තිරසාර ජල භාවිතයන් හරහා ප‍්‍රජාව සවිබල ගැන්වීමට එක් වෙමු

ශ‍්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය තුළ හෙල රජ දරුවන් විසින් ඉදිකරනු ලැබූ සුවිසල් වාරි කර්මාන්තයන් වෙනුවෙන් හයිඩ්‍රොලික් තාක්ෂණය වැනි ඉහළම තාක්ෂණික ක‍්‍රමයන් යොදා ගෙන තිබිණ. ඒ ආකාරයෙන් ඉදි වුණ ජලාශ 1000කින්ද කුඩා වැව් 1500කින්ද පොහොසත් මෙරට වාරි කර්මාන්තය වත්මන් අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ ජනතාවගේ ජීවනෝපාය හා ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දක්වනු ලබයි. ජලයෙන් කෙතරම් සාරවත් […]
Certis Lanka සිය සන්නාමය නව්‍යකරණය කරමින් SITREK Group ලෙස එළි දක්වයි

මෙරට ආරක්ෂක සේවාවන්හි පුරෝගාමී ආයතනයක් වන Certis Lanka සමූහ ව්‍යාපාරය සිය 46 වසරක විශිෂ්ට ගමනේ සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ සිය සන්නාමය නව්‍යකරණය කරමින් SITREK Group ලෙස එළි දැක්වීමයි. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණු විශේෂ උත්සවකදී මෙම නව සන්නාමය එළිදැක්වීම සිදු වූ අතර එම අවස්ථාව සඳහා ගෞරවණීය අමුත්තන්, පාර්ශ්වකරුවන් සහ මාධ්‍යවේදීන් […]
වර්ල්ඞ් විෂන් ලංකා – කොකා-කෝලා සමඟින් එක්ව ප්ලාස්ටික් එකතු කරන කාන්තාවන් අගයයි

කොකා-කෝලා පදනම (TCCF), වර්ල්ඞ් විෂන් ලංකා සමඟ එක් වෙමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ නියුතු කාන්තාවන් ඇගයීමට ලක් කරන ලදී. මෙහිදී එක්සත් ජාතීන්ගේ මෙම වසරේ ලෝක කාන්තා දින තේමාව ඒ අයුරින්ම ක‍්‍රියාවට නංවමින් ප්ලාස්ටික් කළමනාකරණය තුළ කසල කළමනාකරණය, එකතු කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් ප‍්‍රදර්ශනය කළ කාන්තාවන් 25 දෙනෙකු […]
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය තුළින් වෙළෙඳපොල තොරතුරු ලබා ගැනීමට Softlogic Stockbrokers, ‘StockGPT’ නවීන වේදිකාව ගොඩනගයි

සොෆ්ට්ලොජික් Capital PLC හි පූර්ණ සේවා තැරැව්කාර අංශය වන සොෆ්ට්ලොජික් Stockbrokers විසින් StockGPT සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙරට කොටස් වෙළෙඳපොල සේවාවන් වෙත නව අරුතක් එක් කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස සොෆ්ට්ලොජික් සමූහයේ අභ්‍යන්තර තාක්ෂණික අංශය විසින් මෙම StockGPT නිර්මාණය කර ඇත. Microsoft Azure OpenAI සේවාව ඇතුළු අති නවීන AI තාක්ෂණයන් භාවිත කරනු ලබන […]
Haycarb සිය 50 වැනි සංවත්සරයට සමගාමීව මෙරට සුව සේවා අංශයට අත්වැලක් වෙයි

හේලීස් සමූහයේ සාමාජිකයෙකු සහ මෙරට ප‍්‍රධානතම පොල්කටු සක‍්‍රිය කාබන් නිෂ්පාදන අපනයනකරුවෙකු වන Haycarb (හේකාබ්) ආයතනය, මෙරට සුව සේවා අංශයට ශක්තියක් වීම සඳහා පැසසුම් සහගත කාර්යභාරයක් ඉටු කරයි. එහිදී ඔවුන් ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) ප්ලාස්ටික් සැත්කම් අංශය සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප‍්‍රතිකාර ඒකකය ප‍්‍රතිසංස්කරණය කිරීමට 2023 වසරේ දී රුපියල් මිලියන 13ක් ආයෝජනය කිරීම පැසසුමට […]
රුපියලේ අගය ඉහළ යාම සහ ප්‍රතිපත්තිවල සිදු කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අපනයනකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී

අපනයනකරුවන් නියෝජනය කරනු ලබන සාමූහික ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ වුව ද රැකියා සුරක්ෂිත කිරීම සහ ස්ථාවර විදේශ විනිමය රට තුළට ගෙන ඒම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%ක් පමණ වන වෙළඳ භාණ්ඩ අපනයනවලින් බහුතරයක් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය […]
සැම්සුන් ගෝලීය Soundbar නිෂ්පාදන වෙළෙඳපොලේ 10 වසරක විශිෂ්ටත්වය සමරයි

සැම්සුන් ඉලෙක්ට්‍රොනික් 2014 වසරේ සිට 2023 වසර දක්වා අඛණ්ඩව වසර 10ක් ගෝලීය soundbar වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස කටයුතු කිරීමේ විශිෂ්ට ජයග‍්‍රහණය මහත් අභිමානයෙන් නිවේදනය කර ඇත. FutureSource Consulting සඟරාව විසින් නිකුත් කළ නවතම වාර්තාව තුළින් එම ජයග‍්‍රාහී සන්ධිස්ථානය තහවුරු කර ඇත්තේ සැම්සුන්හි විශිෂ්ටත්වයද යළි යළිත් සනාථ කරමිනි. නවෝත්පාදන හා ගුණාත්මක නිෂ්පාදනයන් හඳුන්වා දීම වෙනුවෙන් වන සැම්සුන්හි […]
දමිත් පල්ලෙවත්ත මහතා නව යුගයක් වෙනුවෙන් HNB හි නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් වෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව නිවේදනය කර ඇත. 2024 අප්‍රේල් 06 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම සිදු කර ඇති අතර 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රමානුකූල නායකත්ව වෙනස්වීම්වල එක් […]
HNB සිය ඉදිරි මෙහෙයුම් සාර්ථකව පවත්වාගෙන යාමට නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් පත් කරයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ප‍්‍රවීණයින් දෙදෙනෙකු පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. HNB හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස එසේ පත්කරනු ලැබුවේ එස්. රෙන්ගනාදන් සහ නන්ද ප‍්‍රනාන්දු යන මහත්වරුන්ය. ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ සුවිසල් පරිවර්තනයකට නායකත්වය දුන් රෙන්ගනාදන් මහතා දශක 4කට […]
TikTok 2023 වසරේ හතරවන කාර්තුව සඳහා සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

පරිශීලකයින්ට ආරක්ෂිතව සහ බියෙන් තොරව සාකච්ඡුාවල නිරත වීමට, අන්තර්ගතය බෙදාහදා ගැනීමට සහ අන් අය සමඟ අන්තර් ක‍්‍රියා කිරීමට හැකි සුබවාදී පසුබිමක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස TikTok 2023 වසරේ හතරවන කාර්තුව සඳහා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කර ඇත. එමගින් TikTok හි මෙහෙයුම් පිළිබඳව විවෘතව සහ විනිවිදභාවයෙන් යුක්ත වීම, පරිශීලක […]