කොකා-කෝලා අනුග්‍රහයෙන් නවතම අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් අලව්වේදී විවෘත වෙයි

කොකා-කෝලා ශ්‍රී ලංකා විසින් නව අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානයක් (MCPC) පසුගියදා අලව්වේදී විවෘත කළේය. මෙම ව්‍යාපෘතියට කොකා-කෝලා පදනම (TCCF) අරමුදල් සපයනු ලබන අතර තිරසාර සංවර්ධනය සඳහා කැපවන ලාභ නොලබන සංවිධානයක් වන ජනතාක්ෂන් GTE සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම නව මධ්‍යස්ථානය ප්‍රතිචක්‍රීයකරණය, වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය එකතු කිරීම සහ කාන්තාවන් සහ තරුණයින් සඳහා රැකියා […]
STEM සහ ආරක්ෂිත ඩිජිටල් සම්බන්ධතාවයේ සමාජ මාධ්‍යයන්හි කාර්යභාරය

උමයිස් නවීඩ් විසිනි මීට වසර කිහිපයකට පෙර සමාජ මාධ්‍ය බොහෝදුරට භාවිත කරනු ලැබුවේ නිර්මාණශීලීත්වය හා සබඳතා ඉහළ නැංවීම හා ප්‍රදර්ශනය වෙනුවෙනි. එසේත් නොමැතිනම් විනෝදාස්වාදය වෙනුවෙනි. ඊට අදාළ කෙටි වීඩියෝ, මීම්ස් වැනි ගෝලීය ප්‍රවණතා හරහා මානව ප්‍රජාව එකට එක් කරන වේදිකාවක් ගොඩ නැගීමට මෙම සමාජ මාධ්‍යවලට හැකි වී ඇති අතර ඉන් නොනැවතී අධ්‍යාපනය සඳහා වන සුවිසල් […]
මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යාමට පමණක් නොව තම ආදායම් උපයා ගැනීමට ද ත්‍රිරෝද රථ, වෑන් රථ, යතුරුපැදි සහ කුඩා ට්‍රක් රථ භාවිතා කරති. එහිදී ඔවුන් රියදුරන්, බෙදාහරින්නන්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ස්වයං රැකියාලාභීන් ලෙස සේවය කරන අතර මෙරට ජනතාවට උපකාර කිරීමට සහ ආර්ථික වර්ධනයට ද දිනපතා දායක වේ. කෙසේ වෙතත් ඔවුන් ආර්ථිකයේ වැදගත් […]
ඩොලර් මිලියන ගණනක ආදායමක් අහිමි කරන පාම් ඔයිල් වගා තහනම ඉවත් කිරීමට හොඳම කාලයයි

ශ්‍රී ලංකාවට ඉහළ විදේශ විනිමය ආදායමක් උපයා දීමට සමත්ව ඇති මෙරට වැවිලි කර්මාන්තයේ ප්‍රධාන බෝගයන් ලෙස, තේ, පොල්, රබර් හඳුනාගෙන තිබූවද ඒ අතර සැඟවුණු සුවිශේෂී ආර්ථික සාධකයක් වූයේ ඔයිල් පාම් වගාවයි. මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව තහනමට ලක් වූයේ ඒ තුලින් සැලකිය යුතු පාරිසරික හානියක් සිදු වන බව පවසමිනි. එහෙත් එම […]
MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි

නව්‍ය තාක්ෂණය යොදා ගනිමින් ඇඟලුම් නිෂ්පාදනය සිදු කරන දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් සමූහ ව්‍යාපාරය වන MAS Holdings 2030 වසර දක්වා සිය සැලසුම් ඇතුළත් Plan for Change 2030 පසුගියදා කොළඹ Cinnaman Life හිදී එළි දක්වන ලදී. MAS Holdings හි තිරසාර ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබන මෙම දියත් කිරීම තුලින් නිෂ්පාදනය, ජීවිත හා පරිසරය වෙනුවෙන් වන […]
BYD Automobile සමාගමේ ප්‍රකාශය – 27-10-2025

ඉහළම ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා නිරන්තරව කැපවන BYD විසින් BYD Tang සහ Yuan Pro මාදිලිවලට අයත් වාහන 115,000 ක් පමණ නැවත කැඳවීමට තීරණය කර ඇත. වගකිවයුතු වාහන නිෂ්පාදකයෙකු ලෙස පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමටත් සමාගමේ වාහනවල විශ්වසනීයත්වය සහතික කිරීමටත් අවශ්‍ය ඕනෑම විටෙක පියවර ගන්නා බව BYD සඳහන් කර සිටී. ඒ අනුව 2015 මාර්තු 28 […]
NÜWA Sri Lanka වෙත පැමිණි නියා ශර්මා City of Dreams Sri Lanka දීපවාලී සැමරුම වර්ණවත් කරයි

කොළඹ අති සුඛෝපභෝගී NÜWA Sri Lanka වෙත පැමිණි ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන නියා ශර්මා පසුගියදා City of Dreams Sri Lanka හි පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් දීපවාලී උත්සවය වර්ණවත් කරනු ලැබුවේ රැස්ව සිටි පිරිස අමන්දානන්දයට පත් කරමිනි. මේ වෙනුවෙන් නියා නවාතැන්ගෙන සිටි අති සුඛෝපභෝගී NÜWA Sri Lanka පරිශ්‍රයද ආකර්ෂණීය අයුරින් හැඩගන්වා තිබිණ. දීපවාලී […]
HNB ක්‍රීඩා තානාපති ලෙස ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ පත් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජාතික පිහිනුම් කණ්ඩායමේ නායක සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කළ කයිල් අබේසිංහ බැංකුවේ නව ක්‍රීඩා තානාපතිවරයා ලෙස පත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් HNB සහ කයිල් යන දෙපාර්ශවයේම ඒකායන අරමුණ වන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහාය වීම සහ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පූර්ණ […]
TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

TikTok සිය පරිශීලකයින් වෙත ආරක්ෂිත ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2025 වසරේ දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. 2025 වසරේ අප්‍රේර් සිට ජූනි දක්වා මෙම වාර්තාව තුලින් ආවරණය කර ඇති අතර එහිදී විශේෂයෙන් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරනු ලබන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීමට TikTok කටයුතු කර ඇති […]
ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය දේශගුණික බලපෑමෙන් ඔබ්බට ගොස් ප්‍රජා සංවර්ධනය ප්‍රතිනිර්මාණය කරයි

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය තවදුරටත් තිරසාර බවේ ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට මුල් පෙළේ ඇඟලුම් නිෂ්පාදන සමාගම් වන බ්‍රැන්ඩික්ස්, ටීජේ ලංකා , හයිඩ්‍රාමනි, හේලීස් ෆැබ්රික් සහ MAS යන ආයතන තිරසාර බව පිලිබඳ සිය නවතම වාර්තා මගින් දේශගුණික හා, කාලගුණික විපර්යාස ආචාරධරිමීය පිලිවෙත් සහ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා ලබා දුන් දායකත්වය පෙන්වා දී ඇත. දේශගුණික බලපෑම […]