Galle Gallants කණ්ඩායමේ හිමිකාරීත්වය Gallant Sports and Media LLC හිමි කර ගනියි

එළඹෙන ජූලි 17 වැනි දින සිට අගෝස්තු 08 දක්වා පැවැත්වීමට නියමිත LPL තරඟාවලියේ 6 වන අදියරේදී Galle Gallants කණ්ඩායමේ හිමිකාරීත්වය Gallant Sports and Media LLC සමාගම සතු වන බව පසුගියදා නිල වශයෙන් ප්රකාශයට පත් කරන ලදී. Kiran Mantripragada සහ Uday Kiran Namballa ගේ නායකත්වය යටතේ, Gallant Sports and Media LLC සමාගම විසින් මෙම කණ්ඩායමේ ක්රිකට්, […]
DIMO හි ලොව පිළිගත් බර වාහන හා යන්ත්‍රෝපකරණ වෙනුවෙන් HNB වෙතින් ලීසිං පහසුකම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බරවාහන හා යන්ත්‍රෝපකරණ වෙනුවෙන් විශේෂිත මූල්‍ය පහසුකම් හඳුන්වා දීම සඳහා DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය හරහා, ව්‍යාපාරිකයන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට DIMO සමාගම නියෝජනය කරන ලොව පිළිගත් යන්ත්‍රෝපකරණ සන්නාම සඳහා විශේෂිත ලීසිං විසඳුම් ලබාගත හැකිය. මීට BOMAG rollers, Kaeser compressors, Everdigm breakers, Gehl සහ Car […]
Prime Lands Residencies PLC සමාගමේ ‘43 by the Sea’ ව්‍යාපෘතියේ ගැනුම්කරුවන්ට නිවාස භාරදීමේ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Prime Lands Residencies PLC සමාගමේ තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘43 by the Sea’ හි නිවාස ඒවායෙහි පදිංචිකරුවන් වෙත නිල වශයෙන් භාරදීම පසුගියදා සිදුකෙරිණි. මෙය කොළඹ නගරයේ Marine Drive හි සියලු පහසුකම්වලින් සමන්විත ස්ථානයක පිහිටි සුඛෝපභෝගී නිවාස එකතුවකි. 2023 වසරේදී මෙහි ඉදිකිරීම් ඇරඹුණු අතර, ආරම්භයේ සිටම තමන් කෙරෙහි නොසැලෙන […]
මහනුවර පාසල් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමට HNB සහ ඔලිම්පික් ක්‍රීඩක කයිල් අබේසිංහ පියවර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට පාසල් සිසුන් දැනුවත් කිරීමේ සිය පාසල් ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් එක් අදියරක් මහනුවරදී පැවැත්විණි. දෙදිනක් පුරා පැවති මෙම වැඩසටහන සඳහා 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩක සහ HNB හි ක්‍රීඩා සන්නාම තානාපති කයිල් අබේසිංහ ද එක් වීම විශේෂත්වයකි. මහනුවර නගරයේ ප්‍රමුඛ පෙළේ පාසල් හතරක් කේන්ද්‍ර කරගනිමින් […]
මව්වරුන්ගේ දිනයේදී අම්මාගේ සතුට වෙනුවෙන් පහසුවෙන් කළ හැකි දේ TikTok කියා දෙයි

අප මේ ලෝකයට බිහිවූ දා සිට මිය යන තෙක් වැඩියෙන්ම භාවිත කරන වචනය විය හැක්කේ අම්මා යන්නයි. එම වචනය කෙතරම් අප ජීවිතේට සම්බන්ධදැයි පවසන්නට එයම ප්‍රමාණවත්ය. අම්මා විටෙක ගෙදර බුදුන්ය. තවත් විටෙක නිවසේ සිරිකතයි. තවත් විටෙක නිවසේ ආදරයයි. කරුණාවයි. අම්මා මේ සෑම දෙයකම අරුතයි. පසුගිය දිනට යෙදුණු ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ඒ සැබෑ ආදරයට අරුතක් දක්වන්නට […]
ප්රධාන ක්ෂේත්ර 9ක විශිෂ්ට දක්ෂතා දැක්වූ කාන්තාවන් ඇගයීම වෙනුවෙන් 2026 IMRA සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවයි

IMRA Foundation Guarantee Ltd විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන 2026 සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව 2026 ජූලි 01 වැනි දින දක්වා අයදුම්පත් යොමු කළ හැකිය. ශ්රී ලංකාව පුරා වෙසෙන විශිෂ්ට, නායකත්ව ගුණාංගයන්ගෙන් හෙබි, සමාජයට යහපත් සේවාවක් කළ මුස්ලිම් ජාතික කාන්තාවන් ජාතික මට්ටමෙන් ඇගයීමට ලක් […]
LPL තරඟාවලියේ සංවිධායකයින් වන IPG සමූහය NASDAQ හි ලැයිස්තුගත හවුල්කරුවකුගෙන් සුවිසල් ආයෝජනයක් හිමි කර ගනියි

ලොව පුරා ප්රේක්ෂකයන්ට තරඟය නැරඹීමේ අවස්ථාව උදා කර දෙමින් නව්ය තාක්ෂණය තුලින් අසමසම අත්දැකීමක් ලබා දීම හා ආදායම් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරයි එළඹෙන ජූලි 10 වන දින ඇරඹීමට නියමිත LPL 6 වන අදියර සාර්ථක කර ගැනීම වෙනුවෙන් තවත් සුවිසල් ආයෝජන අවස්ථාවක් උදා කර ගැනීමට IPG පසුගියදා සමත් විය. ඒ ඇමරිකාවේ NASDAQ කොටස් වෙළෙඳපොලෙහි ලියාපදිංචි […]
JKCG Auto වෙතින් රාජ්‍ය සේවකයින් අතර විදුලි වාහන භාවිතය වේගවත් කිරීම අරමුණු කරගත් නව හවුල්කාරිත්වයක්

ශ්‍රී ලංකාවේ BYD සහ DENZA වාහන සඳහා බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), රාජ්‍ය අංශයේ සේවකයින් අතර නව බලශක්ති වාහන (NEV) භාවිතය කඩිනම් කිරීම සඳහා ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ එක්ව නව වැඩසටහනක් ආරම්භ කර ඇත. 2026 මැයි 04 වනදා සිට ජූලි 31 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම […]
LPL තරඟාවලිය සඳහා විදෙස් ක්රීඩකයින් ලියාපදිංචි කිරීමේ වෙබ් අඩවිය ඇරඹේ

2026, කොළඹ , ශ්රී ලංකාව – 2026 ලංකා ප්රිමියර් ලීග් (LPL) තරඟාවලිය තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විදේශීය ක්රිකට් තරු රැසක් එක් වනු ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සහ IPG සමූහය විශ්වාසය පල කර සිටියි. එම තරඟාවලිය සඳහා එක් වීමට කැමති විදේශීය ක්රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා වන වෙබ් අඩවිය පසුගිය (8) දා […]
City of Dreams Sri Lanka හි Nüwa අභිමානවත් 5-Star තත්වය හිමි කර ගනියි

සියලු පහසුකම්වලින් සපිරි දකූණු ආසියාවේ පළමු ඒකාබද්ධ සුඛෝපභෝගී ගමනාන්තය වන City of Dreams Sri Lanka හි ප්‍රථම සුඛෝපභෝගී හෝටලය වන Nüwa පසුගියදා සිය ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ ලොව පිළිගත් 5-Star පිළිගැනීම තමන් සතු කර ගනිමිනි. එම සුවිශේෂී කඩඉම සැමරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හා උත්සවයක් සංවිධානය කරමින් කලාපයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී […]