SLIM ජාතික විකුණුම් සම්මාන 2025 හිදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විකුණුම් විශිෂ්ටයින්ට සම්මාන රැසක්

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පසුගියදා නිමාවට පත් වූ 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 21 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් රන් සම්මාන 7ක්, රිදී සම්මාන 5ක්, ලෝකඩ සම්මාන 7ක් සහ කුසලතා සම්මාන දෙකක් දිනා ගැනීම කැපී පෙනිණි. වත්මන් තරගකාරී ව්‍යාපාරික පරිසරය තුළ විකුණුම් කණ්ඩායම් […]

හේලීස් සමූහයට අනුබද්ධිත ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී සමාගම, ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000 ක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (ඩීපීඑල්), පසුගියදා හටගත් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා සහාය වීමට ආරක්ෂක අමාත්‍යාංශය වෙත ආරක්ෂිත අත්වැසුම් 50,000 ක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත. හේලීස් පීඑල්සී සභාපති මොහාන් පණ්ඩිතගේ සහ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර යන මහත්වරුන් විසින් මෙම පරිත්‍යාගය ආරක්ෂක […]

The Golden Mirage, City of Dreams Sri Lanka වෙත අසමසම චමත්කාරයක් එක් කරයි

ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදයක් සමඟින් සංස්කෘතික හා සුඛෝපභෝගී සැමරුමක් සනිටුහන් කළ සුවිශේෂී The Golden Mirage පසුගියදා City of Dreams Sri Lanka හිදී පැවැත්විණ. City of Dreams Sri Lanka වෙත පැමිණ සිටි සුවහසක් අමුත්තන් හට අරාබි සංස්කෘතියක හා සැමරුමක අත්දැකීමක් ශ්‍රී ලංකාවේදී විඳ ගැනීමට මෙහිදී හැකි විය. ආකර්ෂණීය ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු නර්තන ශිල්පීන්, ඇක්‍රොබැට්වරුන් සහ රංගන ශිල්පීන් […]

DENZA හි නවීන මාදිලි Shoppes හි සහ Colombo Motor Show හිදී එළික්වයි

ශ්‍රී ලාංකීය රථ වාහන වෙළෙඳපොලේ විප්ලවීය වෙනසක් සිදු කළ BYD හි නවතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන DENZA 2025 Colombo Motor Show හිදී ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබීය. ඊට සමගාමීව City of Dreams හි Shoppes හිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම DENZA ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමටද කටයුතු කරන ලදී. ඒ අනුව නව බලශක්ති වාහන පිළිබඳව උනන්දුවක් දක්වන […]

BYD සහ JKCG Auto එක්ව නවතම BYD ATTO 1 සහ BYD ATTO 2 ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව නවතම BYD ATTO 1 සහ BYD ATTO 2 ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙම නවතම රථ වාහන මාදිලි දෙක පසුගිය නොවැම්බර් 21 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෝටර් රථ […]

Eco Spindles සහ Green Earth සමූහය එක්ව ‘’Green Wheels” ව්‍යාපෘතිය දියත් කරයි

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව BPPL හෝල්ඩිංග්ස් පී එල් සී හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Eco Spindles සමඟ Green Earth Group N.V එක් වෙමින් Green Wheels ප්ලාස්ටික් එකතු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මොනාක් ඉම්පීරියල්හිදී පැවති මෙහි සමාරම්භක උත්සවය සඳහා පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මැතිතුමා, ආයතන […]

අමලිය පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය, ශ්‍රවණාබාධිත දරුවන් සඳහා කථන හා ශ්‍රවණ අධ්‍යාපන හැකියාවන් ලබා දීමේ දස වසරක විශිෂ්ටත්වය සමරයි

ශ්‍රවණාබාධිත දරුවන්ට සාමාන්‍ය අධ්‍යාපනය සඳහා යොමු වීමට මඟ පෙන්වන විශේෂිත පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය බවට පත් වෙයි වසර 10ක කාලය තුළ දරුවන් 85 දෙනෙකු ප්‍රධාන ධාරාවේ පාසල් වෙත යොමු කරයි ශ්‍රවණ – වාචික අධ්‍යාපනය වෙනුවෙන් ධ්වනි ක්‍රමවේදය භාවිත කරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම උපදෙස් ලබා දෙයි ශ්‍රවණාබාධිත දරුවන් සඳහා කථන […]

දිට්වා සුළි කුණාටුවෙන් පසු සම්බන්ධතා කඩිනමින් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් විදුලි සංදේශ ක්‍රියාකරුවන් සහ හවුල්කරුවන් කටයුතු කරයි

පසුගියදා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගං වතුර හා නායයාම්වලින් පීඩාවට පත් මහජනතාව නැවත සම්බන්ධ කිරීම සඳහා රාජ්‍ය ආයතන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සංදේශ ක්‍රියාකරුවන් යුහුසුළුව කටයුතු කරමින් සිටියි. මේ වන විට මෙම ව්‍යවසනය හේතුවෙන් ජීවිත 334ක් අහිමිව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 400කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවට තොරතුරු […]

අයහපත් කාලගුණය හමුවේ විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඇඟලුම් ක්ෂේත්‍රය සිය දායකත්වය ලබා දෙයි

පසුගියදා මුලු දිවයිනටම බලපෑ අයහපත් කාලතුණික තත්වය හමුවේ විපතට පත් වූ ජනතාව සඳහා කඩිනම් සහන සලසමින් ඔවුන් යථා තත්වයට පත් කිරීම සඳහා මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය මනා සම්බන්ධීකරණයක් තුළින් සිය දායකත්වය දැක්වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනය කර සිටී. ජලගැලීම් සහ නාය යෑම් ඇතුළුව සියලු ප්‍රවේශ මාර්ග බිඳවැටුණු බව වාර්තා වූ දිස්ත්‍රික්කයන්හි සේවය කල තම […]

රටේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීම සඳහා අධ්‍යාපනික ණය ලබා දීමට HNB සහ ESOFT Uni අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ESOFT Uni Pvt Ltd සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. එහි අරමුණ වූයේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් වෙත අධ්‍යාපනික ණය ලබා දීමයි. මෙම හවුල්කාරීත්වය යටතේ ESOFT හි ලියාපදිංචි වන සිසු සිසුවියන්ට ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවන්හිදී මූල්‍ය පීඩනය අවම කිරීම සහ ඉගෙනුම් අත්දැකීම් ඉහළ නංවා […]