සැම්සුන් නව්‍ය විසඳුම් සමඟින් අඛණ්ඩව වසර 14ක් ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු වෙළෙඳපොලේ පෙරමුණ ගනී

ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු (digital signage) තාක්ෂණයේ පුරෝගාමීයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් ලෙස සිය ස්ථානය එලෙසම පවත්වා ගනිමින් සහ විවිධ ක්ෂේත‍්‍ර හරහා ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු සඳහා වන සිය භූමිකාව පරිවර්තනීය වෙනසකට ලක් කරමින් අඛණ්ඩව වසර 14ක් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටී. Fortune Business Insight ට අනුව වසර 2026 වන […]
#ProudSriLankan සමඟින් TikTok ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සැමරීමට එක් වෙයි

වර්තමාන ඩිජිටල් සහ online සම්බන්ධතා ලෝකයේ විවිධ පසුබිම්වලින් පුද්ගලයින් සම්බන්ධ කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ එකමුතුකම සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත්ව ඇත. ශ‍්‍රී ලංකාව සිය 76 වැනි නිදහස් දිනය සැමරීමට සමගාමීව TikTok මෙරට සංස්කෘතික අනන්‍යතාවයේ පොහොසත්කම, විවිධත්වය සැමරීම සහ ප‍්‍රදර්ශනය කිරීම සඳහා විචිත‍්‍රවත් අවකාශයක් […]
සිංහල හා දමිළ භාෂා ඇතුළු භාෂා 100කට වැඩි ප‍්‍රමාණයකින් භාවිත කළ හැකි Ask QX, hybrid GenAI වේදිකාව දියත් කරයි

ඉන්දියානු නිර්මාණයක් ලෙස එළිය දුටු node-based නිිමාව සහිත ලොව ප‍්‍රථම hybrid GenAI වේදිකාව පූර්ණ ක‍්‍රියාකාරී, භාෂා රැසක් සහිත කෘතිම බුද්ධි වෙබ් අඩවිය හා භාගත කිරීමේ අවස්ථාව සිංහල හා දමිළ භාෂාවන් සහිත Ask QX මිලියන 8කට අධික පිරිසක් දැනටමත් භාවිත කරනු ලබයි. ඉන්දියානු හා දකුණු ආසියානු ජනතාවට කැමති භාශාවකින් ප‍්‍රවේශ වීමේ හැකියාව ලොව ප‍්‍රමුඛතම Artificial […]
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ශ්‍යාම් සතාසිවම් පත් වෙයි

ශ්රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Sunshine Holdings PLC හි ජනවාරි 18 වැනි දින පැවති එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සන්ෂයින් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ශ්‍යාම් සතාසිවම් මහතා පත් කළ බව නිවේදනය කළේය. ශ්‍යාම් සතාසිවම් මහතා මීට පෙර සන්ෂයින් හෝල්ඩින්ග්ස් හට අනුබද්ධිත සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සහ සන්ෂයින් කන්සියුමර් ලංකා යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස […]
රට පුරා ජනතාවගේ සහභාගීත්වයෙන් ඉදි වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි එළවළු නත්තල් ගස ඉතා ඉහළ මහජන ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වෙයි

ශ්රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් උත්සව සමයේ ඉහළ මහජන ආකර්ෂණයක් දිනා ගත් එළවළු පැළවලින් නිර්මාණය කරන ලද සිය නත්තල් ගස කොළඹ ගාලු මුවදොර වටරවුමේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව දෙවන වසරටත් පසුගියදා එළිදැක්වීය. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත එවන ලද එළවළු පැළ යොදා ගනිමින් නිර්මාණය […]
සම්පත් බැංකුව, තල් අරණේ ගොවි බිම් දියවරෙන් සරු කරනු වස් ප්‍රතිසංස්කරණය කළ වවුනියාව කිඩාච්චුරි වැව ගොවි ජන අයිතියට පත් කරයි

දැඩි හිරු රශ්මියත්, කර්කෂ පොළවත් සමඟ සටන් වදිමින් ජීවිතය ජය ගන්නට වෙරදරන උතුරුකරේ ගොවි ජනතාවගේ හිතට සිසිලක් ගෙන එන්නට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කරන ලදී. ඒ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද වවුනියාව කිඩාච්චුරි වැව කෘෂිකර්මාන්තයේ අස්වනු සරු කර ගැනීමට අවැසි දියවර සපයා ගැනීම සඳහා ගොවි ජනතාව වෙත පවරා දෙමිනි. මෙම අවස්ථාව […]
FitsAir සිය ගුවන් ගමන්හිදී මඟීන්ට අන්තර් ගුවන් සේවා – ආහාර සැපයීම සඳහා අනුමැතිය ලබා ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir, ගුවන් මඟීන් සඳහා ලබා දෙන සේවාවන්හි තවත් සුවිසල් පියවරක් සනිටුහන් කරමින් ගුවන් මඟීන් වෙත තමන්ගේම ආහාර පිරිනැමීම සඳහා අනුමැතිය හිමි කර ගැනීමට පසුගියදා සමත් විය. ගුවන් මඟීන්ට අවම වියදමකින් ජාත්‍යන්තර සංචාරක අවස්ථාවන් උදා කර දීමේ FitsAirහි දැක්ම අනුව යමින් ගුවන් මගීන් වෙත ලබා දීමට නියමිත මෙම […]
Edura Global Education Fest 2024 වෙතින් උසස් අධ්‍යාපනික සහ වෘත්තීයමය අවස්ථාවන් රැසක් එළිදකියි

දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ අධ්‍යාපනික සහ වෘත්තියමය අවස්ථාවන් පිළිබඳ ඇති අවබෝධය පුළුල් කිරීමේ අරමුණ පෙරදැරිව මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (OBA) Edura Global Education Fest 2024 නමින් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සංවිධානය කරයි. ‘Global Education Fest’ තේමා කරගත් තෙදිනක් පුරා පැවැත්වෙන මෙම උත්සවය 2024 පෙබරවාරි 2 සිට 4 දක්වා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත. රැකියා පොළක් සහ […]
සැම්සුන් ශ්‍රී ලංකා 2024 නව වසර Smart ආරම්භයක් සමඟින් පිළිගැනීමට පාරිභෝගිකයින්ට ආරාධනා කරයි

2023 වසර අවසන් වෙත්ම සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෘහස්ථ ඉලෙක්ට්‍රොනික උපකරණවල විශිෂ්ටතමයා ලෙස සිය ස්ථානය එලෙසෙම පවත්වා ගැනීමට සමත්ව සිටී. ක‍්‍රියාකාරීත්වය, හැඩය සහ පරිශීලක-හිතකාමී අතුරුමුහුණත් කිසිඳු බාධාවකින් තොරව ඒකාබද්ධ කරමින් උසස් තත්වයේ නිෂ්පාදන පිරිනැමීමේ පුරෝගාමියා වන සැම්සුන් smart ජීවන රටාව කෙරෙහි අවධානය යොමු කරමින් නව වසරට පියමං කිරීමට එක් වන ලෙස පාරිභෝගිකයින්ට ආරාධනා කරයි. ලොව ප‍්‍රමුඛතම සන්නාම […]
බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය MAS Holdings හි සංචාරයක

එක්සත් රාජධානිය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්වි පාර්ශවික රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියාය. එම සංචාරය අතරතුර ඈන් කුමරිය, ඇයගේ ස්වාමි පුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ඇතුළු රාජකීය දුත පිරිස හා ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෘ පැටි‍්‍රක් මහතා සමඟින් ඔවුන්ගේ සංචාරයේ පළමු […]