Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය පත් කෙරේ

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී. එල්. සී. (Janashakthi Finance PLC) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය පත් කර ඇත. 2026 අගෝස්තු 18 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබේ. ජනශක්ති ෆිනෑන්ස් සමාගම සිය වර්ධනය, මූල්‍ය කාර්යසාධනය සහ ආයතනික පරිවර්තනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටින […]
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නිල ඇඟළුම් සහකරු ලෙස Carnage එක්වෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සහ විලාසිතා ඇඟළුම් සන්නාමයක් වන Carnage ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිල ඇඟලුම් සහකරු ලෙස නිල වශයෙන් එක් වී ඇත. ඒ අනුව, ඉදිරියේදී ජාතික රග්බි කණ්ඩායමේ නිල ඇඟළුම් සැපයුම්කරු ලෙස Carnage කටයුතු කරයි. විශිෂ්ට දක්ෂතාවයක් යනු නිතැතින්ම ලැබෙන දෙයක් නොව, මහන්සියෙන් සහ කැපවීමෙන්ම දිනාගත යුතු දෙයක් යන පොදු විශ්වාසය වෙනුවෙන් පෙනී සිටින […]
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සහ ILO Better Work වැඩසටහන එක්ව ඇඟලුම් ක්ෂේත්‍රයේ ආබාධිත පුද්ගල සමානාත්මක සහභාගීත්වයක් සහතික කරයි

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ආබාධිත පුද්ගලයන් සඳහා වඩාත් සමානාත්මක සහභාගීත්වයක් සහ සියලු දෙනාටම සමාන අවස්ථා උදා කර දීමේ සේවා පරිසරයක් ගොඩනැගීමේ අරමුණින්, ප්‍රමුඛ ඇඟලුම් සමාගම් 13ක් පසුගියදා කොළඹදී ස්වේච්ඡා ප්‍රතිඥාවකට අත්සන් තැබීය. මෙම පියවර, Better Work Sri Lanka යටතේ ක්‍රියාත්මක “Inclusive Threads” වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව […]
ඔබගේ ජීවිතයේ එදිනෙදා සිදුවීම් TikTok සමඟින් බෙදා ගන්න

සෑම දිනකම මිලියන සංඛ්‍යාත ජනතාවක් TikTok වෙත පිවිසෙන අතර, එහිදී ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අලුත් දේවල් අහම්බෙන් දකිනු ලබයි. මෙහි ඇති විශේෂත්වය නම්, තමන්ට කිසිසේත්ම අදාළ නොවන සුවිශේෂී මොහොතවල් අගය කරමින් සහ සමරමින් සම්පූර්ණයෙන්ම නන්නාඳුනන දහස් ගණනක් පිරිස් එහි සුභපැතුම් පණිවිඩ තැබීමයි. මේවා TikTok හි වඩාත්ම ජනප්‍රිය සහ සතුටුදායක කණ්ඩායමක් වන #HopeCore පිටුවට ඇතුළත් වන […]
Samsung Sri Lanka 2026 අලෙවි නියෝජිත සමුළුව සමඟින් අලෙවි හා සහයෝගීතා විශිෂ්ටත්වය සමරයි

දිවයින පුරා විසිරුණු අලෙවි සහකරුවන්ගේ විශිෂ්ට කාර්යභාරය ඇගයීම වෙනුවෙන් Samsung Sri Lanka විසින් සංවිධානය කළ 2026 අලෙවි නියෝජිත සමුළුව පසුගියදා සාර්ථකව අවසන් විය. දින දෙකක් පුරා පැවැත්වුණු මෙම සමුළුව සඳහා John Keells Office Automation (JKOA) සහ Softlogic Mobile Distribution (SMD යන සමාගම්හි ප්‍රමුඛ අලෙවි නියෝජිතයින් එක්ව සිටියහ. එහිදී අලෙවි නියෝජිත දක්ෂතා ඇගයීම, සබඳතා ශක්තිමත් කිරීම […]
වාහන සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට Mahindra Ideal Finance සහ ටොයෝටා ලංකා සමාගම අත්වැල් බැඳගනී

Mahindra Ideal Finance PLC දිවයින පුරා සිටින ටොයෝටා ලංකා පාරිභෝගිකයින් වෙනුවෙන්ම සුවිශේෂී වාහන මූල්‍ය පහසුකම් සලසා දීමට ශ්‍රී ලංකාවේ Toyota සහ HINO වාහන සඳහා මෙරට එකම නියෝජිතයා සහ බෙදාහරින්නා වන ටොයෝටා ලංකා පුද්ගලික සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. මෙම හවුල්කාරිත්වය යටතේ, ටොයෝටා ලංකා සමාගමෙන් වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට MIFL හි Leasing, Ideal Draft, සහ […]
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයයි: BYD ගාල්ල 3S ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි

BYDසහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto, BYD ගාල්ල 3S ප්‍රදර්ශනාගාරය හරහා වාහන බෙදා හැරීම් 1,000ක් සහ සේවා වාර 1,000ක් සාර්ථකව සම්පූර්ණ කිරීමේ සුවිශේෂී කඩඉම පසුගියදා සනිටුහන් කළේය. පාරිභෝගිකයින් BYD සන්නාමය කෙරෙහි තැබූ විශ්වාසය සහ ගොඩනගාගත් ශක්තිමත් සබඳතාවය මෙම සුවිශේෂී සන්ධිස්ථානයට මූලික පදනම විය. තවද මෙය BYD වාහන […]
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ නවෝත්පාදනය පිළිබඳ ඉදිරි දැක්මක් සමඟින් 2026 ශ්‍රී ලංකා ජාතන්තර රක්ෂණ සමුළුව සාර්ථකව අවසන් වෙයි

ලෝකයේ විවිධ අවදානම් සහගත තත්ත්වයන් දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ ජීවත්වීමට අභියෝගයක් එල්ල කරමිනි. මේ සඳහා විසඳුමක් ලෙස ආර්ථික විශ්වාසය ගොඩනැඟීම, ප්‍රජාවන් ආරක්ෂා කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය ඉහළ නැංවීම අරමුණු කොටගත් දින තුනක සුවිශේෂී සාකච්ඡාවක් සමඟින් 2026 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව පසුගියදා කොළඹදී අවසන් විය. ශ්‍රී ලංකා රක්ෂණ […]
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින් HNB FINANCE PLC නෙල්ලිඅඩි ශාඛාව නව නිවහනකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE PLC සමාගම, උතුරු පළාතේ ඉහළ යමින් පවතින මූල්‍ය සේවා ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් සහ පාරිභෝගික ප්‍රවේශය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සිය නෙල්ලිඅඩි ශාඛාව අංක 216/1, යාපනය පාර, නෙල්ලිඅඩි යන නව ස්ථානය වෙත ගෙන ගෙන යන ලදි. HNB FINANCE සමාගම හඳුන්වා දී ඇති ප්‍රමුඛ සේවාවන් අතර වන […]
MAS සමුහයේ සහ Brandix ලංකා මූල්‍ය දායකත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලය තුළ Smart School වැඩසටහන අරඹයි

MAS සමූහය සහ Brandix ලංකා හි පූර්ණ සහයෝගීතාවයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය පරිපූර්ණ ස්මාර්ට් පාසලක් බවට පත් කිරීමේ සුවිසල් ව්‍යාපෘතියක් ආරම්භ කළ බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. රුපියල් මිලියන 180ක දැවැන්ත ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ සිසුන් වෙනුවෙන් වඩාත් අන්තර්ක්‍රියාකාරී, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ […]