HNB ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සහ 2025 වසරේ ඉදිරි දැක්ම පිළිබඳ විශේෂ සංසදයක් පවත්වයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ සේවාදායකයින්, ව්‍යාපාරිකයින්, විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් පුද්ගලයින් සහ පාර්ශවකරුවන් සඳහා පසුගියදා විශේෂ සංසදයක් පැවැත්වීය. මෙම අවස්ථාවට මෙරට ඉහළ පෙළේ ආර්ථික හා මෝටර් රථ කර්මාන්තයට අදාල ප්‍රතිපත්ති පිළිබඳ විද්වතුන් සහභාගී විය. ඔවුන් මෝටර් […]
හේලීස් වැවිලි සමාගම වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම අවධාරණය කරයි

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම විසින් දෙවන වරටත් පවත්වන ලද වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම මැනවින් ප්‍රදර්ශනය කළේය. “Intellectual Intervention & Innovation in Plantations towards Sustainability” යන තේමාව යටතේ කිංග්ස්බරි හෝලයේදී පැවැති මෙම සමුළුවට වැවිලි ක්ෂේත්‍රයේ නායකයින්, පාර්ශවකරුවන් සහ විද්වතුන් සහභාගී විය. මෙහිදී […]
කොකා-කෝලා සහ Clean Ocean අතර හවුල්කාරිත්වය අඛණ්ඩව තුන්වන වසරටත්

2025 ජනවාරි 30 වන දින ආරම්භ වූ ’Adopt a Beach’ වැඩසටහනේ තුන්වන වසර සඳහා කොකා-කෝලා සහ Clean Ocean එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය නැවත අලුත් කළේය. ශ්රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව ක්රියාත්මක මෙම හවුල්කාරීත්වය අලුත් කිරීමේ විශේෂ අවස්ථාව සමරනු ලැබුවේ Clean Ocean හි සභාපති සහ නිර්මාතෘ ජෙරම් ප්රනාන්දු සහ කොකා-කෝලා ශ්රී ලංකා හි ශ්රී […]
ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තය 2024 වසරේදී 5% ක අපනයනය වර්ධනයක් සමඟින් අනාගත දියුණුව පිළිබඳ අවධානය යොමු කරයි

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන පරිදි 2024 වසරේ ඇඟලුම් අපනයනය තුළින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.7කි. පෙර වසරට සාපේක්ෂව 5%කට ආසන්න වර්ධනයක් සනිටුහන් කරන එම ආදායම සඳහා මෙරට රෙදිපිළි ආනයනයද ඇතුළත් කළහොත් සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා යනු ඇත. මේ තුළින් පෙන්නුම් කරන්නේ දේශීය හා ගෝලීය අභියෝගයන් මධ්යයේ […]
ගාල්ල රසවත් කළ Coke Food Fest සාර්ථකව අවසන්

කොකා-කෝලා විසින් සංවිධානය කරනු ලැබූ Coke Food Fest හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූයේ 11,000ක් කොකා-කෝලා පාරිභෝගිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උරුම කර දෙමිනි. Food Stalls, DJ Music සහ Fun Games වැනි විවිධ අවස්ථා තුළින් අසමසම අත්දැකීමක් තමන් සතු කර ගැනීම සඳහා ගාල්ල හා අවට සුවිසල් පිරිසක් Coke Food Fest […]
HNB ත්‍රෛභාෂා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු යෙදවුම සහිත බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ජංගම දුරකතන බැංකු යෙදයුමට ත්‍රෛභාෂා අනුවාදයක් පසුගියදා හඳුන්වා දුන්නේය. විශේෂයෙන් පරිශීලකයින්ට බැංකු යෙදවුම සඳහා වන ප්‍රවේශය වැඩි කිරීම හා තමන් කැමති භාෂාවකින් සේවා සපයා ගනිමින් එක් එක් පුද්ගලයාට සරිලන බැංකු සේවාවක් ලබා දීම සඳහා වන උපායමාර්ගික පියවරක් ලෙස මෙම හඳුන්වාදීම සිදු කෙරිණි- […]
JAAF මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා වෙනුවෙන් ආබාධිත පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා Inclusive Threads වෙත ශක්තියක් වෙයි

ආබාධ සහිත පුද්ගලයින් මෙරට ශ්‍රම බලකායට එක් කර ගැනීමේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Inclusive Threads ලෙස නම් කර ඇති එම වැඩසටහන විවිධ ආබාධ සහිත පුද්ගලයින් වෙත වටිනා රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා වන රාජ්‍ය හා පෞද්ගලික අංශය සතු හැකියාව මනාව ප්‍රදර්ශනය […]
සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ

අද වන විට සමාජ මාධ්‍ය විනෝදාස්වාදය අභිබවා යමින් සමාජය දැනුවත් කිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත්තේ නිර්මාණකරුවන් රැසකට සුවිසල් අවස්ථාවන් සලසා දෙමිනි. සාෂා කේ හෙවත් සාෂා කරුණාරත්නද ද එවන් අවස්ථාවක් තුළින් TikTok වේදිකාව ජයගත් නිර්මාණකාරිනියකි. රූපවාහිනී නිවේදිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් ඇය රූපවාහිනියේ සාම්ප්‍රදායික සීමාවන් අභිබවා යමින් මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් වෙත සමීප වන්නේ TikTok නිර්මාණකරුවෙක් […]
‘වත්මන් පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතුයි’ ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි

අද වන විට දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය පොල් කර්මාන්තය සඳහා සුවිසල් තර්ජනයක් එල්ල කර ඇති පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පසුගියදා සඳහන් කළේය. මෙරට සංස්කෘතියේ මෙන්ම ආර්ථිකයේද සුවිශේෂී සාධකයක් ලෙස සඳහන් කළ හැකි පොල්, ගෘහස්ථ ආහාර පිසීම සඳහා අත්‍යාවශ්‍ය වන අතර විදේශ විනිමය උපයා ගැනීමේ භෝගයක් ලෙසද […]
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා චීනයේ සිදුකළ සංචාරයේදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් වූ අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා නව අවස්ථාවන් විවර කළේය. ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අතර සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ නවෝත්පාදනය සහ තිරසාර සංවර්ධනය අවධාරණය කරමින් BYD ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ සාකච්ඡා රැසක් ද […]