John Keells CG Auto පුද්. සමාගමේ ප්‍රකාශය

2025 ජූලි මස 29 වන දින නිකුත් කරනු ලැබූ ප්‍රකාශයෙන් පසුව BYD රථවාහනවල මෙරට බලයලත් බෙදා හරින්නා වන John Keells CG Auto පුද්. සමාගම (JKCG) 2025 අගෝස්තු 04 වන දින අතුරු සහනයක් ඉල්ලමින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර ඇත. එසේම මෙහිදී JKCG විසින් තවත් සහන කිහිපයක් ඉල්ලා සිටි අතර එහි එක් සහනයක් වූයේ දැනට ශ්‍රී […]

පහසු වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් හවුල්කාරීත්වයක

  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු ලීසිං විකල්ප ඇතුළු ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි කළ සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු […]

ශ්‍රී ලංකාවේ රෙදිපිලි හා ඇඟලුම් ක්ෂේත්‍රය පාරිසරික, සමාජ සහ පාලන සංකල්පයන් හි විනිවිද බව ශක්තිමත් කිරීමට ගෝලීය වාර්තාකරණය තුළින් නව ප්‍රවේශයකට ඒළැඹෙයි

ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වෙමින් ඔරොත්තු දීමේ හැකියාව, තරගකාරීත්ව වර්ධනය කරගැනීම සඳහා නව තිරසාර ප්‍රවේශයකට ඒළැඹී ඇත. දකුණු ආසියාවේ තිරසාර ව්‍යාපාරික වැඩසටහන්වල විනිවිද බව වර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ ගෝලීය වාර්තාකරන ප්‍රවේශය (ITSB) , ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය යන ආයතනයන් ශ්‍රී […]

ශ්‍රී ලංකාවේ විශ්වාසදායී සූර්ය පැනල සවි කිරීමේ ව්‍යුහයක් හඳුන්වා දීමට ස්විස්ටෙක් ඇලුමිනියම් ආයතනය පුරෝගාමී වේ

ශ්‍රී ලංකාවට 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්කයන් කරා ළඟා වීමට සහාය වීමේ පියවරක් වශයෙන් ස්විස්ටෙක් ඇලුමිනියම් ආයතනය, සූර්ය පැනල සවි කිරීමේ නවීනතම ව්‍යුහයක් (Solar Mounting System) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. එම සවි කිරීමේ ව්‍යුහය, වෙරළබඩ ආර්ද්‍රතාවයේ සිට තද සුළං කලාපයන් පවතින මෙරට අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකි වන පරිදි නිර්මාණය කර […]

TikTok තුලින් ඔබේ එදිනෙදා සංචාරයන්හිදී වියදම් අවම කර ගැනීමට මඟ පෙන්වන තාරිකා සහ ඩිලාන්

සංචාරයක් යන්නට නම් කාලය මෙන්ම වියදම් කිරීමට මුදලුත් තිබිය යුතු බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. එහෙත් වත්මන් පරපුරේ නිර්මාණ ශිල්පී යුවලක් වන තාරිකා සහ දිලාන් සංචාරය බොහෝ සරල හා පහසු දෙයක් බව ලොවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත්තේ සුන්දරත්වය හා සතුට වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීමට අවශ්‍ය නොවන බව පෙන්වා දෙමිනි. ඒ සඳහා ඔවුන් තිබූ වටිනාම […]

සැම්සුන් ශ්‍රී ලංකා, ජංගම දුරකතන සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා නව්‍යකරණ විසඳුම් ගෙන එමින් 2025 B2B සමුළුව සංවිධාන කරයි

සැම්සුන් ශ්‍රී ලංකා විසින් 2025 B2B සමුළුව පසුගියදා සංවිධානය කරනු ලැබුවේ රජය, නිෂ්පාදන, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, සැපයුම්, බැංකු, මූල්‍ය, රක්ෂණ සහ හෝටල් යන අංශයන්හි ආයතන 180කට වැඩි පිරිසක් එක් කරගනිමිනි. මෙම සමුළුවේ විශේෂත්වය වූයේ ව්‍යවසාය දියුණුව හා පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් තුළින් මෙරට ඩිජිටල් පරිවර්තනය සිදු කරන ආකාරය දැක බලා ගැනීමේ අවස්ථාව සලසා දී තිබීමයි. […]

සන්ෂයින් හි කළමනාකරුවෙකු ලෙස ප්‍රථම වරට පත් වූ සාමාජිකයින්ට විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහනක්

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ආයතනයේ කළමනාකාර භූමිකාවන්ට පළමු වරට පිවිසෙන සාමාජික සාමාජිකාවන්ට සහාය වීම සඳහා පැවැත්වූ විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය. අර්ථාන්විත හා වටිනා එකක් වූ මෙම පුහුණුව OneHR Learning Labs විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ මෙම නව කළමනාකරුවන්ට ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට සහ සමූහය තුළ ඔවුන්ගේ […]

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි

2025 අගෝස්තු 02 – කොළඹ, ශ්‍රී ලංකාව; ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. සුඛෝපභෝගී බව හා දේශීය නිර්මාණකරණය එක් තැන් කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය […]

City of Dreams Sri Lanka සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වෙයි

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka සමාරම්භක අවස්ථාව සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. මෙම අති උත්කර්ෂවත් අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර, Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ යන මහත්වරුන්, දෙපාර්ශවය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්, […]

C Rugby තරඟාවලියට සියල්ල සූදානම් – සතුට විනෝදය මුසුවූ සැණකෙළියට ඔබටත් අවස්ථාව

සොයුරු සොයුරි පාසල්වල ආදි සිසු සිසුවියෝ සංගීතයෙන්, සතුටින් උත්සවශ්‍රීයෙන් ඇලලී යන පසුබිමක රග්බි ශූරතා තරඟාවලියට සිය පාසල්වල ධජයන් සෙවනේ රැස්වෙති . ආදි ශිෂ්‍ය සහ ශිෂ්‍යාවන්ගේ ඒකාබද්ධ රග්බි කණ්ඩායම් එකට යළිත් තරඟවදින ක්‍රීඩා කැලැන්ඩරයේ සුවිශේෂී ක්‍රීඩා තරඟාවලියක් අගෝස්තු 30 සෙනසුරාදා CR&FC Grounds හිදී විවිධ ජනප්‍රිය කණ්ඩායම්වල සංගීත රාවයන් දසත පැතිරයන, පවුල් සාමාජිකයන්ට සතුට සහ විනෝදය ලබාදෙන […]