Samsung අඛණ්ඩව වසර 7ක් පුරා Gaming Monitor කාණ්ඩයේ වැඩිපුරම අලෙවි වන ලොව අංක 1 සන්නාමය බවට පත් වෙයි

අද වන විට ලොව බොහෝ දෙනා අතර වීඩියෝ ක්‍රීඩා (Video Games) ඉතා ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. එම ජනප්‍රියතාවය තුළ වීඩියෝ ක්‍රීඩාවන්හි නියුතු ක්‍රීඩකයින්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනා ගැනීමට Samsung සමත්ව ඇත්තේ අඛණ්ඩව 7 වැනි වසරටත් ලොව වැඩියෙන්ම අලෙවි වන gaming monitor සන්නාමය බවට පත් වෙමිනි. ඊට හේතු වී ඇත්තේ එහි ඇති සුවිශේෂී කාර්යක්ෂමතාව හා නවීන […]

කොකා-කෝලා, ශ්‍රී ලංකා සමාගම වසර 140ක රසවත් මතකයන් සමඟින් අභිමානවත් 65 වැනි සංවත්සරය සමරයි

මතකයේ රැඳුණු බොහෝ අවස්ථාවන්හි ලොව සුවිශේෂී සාධකයක් වූ කොකා-කෝලා වසර 140ක් පුරා පාරිභෝගික ආකර්ෂණය හිමිකරගත් සන්නාමයක් බවට පත්ව ඇත්තේ බීම වර්ගයකට එහා ගිය ජනප්‍රියත්වයක් හිමිකර ගනිමිනි. 1886 වසරේ මැයි 8 වැනි දින ඇට්ලන්ටාහි Jacobs ෆාමසියේදී වෛද්‍ය ජෝන් පෙම්බර්ට්න් විසින් ප්‍රථම වරට පාරිභෛා්ගිකයින් වෙත පිරිනමමින් ආරම්භ වූ කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලංකාව තුලද 65 වසරක අභිමානවත් ගමනක් […]

‘’CocoBunny Family’’ එක්ක TikTok හොල්ලන “පුරුපුරුවෝ”

බළලුන් ඇති කරන ඕනෑම අයෙකු තම නිවස පාලනය කරන්නේ කවුදැයි හොඳින්ම දනී. අයිතිකරුගේ දෛනික කාලසටහන කුමක් වුවත්, බළලුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාවය දීමට ඔවුන්ට සිදුවේ. බළලුන්ගේ මෙවැනි මුරණ්ඩු හැසිරීම් ඉවසා සිටීමට වුවද හිමිකරුවන් පසුබට නොවන්නේ, මෙම කුඩා සතුන් මිනිස් ජීවිතවලට සැනසීම සහ මානසික සහනය සමීප කරන බැවිනි. ශ්‍රී ලංකාව තුළ දහස් සංඛ්‍යාත පිරිසකගේ ආකර්ෂණය දිනාගත් ‘’CocoBunny […]

2026 LPL ක්‍රීඩක වෙන්දේසියේ නිල ආරාධනාව ක්‍රීඩා අමාත්‍යතුමාට පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම T20 ක්‍රිකට් තරගාවලිය වන Lanka Premier League 2026 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩා අමාත්‍යතුමා වෙත නිල වශයෙන් ආරාධනා කර තිබේ. ඒ අනුව, IPG සමූහයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා විසින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා වෙත මෙම නිල ආරාධනා පත්‍රය පිළිගන්වන ලදී. මෙය මෙවර […]

Janashakthi Life සමාගමේ GWP අගය රු. බිලියන 2.6 දක්වා 42% කින් වර්ධනය වී වෙළදපොළ ප්‍රාග්ධනීකරණය 70% කින් ඉහළ යයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය මෙන්ම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life 2026 වසරට සාර්ථක ආරම්භයක් ලබාගනිමින්, පසුගිය කාර්තුව තුළ ප්‍රධාන මූල්‍ය හා මෙහෙයුම් දර්ශක තුළ ශක්තිමත් ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී ඇත. සමාගමේ GWP (Gross Written Premiums) අගය රු. බිලියන 2.6 ක් වූ අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව […]

SLT-MOBITEL PEOTV ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ නිල මාධ්‍ය සහ විකාශන සහකරු ලෙස සමූහය සමඟ එක්වෙයි

IPG සමූහ ව්‍යාපාරය සහ SLT-MOBITEL PEOTV ආයතනය ඉදිරියේදී පැවැත්වීමට නියමිත LPL තරගාවලිය වෙනුවෙන් උපායමාර්ගික හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Internet Protocol Television සේවා සපයන්නා වන PEOTV, මෙම සමස්ත තරගාවලියේ නිල හා විශේෂ මාධ්‍ය සහ විකාශන සහකරු ලෙස පත් කර තිබේ. මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට PEOTV […]

Global Unites සංවිධානය ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය, යුක්තිය සහ සමගිය වෙනුවෙන් නව ජාතික තරුණ ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් අරඹයි

Global Unites සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සාධාරණත්වය, සමාජ සහජීවනය සහ තරුණ සංවර්ධනය ඇති කිරීම අරමුණු කරගත් තරුණ ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙල පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාව පසුගියදා කොළඹදී පැවැත්විණ. මෙම වැඩපිළිවෙල මගින් විවිධ ජාතීන්ට, ආගම්වලට සහ දේශපාලන පක්ෂවලට අයත් වයස අවුරුදු 45ට අඩු […]

ශ්‍රී ලාංකීය ඇඟලුම් කර්මාන්තයේ දිගුකාලීන ශක්තිය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය විශ්වාසය පළ කරයි

අප්‍රෙල් මාසයට අදාලව ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම් දත්ත පසුගියදා එලි දැක්වූ අතර අප්‍රෙල් මාසයේ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඉතා සුළු පසුබෑමක් පෙන්නුම් කරයි. මේ වසරේ අප්‍රේල් මාසය තුල ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 328.15ක් වූ අතර එම අගය 2026 මාර්ත තු මාසයේදී දැක්වුනේ ඩොලර් මිලියන 344.40ක් ලෙසටය. මෙම සුළු පසුබෑම සඳහා හේතුවූයේ අප විසින් […]

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට ‘Women Led Sustainability Awards 2026’ හිදී සම්මානයක්

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවැත්වුණු ‘Women Led Sustainability Projects Appreciation Awards 2026’ හිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ‘Responsible Care’ වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පානදුර ‘The Barnhouse’ හිදී පැවැත්විණි. එහිදී සමාගම විසින් ක්‍රියාවට නංවන ලද ‘අවැසි’ ව්‍යාපෘතිය, වසරේ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ විශිෂ්ටතම ව්‍යාපෘති 10 අතරට […]

ලීසිං පහසුකම් තුලින් කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට HNB සහ Singer අත්වැල් බැඳගනී

හැටන් නැෂනල් බැංකුව සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම කෘෂිකර්මාන්තයේ වර්ධනයට අවශ්‍ය John Deere ට්‍රැක්ටර් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ගොවි ජනතාව වෙත ලබා දීම අරමුණු කරගනිමින් පසුගියදා උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළැඹෙන ලදී. මෙම හවුල්කාරීත්වය යටතේ සිංගර් සමාගම විසින් අලෙවි කරනු ලබන John Deere ට්‍රැක්ටර් සඳහා සහනදායී ලීසිං පහසුකම් සහ අමතර ප්‍රතිලාභ රැසක් ලබාදීමට HNB Leasing කටයුතු […]