Lina මැනුෆැක්චරින්,ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ RESPIRE 2026 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය RESPIRE 2026 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් විය. මෙම සම්මේලනය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ මෙවර තේමාව වූයේ ‘’Breathing New Life: Resilience, Innovation, and Equity in Respiratory Care” යන්නයි. උත්කර්ෂවත් […]
HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය සහතික කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් පවත්වයි. මාර්තු 6 වන දින HNB Towers හිදී පැවති මෙම වැඩසටහනට 300 කට අධික කාන්තා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, හවුල්කරුවන්, විශ්ව විද්‍යාල විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සහභාගී විය. එහිදී HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත […]
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

සියවස් ගණනාවක අතීතයකට හිමිකම් කියන චීන සම්ප්‍රදාය අගයමින් චීන සංස්කෘතිය හා අභිමානය පෙරටු කොටගත් නව චන්ද්‍ර වර්ෂය සැමරීමේ සුවිශේෂී උත්සවයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ සංචාරයේ නියුතු චීන ජාතිකයින් මෙන්ම ශ්‍රී ලාංකිකයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේ චීනයේ සංස්කෘතික වටිනාකම් බෙදාහදා ගැනීමේ අසමසම අත්දැකීම භුක්ති විඳීම වෙනුවෙනි. රතු හා රන්වන් […]
ලෝක කුසලාන ක්‍රිකට් උන්මාදය ප්‍රේක්ෂකයා අතරට ගෙන ගිය සුවිශේෂී TikTok හඬවල් දෙකක්

20 – 20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය පසුගියදා අවසන් වූයේ ක්‍රිකට් ඉතිහාසයට බොහෝ දේ අලුතින් එකතු කරමිනි. ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ශ්‍රී ලංකාවේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා ආදරයෙන් වැළඳගත් ක්‍රීඩාවකි. ඒ නිසාම මෙවර තරඟාවලිය නැරඹීම සඳහා සුවහසක් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් එක් වූහ. එහිදී ක්‍රීඩා තරඟ නැරඹීමෙන් නොනැවතී ක්‍රිකට් ක්‍රීඩාවේ රස මුසු තැන් […]
දකුණු ආසියාවේ සිය කුළුඳුල් ප්‍රවේශය සනිටුහන් කරමින් BYD SEALION 8 SUV රථය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව BYD SEALION 8 SUV රථය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දුන්නේය. මාර්තු 10 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවැති විශේෂ උත්සවයකදී ආසන හතකින් යුත් BYD SEALION 8, plug-in hybrid SUV […]
Janashakthi Life 2025 වසරේ රු. බිලියන 3.42 ක ශුද්ධ ලාභයක් සහ නව ජීවිත රක්ෂණවල 67% ක වර්ධනයක් සමඟින් අඛණ්ඩව ඉදිරියට

රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, 2025 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරගෙන තිබේ. මෙම කාලපරිච්ඡේදය තුළ නව ජීවිත රක්ෂණවල 67% ක වර්ධනයක් සමඟින් වාරිකවල මුළු එකතුව (Gross written premiums) රුපියල් බිලියන 8.65 දක්වා 31% කින් වර්ධනය කරගැනීමට සමාගම සමත් […]
Selvern භාරය වෙතින් SELVE app: ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිදියුණු කරගැනීමට නවතම ක්‍රමයක්

SELVE ජංගම යෙදුම යනු AI තාක්ෂණය භාවිතා කරමින් ඉංග්‍රීසි කථන හැකියාව වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලද සුවිශේෂී යෙදුමකි. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට නොහැකි වීම වෘත්තීය දියුණුවට බාධාවක් වී ඇති පුද්ගලයන් ඉලක්ක කරගෙන මෙය හඳුන්වා දී තිබේ. මෙය නිර්මාණය කර ඇත්තේ Selvern භාරය (Selvern Trust) මඟිනි. ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට ආත්ම විශ්වාසය නොමැති වීම […]
Prime සමූහය නිල් මහ සටන සහ සුලෝහිත සංග්‍රාමය සඳහා නිල දේපළ වෙළඳාම් සහකරු බවට පත්වෙමින් යොවුන් පරපුරේ සංවර්ධනය උදෙසා පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 30 ක උරුමයක් හිමි Prime සමූහය කවදත් සමාජයේ සහ තරුණ පරපුරේ යහපත වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරන සමාගමකි. මෙම උත්සාහයේ තවත් පියවරක් වශයෙන් එම සමූහය මෙරට ප්‍රමුඛ පෙළේ අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරග දෙකක නිල දේපළවෙළඳාම් සහකරු ලෙස කටයුතු කරයි. ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර […]
පුද්ගලික සුවසේවා නායකත්වයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ විශේෂඥයින් එකම වේදිකාවකට කැඳවූ APHNH සුවසේවා නායකත්ව සමුළුව 2026

පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය විසින් පලමු වරට පැවැත්වූ සුවසේවා නායකත්ව සමුළුව 2026 අති සාර්ථක අන්දමින් මාර්තු 9වන දින වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්වින. මෙම සමුළුව සඳහා පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, රක්ෂණ ආයතන, ආයෝජකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් සහභාගී වූ අතර ශ්‍රී ලාංකීය සුවසේවා ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි ප්‍රමුඛතාවන් හඳුනාගනිමින් ඒවා සාකච්ඡාවට […]
Huawei Smart PV සහ ESS 2026 වෙනුවෙන් ප්‍රධාන ප්‍රවණතා 10ක් ඉදිරිපත් කරයි

අද වන විට වේගවත් ව්‍යාප්තියක් ප්‍රදර්ශනය කරමින් සිටින පුනර්ජනනීය බලශක්තිය, පද්ධති ඒකාබද්ධ කිරීම දක්වා සිය හැකියාවන් යොදා ගනිමින් සිටියි. එහිදී විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය, පිරිවැය කාර්යක්ෂමතාව විශාල පරිමාණයේ සම්බන්ධීකරණය වැනි අභියෝග රැසකට මුහුණ දීමට ඊට සිදුව තිබේ. ඊට විසඳුම් ලෙස සූර්ය බලය, සුලං බලය සහ බලශක්ති ගබඩා ක්‍රමයන් ප්‍රධාන බලශක්ති ප්‍රභවයන් ලෙස පෙන්වා දෙමින් Huawei […]