2025 ගෘහ පාලන සතිය සමඟින් Cinnamon Life සාර්ථකත්වය වෙත රැගෙන යන සැඟවුණු විරුවන් සමරයි

Cinnamon Life විසින් “Celebrating our housekeeping rockstars who keep Cinnamon Life sparkling’’ යන්න තේමා කර ගනිමින් 2025 ජාත්‍යන්තර ගෘහ පාලන සතිය පසුගියදා සමරනු ලැබීය. අමුත්තන්ට සංග්‍රහ කිරීමේ ප්‍රමුඛතම සාධකය වන ගෘහ පාලනය සෑම පුද්ගලයකුගේම සුව පහසුව, පිරිසිදු බව හා ආරක්ෂාව සහතික කරනු ලබයි. මෙම වසරේ සැමරුම තුලින් ඔවුන් වෙනුවෙන් වූ ආකර්ෂණීය ක්‍රියාකාරකම්, තරඟ හා පිළිගැනීමේ […]
2025 Fintech සමුළුවේදී HNB සහ VISA එක්ව HNB Accept නමින් නව ජංගම ගෙවීම් විශේෂාංගයක් හඳුන්වා දෙයි

2025 සැප්තැම්බර් 23, කොළඹදී – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Visa සමඟ එක්ව HNB ජංගම බැංකුකරණ යෙදවුමට (app) ‘’HNB Accept’’ නමින් නව විශේෂාංගයක් හඳුන්වා දී ඇත. මෙම නව විශේෂාංගය මඟින් ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයක් ආරක්ෂිත ජංගම ගෙවීම් පිළිගැනීමේ point-of-sale (mPOS) යන්ත්‍රයක් ලෙස භාවිතා කිරීමට ඉඩ සලසයි. මේ සමඟින් සෑම HNB […]
ආසියානු පැසිෆික් කලාපයේ හා ජපානයේ සයිබර් ආරක්ෂණ අඩපණවීමට AI සහ තර්ජනයන්හි ස්වභාවය හේතු වන බව Sophos පවසයි

උසස් ආරක්ෂක විසඳුම් සඳහා ගෝලීය ප්‍රමුඛයකු වන Sophos, Tech Research Asia සමඟ එක්ව නිෂ්පාදනය කරන ලද The Future of Cybersecurity in Asia Pacific and Japan (APJ) වාර්තාවේ 5 වන සංස්කරණය පසුගියදා එළි දක්වන ලදී. එම වාර්තාවට අනුව කලාපය පුරා සයිබර් ආරක්ෂණ තර්ජනයන් ඉහළ මට්ටමක පවතින බව සොයා ගෙන ඇති අතර සමීක්ෂණයට ලක් කරන ලද සංවිධානවල […]
වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ හැටන් නැෂනල් බැංකුවේ කාර්ය මණ්ඩලයට උපහාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කළේය. HNB විසින් මෙම උත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර එහිදී 1999/2000 වසරවල බැංකුවට සම්බන්ධ වූ සාමාජික සාමාජිකාවන් 160 දෙනෙකුට උපහාර පිදුවේය. මෙම උත්සවය සඳහා HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන […]
KIA වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ KIA Motors අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, KIA Motors (ලංකා) සමාගම සමඟ පසුගියදා නව හවුල්කාරිත්වයකට එළඹිණි. මේ හරහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන ආකාරයේ පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දෙමින් විවිධ මාදිලියේ ණෂ් වාහන සඳහා ප්‍රවේශය ලබා දෙයි. මෙම හවුල්කාරීත්වය යටතේ HNB විසින් පාරිභෝගිකයින්ට අඩු ලීසිං අනුපාත, ඉතා ඉක්මනින් අයදුම්පත්වලට අනුමැතිය […]
HNB, ශ්‍රී ලංකාවේ විශාල ආයතන සඳහා හොඳම බැංකුව ලෙස යුරෝමනී විසින් ඇගයීමට ලක් කරයි

හැටන් නැෂනල් බැංකුව 2025 Euromoney, විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Euromoney Awards for Excellence 2025) ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක්වූ අතර මෙම සම්මානය රටේ විශාලතම සමාගම් සහ ආයතන සඳහා විශ්වාසදායක බැංකු සහකරුවෙකු ලෙස HNB හි ස්ථානය නැවත තහවුරු කරයි. මෙම සම්මානය මගින් ගනුදෙනු බැංකු සේවා (ව්‍යාපාර සඳහා ගෙවීම් සහ මුදල් ප්‍රවාහ කළමනාකරණය), […]
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග

ඇමරිකා ඒක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යේන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිලිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්වින. මේ සඳහා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න , ඒම ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ඉන්දිකා බුලන්කුලම, ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජ්‍ය […]
Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

ළමා පුණ්‍යායතන සඳහා වන ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රසංගය වන Country Roads එළඹෙන ඔක්තෝබර් මාසයේ සිය 37 වන සංවත්සරය සමරමින් සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Cinnamon Life at City of Dreams හිදී පවත්වනු ලබන එම සංගීත ප්‍රසංගයෙන් ලැබෙන ආදායම ළමා පුණ්‍යායතන වෙත ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ. දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් […]
ශ්‍රී ලාංකේය සංචාරක විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් ශ්වේතා City of Dreams වෙත පැමිණෙයි

2023 වසරේ විශ්ව රූ රැජිණ තරඟාවලිය නියෝජනය කළ ජනප්‍රිය ඉන්දීය නිරූපිකා ශ්වේතා ශර්දා පසුගියදා කොළඹ City of Dreams Sri Lanka වෙත පැමිණෙමින් එහි සුඛෝපභෝගී හෝටල් සත්කාරය වූ Nüwa හි නවාතැන් ගැනීමට කටයුතු කරනු ලැබුවේ ආකර්ෂණීය නිරූපණයන් කිහිපයක්ද ඉදිරිපත් කරමිනි. විශේෂයෙන් City of Dreams හි ආකර්ෂණය ඉහළ නැංවීමට සමත් වූ ඇයගේ සපැමිණීම ලෝකයේ ඉහළ පෙළේ සංචාරකයින්යේ […]
සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) හලාවතදී විවෘත කරයි

මෙරට ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සඳහා ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) සිය 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) පසුගියදා හලාවත, හැලඹවටවන ශ්‍රී සද්ධානන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය. මේ අනුව මීට පෙර පිරිසිදු පානීය ජලය ලබා ගැනීම […]