අධ්යාපන ක්ෂේත්රය සයිබර් ප්රහාරයන් හමුවේ ශක්තිමත්ව පවතින බව Sophos පවසයි

සයිබර් ප්රහාරයන්ට එරෙහි ගෝලීය ප්රමුඛයකු මෙන්ම ඉහළ සයිබර් ආරක්ෂණ විසඳුම් නවෝත්පාදකයකු වන Sophos” Sophos State of Ransomware in Education සමඟින් එහි 5 වන වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. තොරතුරු තාක්ෂණ හා සයිබර් ආරක්ෂණ විශේෂඥයින් 444 දෙනෙකුගේ ගෝලීය අධ්යයනයන් තුලින් හෙලිව ඇත්තේ අධ්යාපන ක්ෂේත්රය ransomware වලට එරෙහිව කටයුතු කිරීමේදී ධනාත්මක ප්රගතියක් ලබා ඇති බවයි. එහිදී […]
මධ්‍යම පළාතට සුවපහසු මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි

ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම (MIFL) සිය සේවාවන් සියලු ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමේ පියවරෙහි තවත් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් පසුගියදා ගම්පොල නවතම ශාඛාව පිහිටුවනු ලැබීය. MIFL හි 37 වන ශාඛාව ලෙස විවෘත වූ එම ශාඛාව තුළින් ගම්පොල ප්‍රදේශයේ මෙන්ම මධ්‍යම පළාතේ ජනතාවට පහසු හා […]
වෙළෙඳ සේවා වොලිබෝල් තරඟාවලියේදී MAS කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනියි

වෙන්නප්පුවේ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා පැවති වෙළෙඳ සේවා වොලිබෝල් තරඟාවලියේදී ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් විවිධ කාණ්ඩ යටතේ ශූරතා කුසලාන හතරක් දිනා ගැනීමට MAS Holdings සමත් විය. දෙදිනක් පුරා පැවති මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර ජාතික ක්‍රීඩාවේ අනාගතය සඳහා ඔවුන්ගේ දක්ෂතාවන් ඉහළින්ම කැපී පෙනිණි. තරගාවලිය පුරාවට සිය අණසක […]
IASL, රක්ෂණයේ නව්‍ය හෙට දවසකට මග විවර කරමින් 16 වැනි NAFLIA සමුළුව සංවිධානය කරයි

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් අඛණ්ඩව 16 වැනි වරටත් පවත්වනු ලැබූ NAFLIA සමුළුව පසුගියදා Monarch Imperial හිදී පැවැත්විණ. මෙරට ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම හා ඇගයීම සඳහා වන සුවිශේෂී අවස්ථාවක් වූ මෙය ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවිකරණ හා විකූණුම් සංසදය හරහා සංවිධානය කරනු ලැබීය. එම සමුළුව තුලින් කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමට මෙන්ම ජීවිත […]
Cinnamon Life at City of Dreams ආයතනික උත්සව හා සිදුවීම් සඳහා සුවිශේෂී පැකේජ හඳුන්වා දෙයි

සෑම අවස්ථාවක් වෙනුවෙන්ම තමන්ට ගැලපෙන අයුරින් තෝරාගත හැකි ආයතනික පැකේජ රැසක් ගෙන එයි ව්‍යාපාර සබඳතා සහ හමුවීම් නැවත නැවතත් අරුත් ගන්වමින් සියු ව්‍යාපාර ආයතනයන් වෙත සුවිශේෂී උත්සව හා සිදුවීම් පැකේජ හඳුන්වා දීමට Cinnamon Life at City of Dreams කටයුතු කර ඇත. ඒ යටතේ එක් පුද්ගලයකුට රුපියල් 9,000/- සිට ආරම්භ වන සුවිශේෂී සතියේ දින පැකේජ සමඟින් […]
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සැබෑ විනෝදාස්වාදය වෙනුවෙන් AI තාක්ෂණය සහිත තිරයකින් සුසැදි Samsung Vision AI හඳුන්වාදෙයි

සැම්සුන් Neo QLED, OLED, QLED සහ Frame සමඟින් රූපවාහිනී නැරඹීමේ සැබෑ වෙනසක් ඇති කරයි නව තිර තාක්ෂණය හා උපාය මාර්ගික හවුල්කාරීත්වයන් සමඟින් සැම්සුන් හෙට දවසේ තාක්ෂණික විශිෂ්ටත්වය ඉස්මතු කරයි ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන සැම්සුන් පසුගියදා සිය නවතම Samsung Vision AI රූපවාහිනී නිෂ්පාදන පෙල හඳුන්වා දෙමින් රූපවාහිනී නැරඹුම් කලාවේ සුවිසල් පරිවර්තනයක් කිරීමට කටයුතු […]
2025 ගෘහ පාලන සතිය සමඟින් Cinnamon Life සාර්ථකත්වය වෙත රැගෙන යන සැඟවුණු විරුවන් සමරයි

Cinnamon Life විසින් “Celebrating our housekeeping rockstars who keep Cinnamon Life sparkling’’ යන්න තේමා කර ගනිමින් 2025 ජාත්‍යන්තර ගෘහ පාලන සතිය පසුගියදා සමරනු ලැබීය. අමුත්තන්ට සංග්‍රහ කිරීමේ ප්‍රමුඛතම සාධකය වන ගෘහ පාලනය සෑම පුද්ගලයකුගේම සුව පහසුව, පිරිසිදු බව හා ආරක්ෂාව සහතික කරනු ලබයි. මෙම වසරේ සැමරුම තුලින් ඔවුන් වෙනුවෙන් වූ ආකර්ෂණීය ක්‍රියාකාරකම්, තරඟ හා පිළිගැනීමේ […]
2025 Fintech සමුළුවේදී HNB සහ VISA එක්ව HNB Accept නමින් නව ජංගම ගෙවීම් විශේෂාංගයක් හඳුන්වා දෙයි

2025 සැප්තැම්බර් 23, කොළඹදී – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Visa සමඟ එක්ව HNB ජංගම බැංකුකරණ යෙදවුමට (app) ‘’HNB Accept’’ නමින් නව විශේෂාංගයක් හඳුන්වා දී ඇත. මෙම නව විශේෂාංගය මඟින් ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයක් ආරක්ෂිත ජංගම ගෙවීම් පිළිගැනීමේ point-of-sale (mPOS) යන්ත්‍රයක් ලෙස භාවිතා කිරීමට ඉඩ සලසයි. මේ සමඟින් සෑම HNB […]
ආසියානු පැසිෆික් කලාපයේ හා ජපානයේ සයිබර් ආරක්ෂණ අඩපණවීමට AI සහ තර්ජනයන්හි ස්වභාවය හේතු වන බව Sophos පවසයි

උසස් ආරක්ෂක විසඳුම් සඳහා ගෝලීය ප්‍රමුඛයකු වන Sophos, Tech Research Asia සමඟ එක්ව නිෂ්පාදනය කරන ලද The Future of Cybersecurity in Asia Pacific and Japan (APJ) වාර්තාවේ 5 වන සංස්කරණය පසුගියදා එළි දක්වන ලදී. එම වාර්තාවට අනුව කලාපය පුරා සයිබර් ආරක්ෂණ තර්ජනයන් ඉහළ මට්ටමක පවතින බව සොයා ගෙන ඇති අතර සමීක්ෂණයට ලක් කරන ලද සංවිධානවල […]
වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ හැටන් නැෂනල් බැංකුවේ කාර්ය මණ්ඩලයට උපහාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කළේය. HNB විසින් මෙම උත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර එහිදී 1999/2000 වසරවල බැංකුවට සම්බන්ධ වූ සාමාජික සාමාජිකාවන් 160 දෙනෙකුට උපහාර පිදුවේය. මෙම උත්සවය සඳහා HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන […]