NÜWA Sri Lanka වෙත පැමිණි නියා ශර්මා City of Dreams Sri Lanka දීපවාලී සැමරුම වර්ණවත් කරයි

කොළඹ අති සුඛෝපභෝගී NÜWA Sri Lanka වෙත පැමිණි ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන නියා ශර්මා පසුගියදා City of Dreams Sri Lanka හි පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් දීපවාලී උත්සවය වර්ණවත් කරනු ලැබුවේ රැස්ව සිටි පිරිස අමන්දානන්දයට පත් කරමිනි. මේ වෙනුවෙන් නියා නවාතැන්ගෙන සිටි අති සුඛෝපභෝගී NÜWA Sri Lanka පරිශ්‍රයද ආකර්ෂණීය අයුරින් හැඩගන්වා තිබිණ. දීපවාලී […]

HNB ක්‍රීඩා තානාපති ලෙස ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ පත් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජාතික පිහිනුම් කණ්ඩායමේ නායක සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කළ කයිල් අබේසිංහ බැංකුවේ නව ක්‍රීඩා තානාපතිවරයා ලෙස පත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් HNB සහ කයිල් යන දෙපාර්ශවයේම ඒකායන අරමුණ වන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහාය වීම සහ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පූර්ණ […]

TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

TikTok සිය පරිශීලකයින් වෙත ආරක්ෂිත ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2025 වසරේ දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. 2025 වසරේ අප්‍රේර් සිට ජූනි දක්වා මෙම වාර්තාව තුලින් ආවරණය කර ඇති අතර එහිදී විශේෂයෙන් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරනු ලබන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීමට TikTok කටයුතු කර ඇති […]

ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය දේශගුණික බලපෑමෙන් ඔබ්බට ගොස් ප්‍රජා සංවර්ධනය ප්‍රතිනිර්මාණය කරයි

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය තවදුරටත් තිරසාර බවේ ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට මුල් පෙළේ ඇඟලුම් නිෂ්පාදන සමාගම් වන බ්‍රැන්ඩික්ස්, ටීජේ ලංකා , හයිඩ්‍රාමනි, හේලීස් ෆැබ්රික් සහ MAS යන ආයතන තිරසාර බව පිලිබඳ සිය නවතම වාර්තා මගින් දේශගුණික හා, කාලගුණික විපර්යාස ආචාරධරිමීය පිලිවෙත් සහ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා ලබා දුන් දායකත්වය පෙන්වා දී ඇත. දේශගුණික බලපෑම […]

සැම්සුන් ශ්‍රී ලංකා “Go Save Today” සමඟින් නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අසමසම අවස්ථාවක් උදා කර දෙයි

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට නිවසට අවශ්‍ය ඉහළම තාක්ෂණයෙන් යුත් ප්‍රමුඛතම විදුලි උපකරණ අසමසම මිලකට මිලදී ගැනීමේ හැකියාව උදා කර දෙමින් සැම්සුන් ශ්‍රී ලංකාහි නවතම ප්‍රවර්ධන වැඩසටහන වන ‘’Go Save Today” පසුගියදා එළිදක්වන ලදී. මේ සමඟ පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්‍රිය සැම්සුන් රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ වායු සමීකරණ යන්ත්‍ර විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට හැකි […]

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

2025 ICC කාන්තා ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා වන කොකා-කෝලා, කොළඹදී පැවැත්වෙන තරග අතරතුර එහි ‘’නැවත ජීවය දෙමු’’ (Give Back Life) යන ප්‍රධාන වැඩසටහන හරහා තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමට සහ ජනතාවගේ සහභාගීත්වය දිරිමත් කිරීමට කැපවී සිටී- 2035 වසර සඳහා සමාගමේ පාරිසරික ඉලක්කවලට අනුකූලව, තමන් අලෙවි කරන සෑම බෝතලයක්ම සහ කෑන් එකක්ම එකතු කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් […]

Closeup ලංකාවේ පළමු වරට ජනතා සමූහයක් එක්ව රචනා කළ Break The Barriers ආදර කතා පොත එළිදක්වයි

තාරුණ්යය, නැවුම් බව සහ නොබියව සමීප වීම යන ගුණාංග සඳහා ජනතා හදවත් තුළ නිරන්තරයෙන් ගෞරව සම්මානයට පාත්ර වූ Closeup විසින් ශ්රී ලංකාවේ පළමු වරට ජනතාව එක්ව සෑදූ ආදර කතා පොත Closeup Break The Barriers නමින් 2025 සැප්තැම්බර් 29 දින Waters Edge පරිශ්රයේදී උත්සවශ්රීයෙන් එළිදක්වනු ලැබීය . මෙය හුදෙක් ආදර කතා පොතක් පමණක්ම නොව කිසිවිටෙක කියා […]

ලොව පුරා 100කට වැඩි වෙළෙඳපොල ප්රමාණයක් ජයගත් HBO MAX දැන් ශ්රී ලංකාවේ

Warner Bros. Discovery හි ප්රමුඛතම සංදර්ශකයා වන HBO Max මේ වන විට බංග්ලාදේශය, කාම්බෝජය, මැකාවු, පාකිස්ථානය, ශ්රී ලංකාව සහ යුක්රේනය ඇතුලු ලොව පුරා රටවල් 5ක ක්රියාත්මක වේ. එම සම්පූර්ණ ලැයිස්තුව මෙතනින් බලා ගත හැකිය. අද සිට මෙම රටවල සිලු නරඹන්නන් හට HBO, Max Originals, Harry Potter, the DC Universe, Warner Bros. සහ Discovery වැනි වෙළෙඳ […]

සුනිල් ෂෙට්ටි ඇතුලු බොලිවුඩ් තරුවලින් හැඩ වෙන ‘’Signature Diwali Glitz” සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා හිදී

සුපිරි බොලිවුඩ් රංගන ශිල්පියකු වූ සුනිල් ෂෙට්ටි සමඟින් ජනප්‍රිය බොලිවුඩ් තරු සහභාගී වන සුවිශේෂී Signature Diwali Glitz ප්‍රසංගය ඔක්තෝබර් 23 සිට 25 දින දක්වා කොළඹ City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිතය. ඒ සමඟ දීපවාලී උත්සවය සමඟින් අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදා කර දීමට City of Dreams Sri Lanka සමත් […]

තැන තැන රෙදි වේලපු කාලෙට තිත තියන්න, රෙදි සෝදන්න වගේම වේලන්නත් අදම Samsung Washer Dryers එකක් ගන්න

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නිරන්තරයෙන් සිය පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කරමින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ නව්‍ය නිෂ්පාදන රැසක් හඳුන්වා දෙමිනි. සෑම විටම පාරිභෝගික පහසුව වෙනුවෙන් නවතම තාක්ෂණය උපයෝගී කර ගන්නා Samsung රෙදි සේදීමේ නව්‍ය තාක්ෂණය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත හඳුන්වාදීමට කටයුතු කරන ලදී. ඒ […]