විදුලිබල ක්ෂේත්රයට සවියක් වෙමින් මෙරට විශාලතම බැටරි බලශක්ති ගබඩා කිරීමේ ව්යාපෘතිය ඇරඹෙයි

රට පුරා පිහිටි උපපොළවල් 16ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ක්රියාත්මක කිරීමට ශ්රී ලංකාව කටයුතු කරමින් සිටියි. රට තුල මෙතෙක් ක්රියාත්මක වන විශාලතම බලශක්ති ගබඩා කිරීමේ ව්යාපෘතිය වන මේ තුලින් ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් වන අතරම වඩාත් පිරිසිදු හා සුරක්ෂිත බලශක්ති පද්ධතියක් බිහිකිරීමටද හැකියාව උදා වනු ඇත. සෑම බැටරි පද්ධතියක්ම දහවල් කාලයේදී මෙගාවොට් පැය 40ක විදුලි […]
Sri Lanka’s Largest Battery Energy Storage Programme to Strengthen Grid Stability and Accelerate Renewable Energy Integration

• Designed to store 40MWh of energy during daytime hours • Discharge up to 10MW to the national grid during evening peak demand periods • The deployment will introduce grid-forming battery storage technology across 13 substation sites • Directly supports Sri Lanka’s target of achieving 70% renewable energy generation by 2030 Sri Lanka is set […]
Capital Trust Properties renews strategic partnership with John Keells Properties

Partnership strengthens Capital Trust Properties’ role as a trusted transaction and advisory partner for Sri Lanka’s leading real estate developments Capital Trust Properties (CTP) has renewed its partnership with John Keells Properties to market its residential developments, including Cinnamon Life, TRI-ZEN, Viman and Vauxhall DSTRCT. The renewed partnership marks another milestone in Capital Trust Properties’ […]
ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමට පෙර LPL 6 වන අදියර හැඩකරන්න ජාත්‍යන්තර ක්‍රිකට් තරු රැසක් එක්වෙයි

Lanka Premier League (LPL) ක්‍රිකට් තරඟාවලියේ 6 වන අදියර ඉතාමත් උණුසුම් මුහුණුවරකින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව, ජුනි 1 වනදා කොළඹදී පැවති නියමිත නිල ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙරම, ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම් සමඟ ගිවිසුම්ගත වී තිබේ. 2026 තරඟාවලිය වෙනුවෙන් මෙලෙස කණ්ඩායම් කලින්ම තෝරාගත් ප්‍රබල ක්‍රීඩකයින්ගේ […]
தேசிய மின் கட்டமைப்பை வலுப்படுத்தவும், புதுப்பிக்கத்தக்க எரிசக்தி ஒருங்கிணைப்பை விரைவுபடுத்தவும் இலங்கையின் மிகப்பெரிய மின்கல எரிசக்தி சேமிப்பு திட்டம் அங்குரார்ப்பணம்

இலங்கை முழுவதும் உள்ள 16 துணை மின் நிலையங்களில் மின்கல எரிசக்தி சேமிப்பு அமைப்புகளை (Battery Energy Storage Systems) நடைமுறைப்படுத்துவதற்கு நடவடிக்கை எடுத்து வருகின்றது. நாட்டில் இதுவரை செயல்படுத்தப்படும் மிகப்பெரிய எரிசக்தி சேமிப்புத் திட்டமான இதன் மூலம், தேசிய மின் கட்டமைப்பு வலுவடைவதுடன், தூய்மையான மற்றும் பாதுகாப்பான எரிசக்தி அமைப்பொன்றை உருவாக்குவதற்கும் வழிவகுக்கும். இந்தத் திட்டத்தின் கீழ், ஒவ்வொரு மின்கல எரிசக்தி சேமிப்பு அமைப்பும் பகல் வேளையில் 40 மெகாவாட் மணித்தியாலம் மின்சாரத்தை சேமித்து வைப்பதற்கும், […]
ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLCGE) කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට පෙරළිකාර නිර්මාණ මධ්‍යස්ථාන යෝජනාවක් ඉදිරිපත් කරයි

2026 මැයි 28 වන දින, ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLCGE) හි උසස් මට්ටමේ නියෝජිත පිරිසක්, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු Chathuranga Abeysinghe මහතා හමුවී SLCGE Design Hub පිහිටුවීම සඳහා වන උපායමාර්ගික යෝජනාව නිල වශයෙන් භාර දුන්හ. මෙම නියෝජිත පිරිස SLCGE සභාපති Nishantha Bakmeege මහතාගේ නායකත්වයෙන් සමන්විත වූ අතර සංගමයේ නිලධාරීන් වන […]
HNB Finance වෙතින් 2025/26 මූල්‍ය වසරේදී කැපී පෙනෙන වර්ධනයක්; බදු පසු ලාභය දෙගුණයකින් ඉහළට

HNB Finance සිය ශක්තිමත් වර්ධනය 2025/26 මූල්‍ය වර්ෂය තුළදී ද අඛණ්ඩව පවත්වා ගනිමින් පසුගිය වසරට සාපේක්ෂව 120% ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රු. බිලියන 1.68 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මෙම සාර්ථකත්වය මඟින් සමාගමේ ලාභදායීත්වයේ ස්ථාවර වර්ධනය, විචක්ෂණශීලී ව්‍යාපාරික කළමනාකරණය සහ දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික පදනම මැනවින් පෙන්නුම් කරයි. HNB Finance […]
Samsung අඛණ්ඩව වසර 7ක් පුරා Gaming Monitor කාණ්ඩයේ වැඩිපුරම අලෙවි වන ලොව අංක 1 සන්නාමය බවට පත් වෙයි

අද වන විට ලොව බොහෝ දෙනා අතර වීඩියෝ ක්‍රීඩා (Video Games) ඉතා ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. එම ජනප්‍රියතාවය තුළ වීඩියෝ ක්‍රීඩාවන්හි නියුතු ක්‍රීඩකයින්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනා ගැනීමට Samsung සමත්ව ඇත්තේ අඛණ්ඩව 7 වැනි වසරටත් ලොව වැඩියෙන්ම අලෙවි වන gaming monitor සන්නාමය බවට පත් වෙමිනි. ඊට හේතු වී ඇත්තේ එහි ඇති සුවිශේෂී කාර්යක්ෂමතාව හා නවීන […]
කොකා-කෝලා, ශ්‍රී ලංකා සමාගම වසර 140ක රසවත් මතකයන් සමඟින් අභිමානවත් 65 වැනි සංවත්සරය සමරයි

මතකයේ රැඳුණු බොහෝ අවස්ථාවන්හි ලොව සුවිශේෂී සාධකයක් වූ කොකා-කෝලා වසර 140ක් පුරා පාරිභෝගික ආකර්ෂණය හිමිකරගත් සන්නාමයක් බවට පත්ව ඇත්තේ බීම වර්ගයකට එහා ගිය ජනප්‍රියත්වයක් හිමිකර ගනිමිනි. 1886 වසරේ මැයි 8 වැනි දින ඇට්ලන්ටාහි Jacobs ෆාමසියේදී වෛද්‍ය ජෝන් පෙම්බර්ට්න් විසින් ප්‍රථම වරට පාරිභෛා්ගිකයින් වෙත පිරිනමමින් ආරම්භ වූ කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලංකාව තුලද 65 වසරක අභිමානවත් ගමනක් […]
99x Launches Xianix in Oslo, Marking a New Era of AI-Native Software Delivery Processes and Tools

99x has officially launched xianix.ai, its open-source AI platform designed to help organisations harness the full potential of Artificial Intelligence in the software delivery lifecycle. The launch took place in Oslo, Norway, during 99x’s Breakfast Seminar, “The 10X Productivity Promise: Can AI Deliver?”, bringing together technology leaders to explore how AI is reshaping productivity of […]