ශ්‍රී ලාංකේය නව්‍ය කෘෂි සංස්කෘතියක් සඳහා HNB මුලපිරීමක් නොච්චියාගමින් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට කෘෂිකර්මාන්තය අනාගතයට ගැලපෙන අයුරින් නවීකරණය කරමින් ගොවි ජනතාවට සාර්ථක හෙට දවසක් උදාකර දීම වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ ‘HNB සරුසාර’ වැඩසටහන දියත් කරමිනි. නව්‍ය තාක්ෂණය උපයෝගී කරගත් කෘෂිකාර්මික ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීම, ඵලදායීතාව ඉහළ […]
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක්: JKCG Auto 2024 EV Motor Show හිදී BYD නව බලශක්ති වාහන (NEVs) එළිදක්වයි

සම්පූර්ණයෙන් විදුලියෙන් ක්‍රියා කරන BYD ATTO 3, BYD DOLPHIN සහ BYD SEAL මෝටර් රථ එළිදක්වයි • BYD Super Plug-in Hybrid EV තාක්ෂණයෙන් සමන්විත BYD DM-i මාදිලියේ පළමු මෝටර් රථය වන BYD SEALION 6 ළඟදීම ශ්‍රී ලංකාවට • ශ්‍රී ලංකාව තුළ EVs සඳහා වූ ප්‍රථම ප්‍රදර්ශනාගාරය ළඟදීම විවෘත කරමින් දිවයින පුරා ප්‍රදර්ශනාගාර ජාලයක් පිහිටුවීමට ද පියවර […]
නවලෝක රෝහල වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව නිම කරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි

තෘතියික සෞඛ්‍ය සේවාවේ ශ‍්‍රී ලාංකේය ප‍්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පුද්ගලයකුගේ ජීවිතය රැක ගැනීමේ සුවිශේෂී සැත්කමක් ලෙස හ`දුන්වා දිය හැකි වකුගඩු බද්ධ කිරීමේ සැත්කමේදී මෙහිදී සිදු වන්නේ ජීවත්ව සිටින හෝ මිය ගිය පුද්ගලයකුගෙන් පරිත්‍යාග කරන ලබන නිරෝගී වකුගඩුවක්, වකුගඩු නිසි පරිදි ක‍්‍රියාත්මක […]
පිරිසිදු මුහුදු වෙරළක් වෙනුවෙන් Clean Ocean Force ජනතාව සමඟ එක් වෙ

කොකා-කෝලා ශ්‍රී ලංකා, Clean Ocean Force (COF) සමඟ එක්ව ලෝක සාගර දිනය නිමිති කර ගනිමින් ‘’The Ocean Guardian’’ වැඩසටහන දියත් කරනු ලැබුවේ සිය සාර්ථක Adopt-A-Beach, වැඩසටහනෙහි තවත් ඉදිරි පියවරක් ලෙසිනි. මෙදින ප්‍රජා කණ්ඩායම්වලින් සුසැදි පරිසර හිතකාමී කණ්ඩායම් පවුල් සහ මිතුරන් සමඟ එක්ව ‘කාක දූපත’ මුහුදු වෙරළ පිරිසිදු කරන ලදී. ඒ තුළින් වගකීම් සහගත අයුරින් අපද්‍රව්‍ය […]
ඔලිම්පික් උණුසුම උත්කර්ෂයට නංවමින් MAS, 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේ නිල ඇඟලුම් සහකරු ලෙස එක් වෙයි

MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කරයි • MAS, 2024 පැරිස් ඔලිම්පික් තරඟාවලිය සඳහා වන ඔලිම්පික් ඇඟලුම් කට්ටලය එළි දක්වයි • ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය සමඟ එක්ව MAS මලල ක්‍රීඩා පුහුණු […]
සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 6ක කොටස් ආපසු මිලදී ගනියි

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 6ක් වටිනා කොටස් ආපසු ලබා ගැනීම වෙනුවෙන් කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගන්නා ලදීි. මෙහිදී දැනට නිකුත් කර ඇති 375,000,000 ක් වන කොටස්වලින් 58,593,750 ක කොටස් ප්‍රමාණයක් රු.102.40 බැගින් ආපසු මිලදී ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරනු ලැබීය. අඩු පොලී අනුපාතයක් සහිත වපසරියක් තුළ සමාගමේ […]
HNB, ආසියා – පැසිෆික් කලාපයේ මෝටර් රථ මූල්‍යකරණයේ විශිෂ්ටයා ලෙස 2024 Asian Banker සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය බැංකුකරණ විශිෂ්ටත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් වූයේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී සම්මානයකින් පිදුම් ලබමිනි. එම සම්මාන උළෙලේදී ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මෝටර් රථ මූල්‍යකරණ සේවාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ හැටන් නැෂනල් බැංකුවයි. දීප ව්‍යාප්ත ගනුදෙනුකරුවන් […]
ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කර ගැනීමට දිරි දෙමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය ජූලි මසදී විවෘත වේ

අනාගත ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම රාජ්‍ය – පුද්ගලික සහයෝගීතාවය වන MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය පිහිටුවීම සඳහා MAS Holdings වෙත පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය. ඒ අනුව එම සුවිශේෂී ව්‍යාපෘතිය එළඹෙන ජූලි මාසයේදී දියත් කිරීමට නියමිතය. රුපියල් මිලියන 550ක සුවිසල් ආයෝජනයක් වන […]
ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කර ගැනීමට දිරි දෙමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය ජූලි මසදී විවෘත වේ

අනාගත ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම රාජ්‍ය – පුද්ගලික සහයෝගීතාවය වන MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය පිහිටුවීම සඳහා MAS Holdings වෙත පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය. ඒ අනුව එම සුවිශේෂී ව්‍යාපෘතිය එළඹෙන ජූලි මාසයේදී දියත් කිරීමට නියමිතය. රුපියල් මිලියන 550ක සුවිසල් ආයෝජනයක් වන මෙම […]
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 CFA Capital Market සම්මාන උළෙලේදී ‘හොඳම ආයෝජන සබඳතා’ සඳහා රන් සම්මානයෙන් පිදුම් ලබයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවති CFA Society Sri Lanka Capital Market සම්මාන උළෙලේදී ‘හොඳම ආයෝජන සබඳතා’ (මධ්‍යම පරිමාණයේ සිට විශාල පරිමාණ වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්) සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ගෞරවනීය සම්මානය මගින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඔරොත්තු දීමේ හැකියාව, ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගෙන ඒවා […]