සන්ෂයින් හෝල්ඩින්ග්ස් පාරිසරික, සෞඛ්‍ය සහ ආරක්ෂාව (EHS) පිළිබඳ ප්‍රතිපත්ති උදෙසා වන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි

සමාගමේ සේවය කරන 1,700කට වැඩි සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීමට මෙමගින් අරමුණු කරයි ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම ඔවුන්ගේ පාරිසරික, සෞඛ්‍ය සහ ආරක්ෂාව (EHS) පිළිබඳ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ශක්තිමත් කළ බව නිවේදනය කළේය. සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම්වල ගැඹුරින් තහවුරු කර ඇති ආරක්ෂාව, සෞඛ්‍ය සහ පාරිසරික රැකවරණය යන අංශවල වැදගත්කම […]
Kaspersky Safe Kids නොගැලපෙන අන්තර්ගතයන්ගෙන් දරුවන්ට ඉහළ ආරක්ෂාවක් සහතික කරයි

පරිගණක භාවිතයේදී දෙමව්පියන් දුෂ්කරතාවයට ලක්වන ප්රධාන කරුණක් වන්නේ දරුවන් නොගැලපෙන අන්තර්ගතයන් වෙත යොමු වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වීමයි. ඊට විසඳුමක් ලෙස AV-TEST සහ AV-Comparatives යන ස්වාධීන පරීක්ෂණ සංවිධානයන්ගේ අනුමැතිය ලත් Kaspersky Safe Kids හඳුන්වා දීමට Kaspersky කටයුතු කරනු ලැබීය. AV-TEST, AV-Comparatives පරීක්ෂණයේදී හෙලි වී තිබුණේ Windowsහි වැඩිහිටි අන්තර්ගතයන් අවහිර කිරීමේදී 100% සහ 98.1%ක් බවයි. එසේම […]
කොකා-කෝලා බෙවරේජස් විසින් පාරිභෝගික පහසුව ඉහළ නැංවීම වෙනුවෙන් නවතම ‘Coke Buddy’ ඩිජිටල් වැඩසටහන දියත් කරයි

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම විසින් සිය පාරිභෝගික සැපයුම් ජාලය තුළ සුවිසල් පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ‘Coke Buddy’ වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. ලොව විශාලතම AI බලයෙන් ක්‍රියාත්මක විකුණුම් වේදිකාව වන ‘Coke Buddy’ ඩිජිටල් හැකියාවන් ඉහළ නංවමින්, සතියේ දින 7 හි පැය 24 පුරාම ඇණවුම් කිරීමේ සහ බෙදා හැරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටද කොකා-කෝලා බෙවරේජස් හට […]
MAS Holdings, 2024 පැරාලිම්පික් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුවේ නිල ඇඟලුම් සහකරු ලෙස එක් වෙයි

MAS Holdings ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුවේ නිල ඇඟලුම් සහකරු ලෙස 2024 අගෝස්තු 14 වන දින පැවති නිල එළිදැක්වීමේ හා නිල ඇඟලුම් කට්ටලය භාරදීමේ උත්සවයේදී ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 2024 පැරාලිම්පික් තරඟාවලිය සඳහා තරඟ වදින සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ධාවන, පිහිනුම් සහ රෝද පුටු ටෙනිස් යනාදී ක්‍රීඩා සඳහා වන ක්‍රීඩා ඇඟලුම් හා ක්‍රීඩක […]
John Keells CG Auto, BYD ප්‍රදර්ශනාගාරය හා සේවා මධ්‍යස්ථානය විවෘත කරමින් BYD SEALION 6 DM-i (Plug-in Hybrid) රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Plug-in Hybrid EV තාක්ෂණයෙන් යුතු DM-i මාදිලියේ BYD SEALION 6 මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි • EV මෝටර් රථ සඳහා යටිතල පහසුකම් සහ තිරසාර ප්‍රවාහනය සංවර්ධනය කිරීමට කැපවීම ශක්තිමත් කරයි ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD මගී වාහන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto, […]
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරමින්, 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා පසුගිය වසරට සාපේක්ෂව 6-5%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා (1QFY25) රුපියල් බිලියන 14.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති […]
නව්‍ය තාක්ෂණය හා කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවිය හැකිය

මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක ප්‍රමාණයක් නියෝජනය කරනුයේ කෘෂිකර්මාන්තයයි. ඊට ධීවර කර්මාන්තය මෙන්ම පශූ සම්පත් කර්මාන්තයද ඇතුළත් වේ. කලක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව අද විට ලෝකයේ භාවිත කරන නව්‍යකරණ කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තයද ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනුයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමිනි. ඒ යටතේ කෘෂිකර්මාන්තය සඳහා වන වියදම් අවම කරමින් වැඩි […]
සුවිසල් තිරයක් මත විචිත්‍රත්වය මවන සැම්සුන් Neo QLED 8K විශිෂ්ටත්වය

සුවිසල් රූපවාහිනී තිරයක් යනු නිවසට අලංකාරත්වය මෙන්ම සතුට රැගෙන එන්නකි. අද වන විට පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු විශාල ප්‍රමාණයේ රූපවාහිනී මිලදී ගැනීමට උනන්දුවක් දක්වන්නේ ඒ තුළින් ප්‍රියතම චිත්‍රපටවල සිට වෙනත් ඕනෑම වැඩසටහනක් රස විඳීමේ හැකියාව ඔවුන් වෙත උදා කර දීම හේතුවෙනි. ඒ සියලු දේට විසඳුම් ගෙන එන සැම්සුන් Neo QLED 8K රූපවාහිනිය සුවිසල් තිරයක රූපවාහිනී අත්දැකීමක් […]
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට HNB, බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟ වන සිය හවුල්කාරීත්වය දීර්ඝ කරයි

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාවය සහ අපනයන නවීකරණය කිරීමේ නිරන්තර උත්සාහයන්ට සහයෝගය ලබා දෙමින් මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තෝරාගත් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා පාරිභෝගිකයින්ට උපරිම ලීසිං ප්‍රතිලාභ ලබා දීමට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවල පුරෝගාමියා වන බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟින් වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය. දීර්ඝ කරන ලද මෙම හවුල්කාරිත්වය මගින් බ්‍රවුන්ස් […]
සොෆ්ට්ලොජික් ලයිෆ්, AI මගින් බලගැන්වුනු පළමු හිමිකම සාර්ථකව පියවයි

සුවිසල් ඉදිරි ගමනක් සනිටුහන් කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් කෘතිම බුද්ධියෙන් බලගැන්වුනු පළමු හිමිකම් පියවීම සජීවීව ක්‍රියාත්මක කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙරට සෞඛ්‍ය රක්ෂණ හිමිකම් ගෙවීමේ තවත් විප්ලවීය ඉදිරි පියවරක් තබමින් කෘතිම බුද්ධිය (AI) හරහා සිය පළමු හිමිකම් ගෙවීම පසුගියදා සිදු කරන ලදී. නව්‍ය තාක්ෂණය තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ […]