ඩකා වෙත නව දෛනික ගුවන් සේවාව සමග, FitsAir ගුවන් සමාගම සිය කලාපීය සබඳතාවයන් ශක්තිමත් කර ගනී

• නවතම ගුවන් ගමන් කාල සටහන තුළින් ගුවන් මගීන්ට සුව පහසු සහ නම්‍යශීලී පියාසර අත්දැකීමක් භුක්ති විඳීමට අවස්ථාව! ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ගුවන් ගමන් සඳහා ශීඝ්‍රයෙන් වැඩිවන ඉල්ලුම සහ වෙළඳ සංචාරක සබඳතාවන්හි වර්ධනය සැලකිල්ලට ගනිමින්, 2025 අගෝස්තු 18 වන දින සිට කොළඹ – ඩකා ගුවන් ගමන් සේවාව දිනපතා ක්‍රියාත්මක කරන බව FitsAir ගුවන් සමාගම […]

2025 වසරේ මැයි මස අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

2025 වසරේ මැයි මාසය තුළ මෙරට ඇඟලුම් අපනයනය සම මට්ටමක පැවතියද එය පසුගිය වසරේ අදාල මාසයට සාපේක්ෂව 0.63%ක පහත වැටීමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 356.08කි. පසුගිය කාලය තුළ යුරෝපා කලාපය වෙත සිදු කළ නැව්ගත කිරීම් 5.15%කින් වර්ධනය වූ අතර අනෙකුත් වෙළෙඳපොල වෙත සිදු කළ අපනයන […]

ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නැගෙනහිර කලාපය තුළ ඔවුන්ගේ ප්‍රවේශය ශක්තිමත් කරමින් සිය පස්වන ප්‍රදර්ශනාගාරය අම්පාර නගරයේ පසුගියදා විවෘත කළේය. අම්පාර, රෝහල් පාරේ පිහිටා ඇති මෙය BYD හි කොළඹ, ගාල්ල, කුරුණෑගල සහ මහනුවර ප්‍රදර්ශනාගාර ජාලයට එක්වන නවතම […]

Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි

පසුගියදා නිමාව දුටු Coke Kottu Beat සාදය සමඟින් ගාලු මුවදොර පිටිය සැණකෙලි සිරියෙන් පිරී ගියේ සුවහසක් ජනතාව වෙත රසවත් ආහාර පාන වර්ග මෙන්ම මියුරු සංගීත රටාවන් රස විඳීමේ අවස්ථාව සලසා දෙමිනි. දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවති එම සුවිශේෂී සැණකෙළියේදී තමන් කැමතිම රසවත් ප්‍රණීත ආහාරයක් වන කොත්තුවල සිට ඉමිහිරි බෙර වාදනයන් දක්වා සියලු දේ […]

පුද්ගලික බැංකුකරණ සේවාදායකයින් සඳහා සුව සේවා වැඩිදියුණු කිරීමට සඳහා HNB, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී

සිය ගනුදෙනුකාරභවතුන්ට උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමට දරන උත්සාහය අඛණ්ඩව පවත්වා ගෙන යමින් හැටන් නැෂනල් බැංකුව, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ වන සිය සුවිශේෂී හවුල්කාරීත්වය දීර්ඝ කළේය. මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස HNB සිය පුද්ගලික බැංකුකරණ සේවාදායකයින්ට ලොව උසස්ම තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රවේශයක් ලබා දෙනු ඇත. ලොව පිළිගත් IHH Healthcare සමූහයේ කොටසක් වන පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟින් HNB […]

BYD සමාගම SEAGULL රථ මිලියනයක් නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

ජුනි 30 වන දින BYD සිය Xi’an කර්මාන්තශාලාවේදී SEAGULL ඒකක මිලියනයක් නිෂ්පාදනය කරමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. BYD SEAGULL රථය පළමුවෙන්ම වෙළඳපොළට හඳුන්වා දුන් දා සිට එය මිලියනයක අලෙවියක් කරා ළඟා වීමට ගත වූයේ මාස 27 ක් පමණ කාලයක් වන අතර ඒ අනුව ලොව පුරා අලෙවිය මිලියනයක් කරා ළඟා වූ ්00 කාණ්ඩයේ වේගවත්ම ඉලෙක්ටි්‍රක් රථය […]

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් හඳුන්වාදීම වෙනුවෙන් Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය සමඟ එක් වෙයි

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා, මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් දාමයක් වන Laugfs Super හිදී ආපසු ලබා දිය හැකි සුවිශේෂී වීදුරු බෝතල් හඳුන්වා දෙන ලදී. කොකා-කෝලා හි තවත් පරිසර හිතකාමී වැඩසටහනක් ලෙස ඇරඹි මෙම හඳුන්වාදීම තුලින් පාරිභෝගිකයින්ට වඩා හොඳ තෝරාගැනීමක් සහ වැඩි දියුණු කළ අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව උදා විය. ඒ අනුව මෙම ආපසු ලබා දිය හැකි […]

TikTok හරහා රසවත් ආහාර සංස්කෘතියක ශ්‍රී ලාංකේය උරුමයෙන් ලොවක් රස ගන්වන Ushani’s Kitchen Stories

ලෝකය තුළ ශ්‍රී ලංකාව බොහෝ දේ සඳහා උසුලන්නේ ඉමහත් ප්‍රසිද්ධියකි. අලංකාර වෙරල තීරය, මනස්කාන්ත කඳුකරය මෙන්ම කරුණාවන්ත මිනිසුන් ඒ අතර ඉහළින්ම කැපී පෙනේ. ඒ සියල්ලටම වඩා සුවිශේෂී වූ අනන්‍යතාවක් අප සතුය. ඒ අන් කිසිවක් නොව සියවස් ගණනාවක් පුරා පවත්වානෙ එනු ලබන අපගේ ආහාර සංස්කෘතියයි. විටෙක සංස්කෘතික දායාදයක් ලෙසත් තවත් විටෙක පාරම්පරික හිමිකමක් ලෙසත් උරුමව පවතින […]

Cinnamon Life සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් Chefs Guild තරඟාවලියේදී වාර්තා අලුත් කරයි

සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ Chefs Guild of Lanka Culinary Art Competition 2025 තරඟාවලියේදී සුවිශේෂී ජයග්‍රහණයන් 56කට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය යළි යළිත් අරුත් ගැන්වීමට Cinnamon Life පසුගියදා සමත් විය. මෙය මෙම තරඟාවලි ඉතිහාසය තුළ අත්කරගත් ඉහළම පදක්කම් ප්‍රමාණය වීමද විශේෂත්වකි. Cinnamon Life විසින් අත්කරගනු ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණයට රන් පදක්කම් 23ක්, […]

සමාගම්වලින් අඩකඩ වැඩි ප්‍රමාණයක් ඩොලර් මිලියනයක කප්පම් ගෙවා ඇති බව Sophos අනාවරණය කරයි

සයිබර් ප්‍රහාර පරාජය කිරීම සඳහා නව්‍ය ආරක්ෂක විසඳුම් හඳුන්වා දෙන ගෝලීය ප්‍රමුඛයකු වන Sophos එහි 6 වන State of Ransomware report එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී. ඊට කප්පම් මෘදුකාංග ප්‍රහාරවල බලපෑම අධ්‍යයනය කරන රටවල් 17ක තොරතුරු තාක්ෂණ හා සයිබර් ආරක්ෂණ නායකයින් හා වෙළෙඳුන්ගෙන් ලබා ගත් තොරතුරු රැසක් අන්තර්ගත විය. මෙම වසරේ ඔවුන් විසින් සිදු […]