HNB, ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස TAB Global ශ්‍රේණිගත කිරීම්හි ඉහළ ස්ථානයක් හිමිකර ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස TAB Global විසින් නම් කර ඇත. TAB Global හි ලොව විශාලතම සහ ශක්තිමත්ම බැංකු 1000 ශ්‍රේණිගත කිරීමේ නවතම වාර්තාව නිකුත් කිරීමෙන් පසු HNB මෙසේ පිළිගැනීමට ලක් වූ බව බැංකුව විසින් නිවේදනය කරන ලදී. ලොව පුරා නියාමකයින්, විශ්ලේෂකයින් සහ ජාත්‍යන්තර […]
Samsung QLED TV සැබෑ තාක්ෂණික විශිෂ්ටත්වය තුලින් අසමසම අත්දැකීමක් උරුම කර දෙයි

නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වය සමඟින් සැබෑ රස වින්දනයේ චමත්කාරය ආලින්දයට ගෙන එන සැම්සුන් QLED රූපවාහිනී පාරිභෝගිකයා වෙත ලබා දෙන්නේ අසමසම අත්දැකීමකි. ආකර්ෂණීය රූප රාමු, සුපැහැදිලි නාද රටා සහ නවතම AI විශේෂාංගයන් සමඟින් ඉහළම තාක්ෂණයෙන් යුත් නිෂ්පාදනයක් ලෙසද පිළිගැනීමට ලක්ව ඇත. සැම්සුන් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලේ ප්‍රමුඛයකු ලෙස සිය අභිමානය තහවුරු කිරීමට සමත්ව ඇත්තේද ඉහත කී විශිෂ්ටත්වය නිසාමය. […]
සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Unmask Diabetes 2025’ සමඟින් ලෝක දියවැඩියා දිනය සමරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් එහි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) හරහා ලෝක දියවැඩියා දිනය සැමරීම සඳහා ‘Unmask Diabetes 2025’ නමින් නොමිලේ මහජන සෞඛ්‍ය වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. මෙම වැඩසටහන නොවැම්බර් 14 සහ 15 යන දිනවල කොළඹ පිහිටි හෙල්ත්ගාඩ් ෆාමසි කිහිපයක පැවැත්විණි. දින දෙකක් පුරා පුරාවට පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව […]
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වැවිලි ක්ෂේත්‍රයට ඇති වූ බලපෑම

පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වැවිලි සේවකයින්ට ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ වතු ආශ්‍රිතව ජීවත් වන සෙසු ප්‍රජාවට ඇති වූ බලපෑම පිලිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය දැඩි අවධානය යොමු කර ඇත. මෙරට වැවිලි ක්ෂේත්‍රය පාරිසරික වශයෙන් සංවේදී සහ ස්වභාවික ව්‍යසනයන්ට නතු වන ප්‍රදේශවල සිය ව්‍යාපාරික කටයුතු සිදු කෙරෙන බැවින් මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ඒම ප්‍රදේශවල […]
දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය “ONE LOVE 2026” බෙන්තොට වෙරළේදී

NUWA Sri Lanka ප්‍රසංගයේ සමාරම්භය පිළිබඳ මාධ්‍ය දැනුවත් කරයි ශ්‍රී ලාංකේය සංගීත සංදර්ශන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය වන ‘’ONE LOVE 2026 – A Tribute to Bob Marley” 2026 මාර්තු 27 සිට 29 දක්වා ආකර්ෂණීය බෙන්තොට වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතය. සංගීත ප්‍රසංගය දින 3ක් පුරා පැවැත්වෙනු ඇති අතර ඒ […]
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට ලක් වූ ජනතාවට සහාය වීම අරමුණු කරගනිමින් ‘’Relief Sri Lanka 2025’’ ජාතික වැඩසටහන ආරම්භ කරන බව Samsung Sri Lanka සමාගම පසුගියදා නිවේදනය කළේය. පසුගිය නොවැම්බර් 27 වන දින සමස්ත දිවයිනටම බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක 25ක මිලියන 2කට අධික පිරිසකට බලපෑම් එල්ල විය. සිය ගණනකගේ ජීවිත […]
සැබෑ නිර්මාණයක් හා AI නිර්මාණයක් හඳුනාගන්නා ආකාරය TikTok වෙතින් දැනගන්න

AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් පිළිබඳ පරිශීලක අවබෝධය ඉහළ නැංවීම හා ඔවුන්ගේ For You feed හි AIGC අන්තර්ගතයන් කොපමණ තිබේද යන්න දැන ගැනීම සඳහා නිර්මාණය කරන ලද නවතම විශේෂාංග කට්ටලයක් හඳුන්වා දීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. අද වන විට AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන අන්තර්ගතයන් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා […]
ගංවතුරින් ආපදාවට පත් බියගම ප්රදේශය නැවත ගොඩනැගීමේ මෙහෙයුම Lion Brewery Ceylon PLC සමාගමේ මූලිකත්වයෙන් ඉදිරියටම

පසුගිය මාසයේ දී ශ්රී ලංකාවට මුහුණ දීමට සිදු වූ කාලගුණික ආපදා තත්ව වල දී බියගම ප්රදේශයට අධික ගංවතුරින් දැඩි හානි සිදු විය. මෙහි දී අදාළ ව්යසන තත්ව යටතේ මෙන්ම, ඉන් පසුවත් අදාළ ප්රදේශය නැවත යථා තත්වයට රැගෙන ඒමට Lion Brewery (Ceylon) PLC (Lion) සමාගම පෙරට පැමිණි අතර, එහි දී බියගම ප්රදේශයේ ආපදා කළමනාකරණය කිරීම, ප්රජා […]
වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා කිරුළ නැවතත් MAS Holdings දිනා ගනී

40 වැනි වාර්ෂික වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා දියගමදී නිමාව දුටු අතර එහි ජවන හා පිටිය ඉසව්වලදී සිය ආධිපත්‍ය පතුරුවමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට MAS Holdings සමත් විය. ආයතනික මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ තමන් ප්‍රමුඛයින් බව නැවතත් සනාථ කරමින් මෙම සමස්ත තරගාවලියේදී තමන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය මැනවින් පෙන්නුම් කිරීමට MAS හට හැකි විය. මෙහිදී තරගාවලියේ […]
HNB කාඩ්පත්හිමියන්ට මෙවර උත්සව සමයේදී සුවිශේෂී දීමනා හා 70%ක් දක්වා වට්ටම් සමඟින් විදෙස් සංචාර දිනා ගැනීමට අවස්ථාව

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් සිය කාඩ්පත්හිමියන්ට අසමසම උත්සව දීමනා සහ ප්‍රතිලාභ සමඟින් සුවිශේෂී ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දීමට සූදානමින් සිටී. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2025 නොවැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව HNB කාඩ්පත් හිමියන්ට එළඹෙන උත්සව සමයේදී සුවිශේෂී දීමනා හා […]