First Capital Holdings PLC සමාගම වඩාත් විශිෂ්ට පාරිභෝගික සේවාවක් සඳහා මීගමුව ශාඛාව වැඩිදියුණු කරයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC සමාගමේ මීගමුව ශාඛාව වැඩිදියුණු කර විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසීම සඳහා, වැඩි ඉඩකඩක් සමඟින් නවීනතම පහසුකම් ඇතුළත් කොට මෙම ශාඛාව වැඩිදියුණු කර තිබේ. මීගමුව ශාඛාව යනු First Capital Holdings PLC සමාගමේ ශාඛා […]
Sophos නවීනතම Sophos Fusion ආරක්ෂක පද්ධතිය හඳුන්වා දෙයි

ක්ෂේත්‍රයේ ප්‍රථම හා සම්පූර්ණයෙන් AI තාක්ෂණය සහිත සයිබර් ආරක්ෂණ පද්ධතිය එළිදක්වයි Sophos විසින් Sophos Fusion නමින් නවීනතම සයිබර් ආරක්ෂක පද්ධතියක් පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙය විවෘත නිර්මාණ ශිල්පයක් සහ Agentic AI තාක්ෂණය භාවිතයෙන් සයිබර් තර්ජනවලට එරෙහිව ස්වයංක්‍රීයව සහ වේගවත්ව ප්‍රතිචාර දැක්වීම සඳහා නිර්මාණය කර ඇති ඒකාබද්ධ වේදිකාවක් වේ. සයිබර් ආරක්ෂණ ආරක්ෂණ පද්ධතියක් යනු සියලුම පාලන […]
ශ්‍රී ලංකාව, එක්සත් ජනපදයේ 10%ක තීරුබදු කාණ්ඩයට – මේ සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකල ජනාධිපති ඇතුලු රජයට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රණාමය පළවේ

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) අද ප්‍රකාශයට පත් කළ, බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නෛතික ක්‍රියාවලිය බලාත්මක කිරීමේ හැකියාව සහ එම නීති ඵලදායී ලෙස බලාත්මක කිරීම පිළිබඳ 301 වගන්තියට අදාල විමර්ෂණවල අවසන් තීරණ අනුව, රටවල් 18ක් සඳහා 10%ක තීරුබද්දක් පැනවීමට තීරණය කර තිබේ. මෙම තීරුබදු ප්‍රතිපත්තිය යටතේ ඉතිරි රටවල් 42 […]
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුදැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට HNB දියත් කළ “නැණ සවි මෙහෙවර” සාර්ථකව අවසන් වෙයි

දිට්වා සුළි කුණාටුව සහ ඉන්පසු ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් දීප ව්‍යාප්තව අධ්‍යාපන කටයුතු අඩාල දරුදැරියන්ට අත්වැලක් වෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආරම්භ කළ නැණ සවි මෙහෙවර ජාතික වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙයින් විපතට පත් දරුදැරියන්ගේ අඩාල වූ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කරමින් සහ ඔවුන්ගේ හෙට දිනය […]
ජෙෆ්රි බාවා Moonamal සම්මානය, පරිසරය හා මානව ප්‍රජාවේ උන්නතිය වෙනුවෙන් නිර්මාණකරුවන් දිරිමත් කරයි

පාරිසරික සුරක්ෂිතතාව යනු නිර්මාණාත්මක ඉදිරිකිරීම් සැලසුමක තිබිය යුතු ප්‍රමුඛතම ලක්ෂණයකි. මිනිසාගේ අවශ්‍යතා නිසි පරිදි සපුරාලන අතරම ජලය, ගස් වැල් හා සතා සිවුපාවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ මෙහිදී ඉතාමත් වැදගත් වේ. ජෙෆ්රි බාවා භාරය මඟින් හඳුන්වා දී ඇති ජෙෆ්රි බාවා Moonamal සම්මානයේ ප්‍රමුඛ අරමුණ වන්නේද එවන් නිර්මාණ සැලසුම් දිරි ගන්වමින් නිර්මාණකරුවන් තුල නව චින්තනයක් ගොඩනැගීමට […]
අන්තර්ගත නිර්මාණයෙන් ඔබ්බට ගොස් TikTok සමඟින් ජීවිතය ජයගත් ටෙසාරා

සෑම ව්යාපාරයක්ම ආරම්භ වන්නේ වෙළෙඳපොළ හිඩසක් හෝ උපායමාර්ගයක් මතම නොවේ. සමහර ව්‍යාපාර ඊට බොහෝ කලකට පෙර, හුදෙක් අපේ ජීවිතයට දැනෙන කැමැත්තක් හෝ හැඟීමක් මුල් කරගෙන ආරම්භ විය හැකිය. එය පසුව අපගේ වෘත්තිය බවට පත්වන බව අපට වැටහෙන්නටත් බොහෝ කලකට පෙර සිටම, අපේ මුළු ජීවිතය පුරාම අපව ඒ දෙසට ඇද තබා ගැනීමටත් කටයුතු කරනු ඇත. සමහරුන්ට […]
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලෙස ශාන්ත බණ්ඩාර මහතා නැවතත් තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ (SLCPI) 65 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී, එම මණ්ඩලයේ 2026/27 වාරය සඳහා වන නව සභාපතිවරයා ලෙස සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත බණ්ඩාර මහතා නැවත වරක් තේරී පත් විය. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, රජයේ නියෝජිතයන්, සෞඛ්‍ය […]
First Capital Asset Management සමාගම කැලණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වූ Professional Fund Management පාඨමාලාව සාර්ථක ලෙස නිමාව දකී

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන First Capital Holdings PLC හි වත්කම් කළමනාකරණ අංශය වන First Capital Asset Management Limited (FCAM) විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද ‘වෘත්තීය අරමුදල් කළමනාකරණය’ (Professional Fund Management) පිළිබඳ කෙටි පාඨමාලාව පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම පාඨමාලාව […]
Janashakthi Life වෙතින් පොසොන් වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙනුවෙන් ප්‍රජා සත්කාර මාලාවක්

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමය වන Janashakthi Life මෙවර පොසොන් සමයේදී අනුරාධපුර ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙනුවෙන් සෞඛ්‍ය, සුභසාධනය සහ මහජන ආරක්ෂාව මූලික කරගත් ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. මෙම වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස Janashakthi Life විසින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලද අතර, ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන […]
දිවයින පුරා විදුලි වාහන charge කිරීමේ පහසුකම් පුළුල් කිරීමට JKCG Auto සහ Green EV අත්වැල් බැඳගනී

BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), දිවයින පුරා සිටින තම පාරිභෝගිකයින් වෙනුවෙන් වාහන charge කිරීමේ පහසුකම් පුළුල් කිරීම සඳහා Green EV සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා දෙපාර්ශවය විසින් පසුගියදා නිල වශයෙන් අත්සන් තබන […]