අයහපත් කාලගුණය හමුවේ විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඇඟලුම් ක්ෂේත්‍රය සිය දායකත්වය ලබා දෙයි

පසුගියදා මුලු දිවයිනටම බලපෑ අයහපත් කාලතුණික තත්වය හමුවේ විපතට පත් වූ ජනතාව සඳහා කඩිනම් සහන සලසමින් ඔවුන් යථා තත්වයට පත් කිරීම සඳහා මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය මනා සම්බන්ධීකරණයක් තුළින් සිය දායකත්වය දැක්වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනය කර සිටී. ජලගැලීම් සහ නාය යෑම් ඇතුළුව සියලු ප්‍රවේශ මාර්ග බිඳවැටුණු බව වාර්තා වූ දිස්ත්‍රික්කයන්හි සේවය කල තම […]
රටේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීම සඳහා අධ්‍යාපනික ණය ලබා දීමට HNB සහ ESOFT Uni අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ESOFT Uni Pvt Ltd සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. එහි අරමුණ වූයේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් වෙත අධ්‍යාපනික ණය ලබා දීමයි. මෙම හවුල්කාරීත්වය යටතේ ESOFT හි ලියාපදිංචි වන සිසු සිසුවියන්ට ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවන්හිදී මූල්‍ය පීඩනය අවම කිරීම සහ ඉගෙනුම් අත්දැකීම් ඉහළ නංවා […]
Ransomware වලට ගොදුරු වූ වෙළෙඳුන්ගෙන් අඩකට වැඩි (58%) ප්‍රමාණයක් කප්පම් මුදල් ගෙවන බව Sophos පවසයි

සයිබර් ආරක්ෂණ අඩුපාඩු හේතුවෙන් ලොව පුරා සිටින වෙළෙන්දන්ගෙන් 58%ක පමණ පිරිසක් ransomware සඳහා මුදල් ගෙවන බවටත් ව්‍යාපාර ආදායම් ඉහළ යන විට අදාල අපරාධකරුවන් විසින් දෙගුණයක කප්පම් ඉල්ලා සිටින බවටත් Sophos පවසා සිටියි. එල්ලවන සයිබර් ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා වන නව්‍ය ආරක්ෂක විසඳුම් ඉදිරිපත් කිරීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos සිය 5 වන State of Ransomware in […]
තායිලන්තයේ පැවති ප්‍රෝ ලීග් ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම රන් පදක්කම් 16 ක් ඇතුළු පදක්කම් 21ක් දිනා ගනී

තායිලන්තයේ පතායා හි පැවති 2025 ප්‍රෝ ලීග් ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කම් 16 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගනිමින් සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය. මෙම තරගවාලිය නොවැම්බර් 27 වනදා සිට 30 වනදා දක්වා පැවති අතර මෙය ඔවුන් ප්‍රෝ ලීග් ලෝක සවි […]
ශ්‍රී ලංකාවේ ගංවතුර තර්ජනයන් සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි මාර්ගෝපදේශ හඳුන්වාදීමට TikTok කටයුතු කරයි

ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලාංකේය පරිශීකයින් හට නිවැරදි හා යාවත්කාලීන තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව උදාකර දීම වෙනුවෙන් TikTok නව මාර්ගෝපදේශන ක්‍රමවේදයක් සකස් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ආරක්ෂාව, සත්‍ය හා දැනුවත්භාවය ඉහළ නැංවීම වෙනුවෙන් TikTok හි අඛණ්ඩ ප්‍රයත්නයේ වැදගත් පියවරක් ලෙස ස්වභාවික විපත් සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි මාර්ගෝපදේශය […]
City of Dreams – NÜWA ප්‍රථම නත්තල් සැමරුම සමඟින් රසවත් අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙයි

සියලු පහසුකම්වලින් පරිපූර්ණ කොළඹ නගරයේ සුවිශේෂී සංචාරක සන්ධිස්ථානය වන City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී සංචාරක නවාතැන NÜWA සිය පළමු නත්තල් උත්සවය සැමරීමට සූදානමින් සිටියි. එළඹෙන දෙසැම්බර්යේදී ශ්‍රී ලංකාව පුරා සිදුකරන නත්තල් සැමරුම්වලට සමගාමීව කොළඹ නගරයට මෙන්ම NÜWA වෙත පැමිණෙන සියලු දෙනාට අමුතුම අත්දැකීමක් උදා කර දීමට මේ තුලින් බලාපොරොත්තු වෙයි. නත්තල් සැමරුම වෙනුවෙන් […]
සුලු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවෝ වැට් බදු ආශ්‍රිත නියාමන රීති නිරවුල් කරමින් සමාන සැලකුම් ලබා දෙන්නැයි ඉල්ලා සිටී

මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්‍රය විදෙස් ආයෝජන, ආචාර ධර්මීය නිෂ්පාදන පිළිවෙත් සහ බාධක හමුවේ නොසැලෙමින් අපනයනය පවත්වාගෙන යෑම පිළිබඳව ප්‍රශස්තම සාර් ථකත්වයේ කථාවය. ඒහෙත් දිස්නය විහිදෙන මේ කථාවට පිටිපසින් මීට වඩා හාත්පසින් වෙනස්ම කථාවක් ඇත. ඒනම් අතිශය තරගකාරී වෙළෙඳපොළ තත්ත්වය, ඉහළ නැගෙමින් පවතින පිරිවැය, දැඩි නියාමන රිතී, සහ මූල්‍ය ප්‍රවාහයට පිවිසීම සඳහා වන බාධක හමුවේ තවදුරටත් […]
දම්රෝ සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට HNB වෙතින් සුවිශේෂී ණය පහසුකම්

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශ්වසනීය බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සූර්ය බලශක්ති විසඳුම් සපයන කීර්තිමත් සමාගමක් වන දම්රෝ සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ වැඩි පිරිසකට සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමට හැකි වන පරිදි පහසු හා දැරිය හැකි ණය විසඳුම් ලබා දීමයි. මෙම හවුල්කාරීත්වය යටතේ දම්රෝ වෙතින් සූර්ය බලශක්ති පද්ධති මිලදී […]
Huawei සිය හවුල්කරුවන් සමඟ එක්ව IDC Asia/Pacific FEA Awards හිදී සම්මාන 3ක් හිමි කර ගනියි

Huawei සමාගම, Shandong Port Group Yantai Port සහ Shenzhen Big Data Resource Management Center සමඟ එක්ව 2025 IDC Asia/Pacific Technology Symposium & Awards හිදී සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. එහිදී ඔවුන් Asia Pacific Excellence Future Enterprise සම්මාන 2ක් දිනා ගන්නා ලදී. මෙම වසරේ කලාපීය ජයග්‍රාහකයින් AI, දත්ත සහ තිරසාර ව්‍යාපාරික වටිනාකම් සහ සමාජීය බලපෑම් […]
HNB FINANCE සිය 25වන සංවත්සරයට සමගාමීව සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 25වන සංවත්සරය මෙම වසරට යෙදෙන බැවින් සමාගමටත් එහි කාර්ය මණඩලයට හා ගනුදෙනුකාර භවතුන්ට සෙත්පතා සුවිශේෂී සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණි. සර්ව ආගමික වැඩසටහන් මාලාවෙහි බෞද්ධ සහ ක්‍රිස්තියානි සැමරුම් වැඩසටහන් නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි. බෞද්ධ ආගමික වැඩසටහන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් […]