වාහන සිහිනය සැබෑ කරමින් සුවිශේෂී ප්‍රතිලාභ හිමිකර දීමට HNB, Micro Cars සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars Limited සමඟ වන සිය හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට කටයුතු කළේය. Micro Cars වෙතින් රථ වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් හට අසමසම ප්‍රතිලාභ හා සුවිශේෂී දීමනා ලබා දීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇති කරගනු ලැබීය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා […]

සන්ජේ විජේමාන්න HNB නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස පත් වෙයි

HNB වැඩ බලන ප්‍රධාන විධායක HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සන්ජේ විජේමාන්න මහතා පත් කළ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය. අදාල නියාමන අවසරයන්ට යටත්ව 2024 අප්‍රේල් 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම […]

ෆරියිහා සුභානි CTC හි කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට

ලංකා දුම්කොළ සමාගම (CTC) හි නව කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ෆරියිහා සුභානි මහත්මිය පසුගිය අප්‍රේල් 15 වනදා සිට ධුරයේ වැඩ ඇරඹීය. 2021 වසරේ දෙසැම්බර් මස එම ධූරයට පත්වූ මොනිෂා අභ්‍රහම්ගේ ඉවත්ව යාමත් සමග ෆරියිහා මහත්මිය මෙලෙස නායකත්වය භාරගන්නා ලදී. CTC හා සම්බන්ධ වීමට පෙර, ඇය ප්‍රමුඛ පෙළේ පුද්ගලික කොටස් ආහාර සමාගමක් වන […]

ගුණාත්මකභාවයෙන් යුතු බැංකු සේවාවක් සඳහා කැපවීමඃ HNB මෙහෙයුම් ඒකක ISO 9001:2015 සහතිකය හිමි කරගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි අභ්‍යන්තර ප්‍රේෂණ, බාහිර ප්‍රේෂණ සහ මධ්‍යගත මෙහෙයුම් යන ඒකක සඳහා ISO 9001:2015 සහතිකය හිමි කරගත් බව සතුටින් නිවේදනය කර සිටී. මෙම සහතිකය මගින් විශිෂ්ට සේවාවක් සඳහා HNB හි කැපවීම පෙන්නුම් කරනවා පමණක් නොව, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සහ ගුණාත්මකභාවයෙන් යුත් කළමනාකරණ පද්ධති සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් […]

IFC, සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඩ්හි රුපියල් මිලියන 3,270ක් දක්වා ආයෝජනය කිරීමට සැරසෙයි

විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා (SHL) හි රුපියල් මිලියන 3,270 ක කොටස් ආයෝජනයක් සිදු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ගිවිසුමකට එළඹෙන ලදී. එම ගිවිසුමෙහි කොන්දේසි යටතේ සන්ෂයින් හෙල්ත්කෙයාර්හි 14.7%ක ප්‍රතිශතයක් IFC හට හිමි වීමට නියමිතය. දිනෙන් දින ඉහළ පවතින මෙරට සෟඛ්‍ය සේවා අවශ්‍යතාවන් සපුරාලීම […]

2024 වාර්ෂික අලෙවි සම්මේලනයේදී විශිෂ්ටත්වයේ නව යුගයකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, විශිෂ්ටත්වයේ නව යුගයකට පා තැබූ අතර, 2024 අප්‍රේල් 05 වැනි දින කොළඹ Shangri-La හෝටලයේ දී 650 කට අධික කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ අලෙවි නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති සිය වාර්ෂික අලෙවි සම්මේලනයේදී අලෙවි අංශයෙන් විශිෂ්ට සාධනයක් පෙන්වූ සමර්ථයන්ගේ ජයග්‍රහණ සමරනු ලැබීය. ‘’A New Era of Greatness” යන […]

ශ්‍රී ලංකාවේ ආහාර ප්‍රමිතීන් සංවර්ධන කිරීම උදෙසා BESPA-FOOD ව්‍යාපෘතිය කටයුතු කරයි

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ක්‍රියාත්මක කරන ලද කෘෂි ආහාර අංශ (BESPA-FOOD) ව්‍යාපෘති වෙනුවෙන් වූ හොඳම ප්‍රමිතිගත වැඩපිළිවෙත් සඳහා අරමුදල් සැපයීමට යුරෝපා සංගමය කටයුතු කර ඇත. ඒ වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රමිති සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා […]

ஊடக அறிக்கை – ‘சதாஹரித’ குழுமம்

வணிக வனபயிர் துறையில் முன்னோடியான ‘சதாஹரித’, ஐக்கிய அரபு இராச்சியத்தின் ‘அல்வீனா’ வாசனைத் திரவிய தயாரிப்ப நிறுவனத்துடன் உற்பத்திகளை ஆரம்பித்துள்ளது. இலங்கையின் வணிக வனபயிர் துறையின் முன்னோடியாக திகழும் ‘சதாஹரித’ குழுமம் மற்றுமொரு பலமான நடவடிக்கையை முன்னெடுத்து அகவுட் தொடர்பான உற்பத்திகளை உலக சந்தையில் இணைக்கும் மற்றுமொரு நடவடிக்கையை அண்;மையில் ஆரம்பித்துள்ளது. ஐக்கிய அரபு இராச்சியத்தின் மிகப்பெரிய வாசனை திரவிய தயாரிப்பு நிறுவனமான ‘அல்வீனா’ வாசனைத் திரவிய நிறுவனத்துடனேயே அந்த நடவடிக்கையை ஆரம்பித்துள்ளது. இலங்கையின் பெருந்தோட்டத் துறையில் […]

CTCஇன் முகாமைத்துவ பணிப்பாளராக Fariyha Subhani நியமிக்கப்பட்டுள்ளார்

இலங்கை புகையிலை நிறுவனம் பிஎல்சி (CTC) 2024 ஆம் ஆண்டு ஏப்ரல் 15 ஆம் திகதி முதல் முகாமைத்துவப் பணிப்பாளராகவும் பிரதம நிறைவேற்று அதிகாரியாகவும் Fariyha Subhaniஐ நியமிப்பட்டுள்ளதாக அறிவித்தது. டிசம்பர் 2021 இல் பதவிக்கு நியமிக்கப்பட்ட மொனிஷா எபிரகாமிடமிருந்து திருமதி. Fariyha முகாமைத்துவப் பணிப்பாளராகப் பொறுப்பேற்றார். CTC இல் இணைவதற்கு முன்பு, Fariyha Upfield (Private) Limited, South & Central Asia, ஒரு முன்னணி தனியார் சமபங்கு உணவு நிறுவனத்திற்கான முகாமைத்துவப் பணிப்பாளராக பணியாற்றினார். […]

இலங்கையில் உணவு தர மேம்பாட்டு செயல்முறையை வலுப்படுத்துவது குறித்து அதிகாரிகளுக்கு தெளிவுபடுத்தல்

ஐக்கிய நாடுகளின் தொழில்துறை மேம்பாட்டு அமைப்பு (UNIDO) மற்றும் ஐக்கிய நாடுகளின் உணவு மற்றும் வேளாண்மை அமைப்பு (FAO) ஆகியவற்றால் செயல்படுத்தப்படும் விவசாய உணவுத் துறைக்கான (BESPA-FOOD) திட்டங்களுக்கான சிறந்த தரநிலைப்படுத்தல் திட்டத்திற்கு ஐரோப்பிய ஒன்றியம் நிதியளித்துள்ளது. அந்த நோக்கத்திற்காக, அவர்கள் இலங்கையில் தரநிலை மேம்பாட்டு செயல்முறையை மேலும் வலுப்படுத்தும் நோக்கில் அண்மையில் ஒரு மாநாட்டை ஏற்பாடு செய்தனர். தரத்தை உயர்த்துவதற்கு அரசு-தனியார் ஒத்துழைப்பு என்ற தொனிப்பொருளில் நடைபெற்ற இந்த மாநாட்டில், பொதுத்துறை நிறுவனங்கள் மற்றும் தனியார் […]