවේදී ශ්‍රී...
Coca-Cola “Real Magic” සමඟින් 2026...
ITC Ratnadipa Marks a Successful...
SLIIT Soft Skills+ 2026: මෘදු...
Samsung Sri Lanka Unveils Galaxy...
Softlogic Life partners with Dialog’s...
TikTok, 2025 සිව්වන කාර්තුවට අදාළ...
අති සුඛෝපභෝගී භෝජන අත්දැකීමක් හඳුන්වා...
Softlogic Life partners with Dialog’s...
TikTok, 2025 සිව්වන කාර්තුවට අදාළ...
අති සුඛෝපභෝගී භෝජන අත්දැකීමක් හඳුන්වා...
Janashakthi Life celebrates excellence at...